මහ බැංකු අධිපති විදෙස් ගත වේ..


 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. 

ඒ මහතා ඊයේ (26) දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර, ඔහුගේ ගමනාන්තය කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට විදෙස්ගත වූ මහ බැංකු අධිපතිවරයා තවත් දින කිහිපයක් මෙරටින් බැහැරව සිටීමට නියමිතය. 

පසුගිය දිනවල මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහ බැංකුවට ද වගකීමක් පවතින බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී. 

එවැනි පසුබිමක මහ බැංකුව මේ දක්වා එම සිදුවීම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළේ මන්දැයි ප්‍රශ්න කරති.

19 Comments

  1. Rajapaksha horu... Api malimawata...Ko ban ema kiyapu JVP set eka???

    ReplyDelete
    Replies
    1. mun hema thenama renawa. ratama assochi walak wela apo tharunayo rajaye sewakayo goviyo etc meseta gahala sahal kilowa RS10 wedikala ratna dudly denna witharak koti ganak hewwa.ARA KAHAPATA GAS GENENA HORIKADAYA pagawa deelada eka mella karapalla

      Delete
    2. මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්

      Delete
    3. EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් ගෙරි තක්කඩි පල් හොරා ඌ හොරාකාපු සල්ලි ඩොලර් මිලියන 2.5 අරගන්න ගිහිල්ලා

      Delete
  2. Takaramata 1,000,000 dunnei? ko balanna takaramata 1,000,000 denakal balagena hitapu JVP set eka????

    ReplyDelete
  3. මේ CID පරීක්ෂණ ඉවර වෙනකම් විදේශ ගමන් වාරණය කල යුතුයි. නැතිනම් තවත් අර්ජුන් කෙනෙක් වගේ වෙයිද දන්නේ නැහැ නොවැ

    ReplyDelete
    Replies
    1. EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් ගෙරි තක්කඩි පල් හොරා ඌ හොරාකාපු සල්ලි ඩොලර් මිලියන 2.5 අරගන්න ගිහිල්ලා

      Delete
    2. අමාරුවෙන් ජීවත් වෙන ජනතාවගේ EPF එකට විද්ද ඔය මහබැංකු නිලධාරියෝ තමුන්ගෙ පඩි වැඩි කරගත්ත එක අපිට අමතක නැහැ.

      Delete
  4. මෝඩ තකතිරු ඩයල් එක

    ReplyDelete
  5. good bye mr weerasinghe 🤣🤣me lontayo rata kewa api malima lontayo 🤣🤣🤣

    ReplyDelete
  6. 2.5 ගිනුමට හරියටම වැටිලද බලන්න වෙන්න ඇති.

    ReplyDelete
  7. He will never return again. A cunning fox

    ReplyDelete
  8. ඉරානෙ සාම සාකච්චා මෙහෙයවන්න ගියේ

    ReplyDelete
  9. Arjunam MaheendranApril 27, 2026 at 8:15 PM

    He came jest arrives to Singapore,.! for wedding party with "ranil mutta"

    ReplyDelete
  10. රටේ මහජනතාව අන්ත අසරන කරන පාදඩය

    ReplyDelete
  11. රට විනාශ මුඛයට ඇද දමා පැන ගිය පාහර බල්ලා 🤮😡 තෝ කොහේ මකබෑවිලා ගියත්, පවතින නීතියෙන් බේරිලා හිටියත් කර්ම විපාක විඳීමට සිදුවන දිනය වැඩි ඈතක නොවෙන බව සිහි කරගණින් තක්කඩි හොර දෙටුවා 😡🤮

    ReplyDelete
    Replies
    1. Ane gon harako: covid walin rata watila inna welave thopi neda pada aragena kaa gahuwae? Ranil. Nandalal naththnam dan thopita kanna bath atayak naha gono

      Delete
  12. රට බංකොලොත් කියල ප්‍රකාශ කරපු එකා බංකොලොත්, දුප්පත් ජනතාවගේ මුදල් ආරක්ෂා කරන්න එපැයි.
    දේශපාලුවන්ගේ පදේට නටන මරු නිලධාරීන් තමයි ලංකාවේ ඉන්නෙ.

    ReplyDelete
  13. රට බංකොලොත් කියල ප්‍රකාශ කරලා, ජෙප්පො බලයට ගෙනත්, මහ බැංකුව ස්වාධීන ආයතනයක් කරලා, හිතෙන හිතෙන තීන්දු තීරණ අරන් ආණ්ඩුවේ සහ තමන්ගෙ මඩිය තර කරගැනීම ගැන පමණක් සිතන, දුක් විඳින ජනතාව පිලිබඳ කිසිදු අනුකම්පාවක් නොමැති, අසංවේදී මිනිසෙක් බව මුහුණ දැක්කම කියන්න පුළුවන්.

    ReplyDelete
Previous Post Next Post