විදුලි බිල තවත් 50%කින් පමණ ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට මේ වන විට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ලෝකයේ පවතින යුද්ධය සහ රටේ පවතින නියඟය වැනි කරුණු පදනම් කර ගනිමින් මෙලෙස විදුලි බිල ඉහළ නැංවීමට රජය සූදානම් වන බවයි.
මෙය ජනතාව මත පටවන දැවැන්ත බරක් වන අතර, මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු අවධාරණය කළේය.
මෙම තත්ත්වය හමුවේ වගකීමෙන් බැහැරව කටයුතු කරන අදාළ අමාත්‍යවරුන් වහාම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට ද සංජීව ධම්මික මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.

ඔය තියෙන්නෙ නිව්ස්. විදුලි බිල වැඩි කරන්ඩ "බලපෑම්" කරනව ලු....! දැන් මේ පාරිභෝගික සංගමේ ලේඛම් බලපෑම් කරන්නේ විදුලි බිල "අඩු කරන්ඩ" නැත්නම් ඒ මිළ ම "පවත්වාගෙන" යන්ඩ නේද? ඉතින් හෙඩින්ග් එක දාන්ඩ තිබ්බා නේ "විදුලි බිල අඩු කරන්ඩ යැයි බලපෑම්" කියලා. කොහෙද ඉතින් බේරේ වැවේ නාපු වහල්ලු ටිකට ආතල් එකක් දෙන්ඩ එපෑ, ඉතින් දානවා මහා වේදනා කාරී ටයිට්ල්. (සැයු: පතිරණ ගලප්පත්ති නමින් තව කවුදෝ එකෙක් කමෙන්ට් දානවා, මරණවා කපනවා, කියනවා, කුණු හරප කියනවා, ඒ මේ පතිරණ ගලප්පත්ති නොවේ).
ReplyDeleteමේක දාල තියෙන්නේ පතිරණ ගලප්පත්ති යන මගේ නමින් කොමෙන්ට් කොටන ජවිපෙ වහල් හාල්පාරුවෙක්
Delete