ගල් අගුරුවල චූටි ප‍්‍රශ්ණයක් තියෙනවා.. ඒත් වංචාවක් වෙලා නෑ...

 


ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී කිසිදු ආකාරයක වංචාවක් සිදුවී නොමැති බව විදුලි බිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පවතින විවිධ විවේචන හා චෝදනා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් මහතා ප්‍රකාශ කරයි.

විදුලි බිල ඉහළ දැමීමට බලපෑ සැබෑ හේතු සාධක පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පදනම් විරහිත බවයි.

ගල් අඟුරු ප්‍රසම්පාදන කටයුතු පෙර පැවතියාටත් වඩා විධිමත්ව සිදුකර ඇති බවද පැවසූ අමාත්‍යවරයා ගල් අඟුරු වල යම් ප්‍රශ්නයක් ඇති නමුත් එහි වංචාවක් සිදුව නැති බවද පැවසුවේය

විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු සිදු කර ඇති බවත්, ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

6 Comments

  1. Ane huththo. Kiyapan owa dobinta

    ReplyDelete
  2. තොපේ හැම දේම චූටිය් තමයි.

    ReplyDelete
  3. තොපේ හැම දේම චූටිය් තමයි.

    ReplyDelete
  4. චූටී උඛේ පුපේ හිල වෙන්න ඇති.

    ReplyDelete
  5. සුදු ඇඳගත් මහ ඩෝබියා.

    ReplyDelete
  6. කාපිය ගූ, වසලයා

    ReplyDelete
Previous Post Next Post