ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කර ජනාධිපති බවට පත්වන්නේ වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
නමුත් අද වන විට ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය සියයට 62% ඉක්මවා ඇති බවද ඔහු පැවසීය.
එය සිදුව ඇත්තේ ගතවූ මාස 14ක කාලයේදී ජනාධිපතිවරයාගේ වැඩපිලිවෙල අනුව යයිද ඔහු පෙන්වා දෙයි.
වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මේ බව පැවසීය.

මූ ඇටත් එක්ක ගංජ ගහලද?
ReplyDeleteමෙතුමා සංඛ්‍යා ලේඛන මොන විදියෙන් හරි ඔලුවෙන් හිටවලා වෙන්නැති බලනව ඇත්තෙ. එතකොට අඩු වෙන එක පෙනෙන්නෙ වැඩි වෙනව වගෙයි.
ReplyDeleteජරාදිපති තුමත් දැන් ඒ වගෙනෙ. කිව්වෙ එකක්, කරන්නෙ අනික්පැත්ත. ජො#කත් හිල් එකේ සරම් එහෙම ඇදගෙන ඔය වැඩ කරන්න එපා හොදේ....
ජරාදිපති තුමා.....ඒක මරු නම!
Deleteඅනිව. බොරු කියන්න කියන්න තමෛ ලන්කාවෙ ජන අප්‍රියත්වය හිටු කියල වැඩි වෙන්නෙ
ReplyDeleteඉතින් පළාත් පාලන ඡන්දෙ තියාපන්කො බලන්න.
ReplyDeleteඔට්ටුයි පුලුවන් නම් 10%ක් අරන් පෙන්නපන්.
බලාගෙන වැඩිවෙලා පුපුරයි ... හුත්තිගේ පුතාලගේ ජනප්රියතත්වයේ ... අම්මගේ රෙද්ද ... බොරු කියන්නේ නැතුව හිටපන් චූ කොල්ලා ... තෝ මොන හිවලෙක්ද පකයෝ
ReplyDeleteපල අර ලලාගේ ගෙදරින් මල බත කාලා වර ... පකයා ... මුන් කතාකරන්නෙම පුකෙන් එකයි මේ රටේ මෙච්චර ගඳ
ReplyDeleteඅර වෙරීටාස්ද මොකක්ද කිව්වෙ 70% පැනලා කියාලා. දැන් මොකෝ හිර වෙලා?
ReplyDeleteඑහෙනම් ලොක්කා මේ තමයි හොඳම වෙලාව පළාත්සභා චන්දෙ තියන්න. අපි තියලා දාමු. 62% එනවා කියන්නේ ගොඩම තමයි.
ReplyDeleteසියයට 62% ඉක්මවා, balagena 100% pannai me yana widihata
ReplyDeleteකලින් 85%කිව්ව නේද. දැන් ඒක 62%දක්වා වැඩි වෙලාද?
ReplyDeleteහික්..හික්...
පචරෙන වහාම වලපැත්තට වාර්තා කරන්න
ReplyDeletemailmawe hondama pacha kiyanna un athre janpriyathe wadi wela okkoma paraddala lokka 62% ..
ReplyDelete