හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 07 වෙනිදා එනම් ජනාධිපතිවරණයට දිනකට පෙර රුපියල් බිලියන 04ක් නිල්වලා ව්‍යාපෘතියට මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කර ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.
අදටත් එවැනි ව්‍යාපෘතියක් හෝ අවම වශයෙන් මුල්ගල් තැබීමක් සිදුකර නොමැති බවත් එයා බස් ගනුදෙනුවක් සිදුවුවද එයා බස් තට්ටක්වත් ලංකාවට ගෙනැවිත් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.
මෙලෙස රටට අහිමි කළ මුදල් කොතන කුමන රටේ තිබේද කෙසේ තිබේද යන්න අදාළ නොමැති බවත් ඒවා රටට අත්පත් කරගන්නේ කෙසේද යන වගකීම ආණ්ඩුව අතහැර නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.
අත්පත්කරගත් ආකාරය හෙළිකළ නොහැකි ධනය නැවත රටට පවරා ගැනීමේ නීති බලාත්මක හෙයින් එම නීති ක්‍රියාතමක වන බවත් ඒ ගැන කලබලයක් නොමැති බවත් චන්දන සූරියආරච්චි ප්‍රකාශ කරයි.
මහින්ද රාජපක්ෂලා උගන්ඩාවේ සැඟවූ ධනය නැවත ගෙන එන්නේ කවදාදැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

අනේ paaakoo තොගේ ලජ්ජා නහරේ කපලද තියෙන්නේ
ReplyDeleteඋගන්ඩාවේ සල්ලි ගෙනල්ල තොගේ ඇටේ අස්සේ ද ගනින්
ReplyDeleteසහතික ඇත්ත.
Deleteපිස්සෙක්. ගුටි කෑමට නියමිතයි. මේ හැත්ත තාමත් අපිරිසිදු පාටයි. ඊයා
ReplyDeleteඅනේ පල යන්න, සිවුර ට මුවා වෙලා මිනි මරපු පාහරයෝ.
ReplyDeleteමේ මිනී මරුවෝ එක්ක ඉන්න උන්ගෙ හැටි. පව්කාර යක්කු නොදකින්. මීනිස්සු තවත් අන්දන්න බෑ බං.
ReplyDeleteජේවීපී පකයන්ට හදිසි වෙනකං චන්දෙ දුන්නු මෝඩයො බලං හිටපල්ලා
ReplyDeleteදෙවෙනි තට්ටුවෙ මුල්ගල තියන තරම් හදිසියක් නැතුව ඇති නේද?
ReplyDeleteමේ පාපිසි කැලි අනුන්ගේ රෙදි හෝදනවා පව්
ReplyDeleteGreeka navu gaena amathaka velaada?
ReplyDeleteමංඤං වෙලා. හොර හැත්ත.දැන් පිස්සුවෙන් කියෝනව
ReplyDelete