28 වසරක් තිස්සේ බදු නොගෙවා නඩත්තු නොකර පවත්වාගෙන තානායමට මුද්‍රා තැබේ...

 


වසර 28ක් තිස්සේ එකම පුද්ගලයෙකු විසින් පවත්වාගෙන ගිය හගුරන්කෙත නගරයේ පිහිටි තානායම වසා මුද්‍රා තැබීමට නුවරඑලිය සුරා බදු කාර්යාලයේ නිළධාරින් දින පියවර ගෙන ඇත.

වසර 38ක් තිස්සේ එම තානායම නිසි නඩත්තුවකින් තොරව බදු මුදල් නොගෙවා දේශපාලන අධිකාරියේ සහයෝගය මත එම තානායම පවත්වාගෙන යන බවට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් විජේරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදි (09) දින කල හෙලිදරව්වත් සමග සුරා බදු කාර්යාලයේ නිළධාරින් විසින් එම තානායම වසා මුද්‍රා තබා ඇත.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post