බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් බලාගාරවලින් බලාපොරොත්තු වූ ප්‍රමාණයට විදුලිය නිපදවීමට නොහැකි වී ඇති බවත්, එම අඩුව පිරවීමට වැඩිපුර ඩීසල් දහනය කිරීම හේතුවෙන් විදුලි බිල ඉහළ ගොස් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
වවුනියාවේ පැවති 53 වන අප්‍රේල් විරු සමරු උත්සවය අමතමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේ විපක්ෂය පවසන පරිදි මෙහිදී කිසිදු සොරකමක් හෝ වංචාවක් සිදුව නොමැති බවයි.
ටෙන්ඩර් පටිපාටියක් හරහා ගල්අඟුරු සැපයූ සමාගමක් බාල ගල්අඟුරු ලබාදීම නිසා මෙම ගැටලුව උද්ගත වූ බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අදාළ සමාගමට දඩ ගැසීමට කටයුතු කරන බවත් ඔහු කීය.
රටේ පවතින ඉන්ධන අර්බුදය හා ලෝක දේශපාලන තත්ත්වයන් හමුවේ විපක්ෂය බලය ලබාගැනීමේ අරමුණින් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.
රජයේ උපරිම උත්සාහය විදුලිය කපා හැරීමකින් තොරව පවත්වාගෙන යාම බවත්, ඒ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය බවත් ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
දහවල් කාලයේදී විදුලිය ප්‍රමාණවත් පරිදි පවතින නමුත්, රාත්‍රී කාලයේ පවතින ඉහළ ඉල්ලුම කළමනාකරණය කර ගැනීමට රාත්‍රී කාලයේදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඩීසල් මගින් රාත්‍රී කාලයේ අතිරේක විදුලිය උත්පාදනය කිරීමට සිදුවීම විදුලි බිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය

Yako ube natta thama kapanne paraya.. thope horu tika alla pan natham palayan yanne maka baweela
ReplyDeleteටෙන්ඩර් පටිපාටියක් හරහා ගල්අඟුරු සැපයූ සමාගමක් බාල ගල්අඟුරු ලබාදීම නිසා මෙම ගැටලුව උද්ගත වූ බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අදාළ සමාගමට දඩ ගැසීමට කටයුතු කරන බවත් ඔහු කීය.
Deletewho changed the tender procedure to bid this company ?pak yo
තමූසෙ කවුද අයිසේ ? ජනාධිපතිද, අගමැතිද, මොකාද ? තමුසෙට මොකද්ද තියන බලය ?
ReplyDeleteTrue
Delete👍
Deleteඅපේ රටේ සුප්‍රීම් ලීඩර් මෙතුමා තමයි.
ReplyDeleteගල් අගුරුවලින් අවශ්‍ය විදුලිය ලැබෙන්නෑ.. විදුලිය නොකපා ඉන්න උපරිම උත්සාහ කරනවා..- ටිල්වින්
ReplyDeleteමෙවැනි ප්‍රකාශ කරන්න ජනතා විමුක්ති පෙරමුණ ලේකම් ටිල්වින් සිල්වාට කිසිදු අයිතියක් නැත. රාජය පාලනය සම්බන්ධ ආණ්ඩුවේ මතය හෝ ඒ පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීමට මොහුට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැත. මොහුගේ මෙම ප්‍රකාශ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයයේ බලයට කරන නින්දාවකි. හෑල්ලුවකි.
මෙවැනි වගකීම් විරහිත අපත ප්‍රකාශ සම්බන්ධව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව රටේ ජනතාවට වගකිව යුතු ය. රාජය පාලනයට සම්බන්ධ නැති පුද්ගලයෙක් ආණ්ඩුවේ තීන්දු තීරණ ගැන කතා කිරීම රාජ්‍යයේ ත්‍රාන්ත්‍රික බව කෙසෙසීමක් වනවා මෙන් ම ශ්‍රී ලංකා රාජ්‍යට කරන ලද අපහාසයක් වේ. මෙම අශික්ෂිත ප්‍රකාශ අලුයම බැහැර කරන් කෙළ පිඩක් සේ බැහැර කිරීම සියලු පුරවැසියන්ගේ පරමාධිපත්‍යයේ වගකීම ය.
ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන දේශපාන ධාරාව වන ජවිපෙ හා ජනාධිපතිවරයා නායකත්වය ද දරණ ජවිපෙ පක්ෂයේ ලේකම්වරයා වූ පමණින් රාජ්‍යයේ ගෞරවය කෙලෙසීමට ටිල්වින් සිල්වාට කිසිදු කෙසකින් හිමිකම්ක් නැත්තේ ය.
දෙකට නැමිලා පුක හපාගනින් හුත්තිගේ කොල්ලා ..
