ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ.
ඒ මහතා ඊයේ (26) දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර, ඔහුගේ ගමනාන්තය කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට විදෙස්ගත වූ මහ බැංකු අධිපතිවරයා තවත් දින කිහිපයක් මෙරටින් බැහැරව සිටීමට නියමිතය.
පසුගිය දිනවල මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහ බැංකුවට ද වගකීමක් පවතින බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී.
එවැනි පසුබිමක මහ බැංකුව මේ දක්වා එම සිදුවීම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළේ මන්දැයි ප්‍රශ්න කරති.

Rajapaksha horu... Api malimawata...Ko ban ema kiyapu JVP set eka???
ReplyDeletemun hema thenama renawa. ratama assochi walak wela apo tharunayo rajaye sewakayo goviyo etc meseta gahala sahal kilowa RS10 wedikala ratna dudly denna witharak koti ganak hewwa.ARA KAHAPATA GAS GENENA HORIKADAYA pagawa deelada eka mella karapalla
Deleteමහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්
DeleteEPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් ගෙරි තක්කඩි පල් හොරා ඌ හොරාකාපු සල්ලි ඩොලර් මිලියන 2.5 අරගන්න ගිහිල්ලා
DeleteTakaramata 1,000,000 dunnei? ko balanna takaramata 1,000,000 denakal balagena hitapu JVP set eka????
ReplyDeleteමේ CID පරීක්ෂණ ඉවර වෙනකම් විදේශ ගමන් වාරණය කල යුතුයි. නැතිනම් තවත් අර්ජුන් කෙනෙක් වගේ වෙයිද දන්නේ නැහැ නොවැ
ReplyDeleteEPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් ගෙරි තක්කඩි පල් හොරා ඌ හොරාකාපු සල්ලි ඩොලර් මිලියන 2.5 අරගන්න ගිහිල්ලා
Deleteමෝඩ තකතිරු ඩයල් එක
ReplyDeletegood bye mr weerasinghe 🤣🤣me lontayo rata kewa api malima lontayo 🤣🤣🤣
ReplyDelete2.5 ගිනුමට හරියටම වැටිලද බලන්න වෙන්න ඇති.
ReplyDeleteHe will never return again. A cunning fox
ReplyDeleteඉරානෙ සාම සාකච්චා මෙහෙයවන්න ගියේ
ReplyDeleteHe came jest arrives to Singapore,.! for wedding party with "ranil mutta"
ReplyDeleteරටේ මහජනතාව අන්ත අසරන කරන පාදඩය
ReplyDeleteරට විනාශ මුඛයට ඇද දමා පැන ගිය පාහර බල්ලා 🤮😡 තෝ කොහේ මකබෑවිලා ගියත්, පවතින නීතියෙන් බේරිලා හිටියත් කර්ම විපාක විඳීමට සිදුවන දිනය වැඩි ඈතක නොවෙන බව සිහි කරගණින් තක්කඩි හොර දෙටුවා 😡🤮
ReplyDelete