ලාෆ් ගෑස් රුපියල් දහසකින් මිල වැඩි කරයි.. දැන් 5700යි..

 


ලාෆ්ස් (LAUGFS) ගෘහස්ථ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත.

මිල සංශෝධනයට අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා බලපැවැත්වෙන නව මිල ගණන් පහත පරිදි වේ:

  • 12.5 kg : රුපියල් 1,070 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 5,700.00 කි (පැරණි මිල රුපියල් 4,630)
  • 5 kg : රුපියල් 418 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 2,280.00 කි (පැරණි මිල රුපියල් 1,862).

මෙම මිල ඉහළ දැමීම 2026 අප්‍රේල් මස 05 වන දින සිට ක්‍රියාත්මක වේ.

4 Comments

  1. niyama welawata anaura aiyata hunduwe gas stoarge tanks hadala dunne naha

    ReplyDelete
  2. අර පොට්ට වපර වනචාරිය කෝ

    ReplyDelete
  3. අවුරුද්දට සුබ නැකතට
    ගෑස් මිල ඉහළට.

    ReplyDelete
  4. අපි ඔත්තෙ දවස්වල පමණක් කෑම උයමු.
    ගෑස් ඉතිරිකර ආණ්ඩුවට සහයෝගය දෙමු.

    ReplyDelete
Previous Post Next Post