Deletedobilata ridila hodala hodala godata apugaman wade kala
Deleteබලන්නකො පචරෙනය ටිල්ලියට කතාකරන විදිය. ෂික් විතරක්
Deleteඌටඉනැත්නම් බොටද අයිතිය තියෙනිනෙ. කොමියුනිට්ස් පක්ම වල පාලකය එහි මහ ලේකම්.අනුර හරිනි නිකම් රුකඩ
Deleteගල් අගුරුවලින් අවශ්‍ය විදුලිය ලැබෙන්නෑ.. විදුලිය නොකපා ඉන්න උපරිම උත්සාහ කරනවා..- ටිල්වින්
ReplyDeleteමෙවැනි ප්‍රකාශ කරන්න ජනතා විමුක්ති පෙරමුණ ලේකම් ටිල්වින් සිල්වාට කිසිදු අයිතියක් නැත. රාජය පාලනය සම්බන්ධ ආණ්ඩුවේ මතය හෝ ඒ පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීමට මොහුට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැත. මොහුගේ මෙම ප්‍රකාශ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයයේ බලයට කරන නින්දාවකි. හෑල්ලුවකි.
මෙවැනි වගකීම් විරහිත අපත ප්‍රකාශ සම්බන්ධව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව රටේ ජනතාවට වගකිව යුතු ය. රාජය පාලනයට සම්බන්ධ නැති පුද්ගලයෙක් ආණ්ඩුවේ තීන්දු තීරණ ගැන කතා කිරීම රාජ්‍යයේ ත්‍රාන්ත්‍රික බව කෙසෙසීමක් වනවා මෙන් ම ශ්‍රී ලංකා රාජ්‍යට කරන ලද අපහාසයක් වේ. මෙම අශික්ෂිත ප්‍රකාශ අලුයම බැහැර කරන් කෙළ පිඩක් සේ බැහැර කිරීම සියලු පුරවැසියන්ගේ පරමාධිපත්‍යයේ වගකීම ය.
ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන දේශපාන ධාරාව වන ජවිපෙ හා ජනාධිපතිවරයා නායකත්වය ද දරණ ජවිපෙ පක්ෂයේ ලේකම්වරයා වූ පමණින් රාජ්‍යයේ ගෞරවය කෙලෙසීමට ටිල්වින් සිල්වාට කිසිදු ලෙසකින් හිමිකමක් නැත්තේ ය.
දෙකට නැමිලා පුක හපාගනින් හුත්තිගේ කොල්ලා ..
Deletedai mainata viruddawa action ekak ganna one me anduwa..asthya thirathuru samaja gatha karanawata .....pukarude lokko ko action ekak ganiyau dan..social media wala anduwata baina eun vitharak allannathuwa.
Deleteදෙකට නැමිලා පුක හපාගනින් හුත්තිගේ කොල්ලා ... මේ පකයාලා පැලවත්තේ තට්ටු දෙකක හැකින් ටූල් හයි කරලා .. ටෙලිෆෝන් ටැප් කරනවා ... මේ වේසා බල්ලා තමයි ඔක්කොම කරන්නේ ,, ගල ගහලා මරන්න ඕන ධාමරික ඉදිකටු පන්චෙක් ... ප්‍රමාද වෙන්න කලින් මොනවා හරි කරන්න වෙයි ... මහා කලකන්නිම සෙට් එකක් මුන්
ReplyDeleteඅම්මටසිරි ඔය තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන හැටි.
Deleteලෑජ්ජාව කියලා දෙයක් දන්නේ නෑතිස් තිරිසන්නු ජාතියක් ජෙප්පෝ කියන්නේ .....ඔවු එදා මව්බිම නෑතිනම් මරනය අද අධිරාජ්ජ්යවාදීන් එක්ක ජනතාවටත් නොකියා ගිවිසුම්.....ජෙප්පෝ කියන්නේ බල්ලෝ ජාතියක්..... දාන දෙනවා කියලා පෙන්නලා දානයක් දීපන් තොපි මරපු නිරායුද අහින්සක මිනිස්සු මතක් කල්ලා
ReplyDeleteසාපෙ තිබුණු අවුරුදු 76කම ගල් අඟුරුවලින් අවශ්‍ය විදුලිය නිපැයුනා.
ReplyDeleteදැන් සැප විඳින කාලේ අම්මටසිරි වෙන්න ගල් අඟුරුත් බාල වෙලා
ගල් අඟුරුත් බාලවෙනකොට කඩුවෙල තට්ටු තුනේ ගෙවල් නං හැදෙනවා
sanajaya mahawaththata puluwan dan nadu maargayata yanna tilvinta viruddawa gal anguru balai kiyala menna meya kiyanawa...sanjaya mage deiyo koheda oya......me dai maina viakra kiyawanawa ikmanata monawahari karapiyoo
ReplyDeleteමේ නාකි පකාට මොන ජන පදනමක් තිබිලාද ජනතාව ඉදිරියේ මේ වගේ බොරු කියන්නේ උන්ගේ වංචා වහගන්න 😡🤮. තොපේ බොරු වලට රැවටිලා ඡන්දය දීපු ජනතාව නෙවෙයි තොපේ 3% තොපිට ගහලා පන්නන්නේ පාහර ජෙප්පෝ 😡🤮 ඒක ඉතාම ඉක්මනින් තොගෙන්ම පටන්ගන්නා බව විශ්වාස දායක ආරංචි වලින් පැවසේ 👍 තොපි කරපු මහා පාපකර්ම වල විපාක ඉතාම ඉක්මනින් යමලෝකයේදී ලැබේවි 😡🤮
ReplyDelete