භාණ්ඩාගාරයෙන් හැකර්වරුන් විසින් ලබාගත් බව කියන මුදල් සම්පූර්ණයෙන්ම යළි අයකර ගැනීමේ ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා පවසයි.
ජන හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ රටේ වත්මන් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, භාණ්ඩාගාරය සතුව ට්‍රිලියනයකට අධික මුදලක් පවතින බවයි.
විපක්ෂය විසින් මිලියන 2.5ක මුදලක් සම්බන්ධයෙන් මතු කරන කරුණු පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, යම් ස්ථානයක වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කිරීමට රජය බැඳී සිටින බවයි.
විශේෂයෙන්ම හැකර්වරුන් සම්බන්ධ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එම අහිමි වූ සම්පූර්ණ මුදලම යළි අයකර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි.

මු මොකෙද්ද කොහේ හිටපු හාල් පරුවෙක්ක්ද
ReplyDeleteසල්ලි ගත්ත එකා ඒවා අපහු මුට ගෙනත් දෙනවලු.
Deleteසල්ලි ගත්ත එකා ඒවා අපහු මුට ගෙනත් දෙනවලු.
ReplyDeleteබක්මහ වැස්සට ගං කබරයෙක් මතුවෙලා.
ReplyDeleteඩොලර් මිලියන 2.5ක් ආපහු ගන්ඩ අවශ්‍ය කටයුතු වලට ඩොලර් මිලියන 2ක් වත් යනවා. ඒ වෙනුවට මේ වගේ දේවල් වලින් අනාගතයේදී සිදුවෙන හානිය අවම කර ගැනීම සඳහා අවශ්‍ය අන්තර්ජාලයේ ආරක්ෂිතව රැඳී සිටීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පුහුණු පාඨමාලාවක් (cyber security awareness program) දියත් කල යුතුයි, වාර්ෂිකව සියලු දෙනාට (රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම) නිතර යාවත්කාලීන (update) කරන එවැනි පුහුණු පාඨමාලාවකින් විනා මේ දේවල් වලින් සිදු වෙන හානිය පාලනය කරන්ඩ බෑ, මේ ආණ්ඩුව යටතේ විතරක් නෙවේ ඕනෑම අනාගත ආණ්ඩුවක් යටතේ වුණත් මේ විදියේ දේවල් සිද්ධවෙන එක නතර කරන්ඩ ඒ ආකාරයේ වැඩ පිළිවෙලක් අත්‍යවශ්‍යයි. රජය මේ සම්භන්ධයෙන් අවශ්‍ය මූලික පියවර මේ වන විට ගනිමින් සිටිනවා.
ReplyDeletePITAKOTUWE TAP GALAWAPU EKA PAWA BAN
DeleteHarsanayage anurayage Account eken apahu dapiyau shame shame mana what a shame on punchage hora putha....
ReplyDeleteතවත් පැලවත්තේ apullannek.
ReplyDelete