බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්පූර්ණයෙන්ම වැරදි පදනමක් මත ගොඩනගා ඇති බවත්, ගල් අඟුරු ගනුදෙනුවේදී කිසිදු දේශපාලන අධිකාරියක් මැදිහත් වූ වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරයි. ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මෙම විශ්වාසභංගය හරහා මෙරට ඉතිහාසයේ සිදුවූ බරපතලම හොරකම මෙය ලෙස පෙන්වීමට විපක්ෂය උත්සාහ කරන නමුත්, මෙහි ඇත්තේ ආනයනය කරන ලද භාණ්ඩවල ප්‍රමිතිය අඩුවීම සම්බන්ධ තාක්ෂණික ගැටලුවක් පමණක් බවයි.
එම ප්‍රමිතිය අඩුවීම නිසා යම් ගැටලුවක් හෝ රජයට පාඩුවක් සිදුව ඇත්නම් එය අදාළ සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.
අතීතයේ පැවති ආණ්ඩු සමයේ චෙක්පත් මගින් මුදල් මාරු කරගනිමින් සහ ප්‍රමිතියෙන් තොර "අසූචි පොහොර" වැනි දෑ ගෙන්වමින් සිදුකළ මහා පරිමාණ දූෂණ වංචා වසා ගැනීමට විපක්ෂය මෙම තත්ත්වය උපයෝගී කරගන්නා බවත්, වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
යම් අයෙකුට මෙම ගනුදෙනුවේ දූෂණයක් ඇතැයි සැකයක් පවතින්නේ නම් එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අභියෝගයක් ද කළේය.
අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නඩු පවරා ඇත්තේ වත්මන් ගල් අඟුරු ගනුදෙනුවක් සම්බන්ධයෙන් නොව, ඔහු මීට පෙර ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ සමයේ සිදුවීමක් සම්බන්ධයෙන් බවද අනිල් ජයන්ත මහතා අනාවරණය කළේය.
එම සිදුවීමේදී ද අමාත්‍යවරයා නිලධාරියෙකු ලෙස රජයට සිදුවීමට ගිය පාඩුව වළක්වා මුදල් අයකර ගැනීමට කටයුතු කර ඇති බවත්, කිසිදු පාඩුවක් සිදුව නොමැති බව බේරුම්කරණ මණ්ඩල මගින් පවා තහවුරු කර ඇති බවත් ඔහු පැවසීය.
එබැවින් මෙම පදනම් විරහිත විශ්වාසභංග යෝජනාව හෙට දිනයේදී අනිවාර්යයෙන්ම පරාජය කරන බවත්, අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු කිසිදු නෛතික හෝ සදාචාරාත්මක පදනමක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

wanchawak thiyenawada nedda kiyala balanna thopi meke parikashana karada? thawa redi galawaganne natuwa aththa piliganilla. natuwa goma godata payin gahuwa wage karagnne nathuwa. Wanchawak naththe moko..thopi kelinma wanchawa karala thiyenne ratey minissuntane
ReplyDeleteAuditor General's report contains substantial evidence on negligence wilful or otherwise.
DeleteAiyo Anila....
ReplyDeleteවේස ජෙබි නාකියෝ. බාල බඩු ගෙනැල්ලා ලොකු බිල් දාන එකට වංචාව නෙමෙයි නම් අහවල් එකද පොන්නයෝ කියන්නේ?
DeleteCarbonica pohora wala kukul asuchi, gava asuchi saha elu asuchi adangu wana bawa nodnna achari kupadi dhareenta samaniya daneema natha.
ReplyDeleteදී කිරට *ප්පොත් සාක්කි.
ReplyDeleteව0චාවක් වෙලා නැත්නම් විඝණකපති වාර්තාව වැරදිද ?
ReplyDeleteටෙන්ඩර් එක දීල තියෙන තැන ඉදලම හාල හාල තවත් හොදනවා..
ආණ්ඩුව මේ වංචාවට සම්බන්ධ නැත්නම් ඇයි නැව් 11ක්ම බාල වෙලත් තවම ටෙන්ඩරය කැන්සල් කරන්නේ නැත්තේ? පැහැදිලිවම ආණ්ඩුවේ මැදිහත් වීමක් තියෙනවා. එහෙනම් ගෝටගේ පොහොර නැවත් වංචාවක් නෙමේ කියන්න පුළුවන්නේ. අනික ඒක සිංගප්පුරුවේ දී චෙක් කලාම හොඳ තත්වයේ කියලත් ඔප්පු වුනා. මේ ගල් අඟුරු කොහෙන් බැලුවත් ප්‍රමිතියෙන් අඩුයි. මාලිමා තියරිය අනුව කිසිම හොරෙක් හොරකම් කරලා නැහැ.
ReplyDeleteරකින්නෙ හොර ඈමතියාද, හොර නිලධාරියාද ?
ReplyDeleteරකින්නෙ හොර ඈමතියාද, හොර නිලධාරියාද ?
ReplyDeleteඇමතිව බේරුවේ නැත්නම් හිතන්න තිබුනා වන්චාව ඔහු තනියම කරපු එකක් කියලා. දැන් පක්ශයම වගකියන්න ඕනෙ ඔය වන්චාවට.
ReplyDeleteකලින් හොරකම් කරේ තනි තනියෙන්. දැන් හොරකම් කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණයක්.
ReplyDeleteවේස ජෙබි නාකියෝ. බාල බඩු ගෙනැල්ලා ලොකු බිල් දාන එකට වංචාව නෙමෙයි නම් අහවල් එකද පොන්නයෝ කියන්නේ?
ReplyDelete