මහවැලිය හිදෙයි.. බොන්න වතුර ගන්න වැලි කොට්ට ගහයි..


පවතින අධික උෂ්ණත්ව කාලගුණික තත්වයෙන් මහවැලි ගඟේ ජල මට්ටම අඩු වීම හේතුවෙන්, දිගන ප්‍රදේශයට ජලය බෙදාදීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ මහනුවර දිසාපති විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනූව යුද්ධ හමුදා භටපිරිස් විසින් වැලි කොට්ට 5,000 කට අධික ප්‍රමාණයක් භාවිතා කරමින් තාවකාලික බැම්මක් ඉදිකර ඇත.

4 Comments

  1. ඒ කාලෙ හමුදාව දැක්කම කුලප්පු උන එවුන්ට දැන් හැම තැනම හැමදේ ටම
    හමුදාව..හමුදාව

    ReplyDelete
  2. ඒ කාලෙ හමුදාව දැක්කම කුලප්පු උන එවුන්ට දැන් හැම තැනම හැමදේ ටම
    හමුදාව..හමුදාව

    ReplyDelete
  3. In the past there had been so many draughts even worse than this. But we never had a water cut for 10 consecutive days. I suspect that they have used Victoria water to generate hydro power to cover up the Coal fraud without controlling the water for domestic use? Kindly investigate

    ReplyDelete
  4. 159 සාපය

    ReplyDelete
Previous Post Next Post