"එකෙකුට ෂොට් එක දීලා තියෙන්නේ.. ඉතුරු එවුනුත් පරිස්සමින් ඉඳපල්ලා.."- ලාල් කාන්ත


 තමන් අහගෙන සිට නිසි වෙලාවට "ෂොට් එක" ලබා දෙන බවත්, දැනටමත් එක් අයෙකුට එලෙස ලබා දී ඇති බැවින් සෙසු පිරිස ද පරිස්සමෙන් පසුවිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ජන හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ විරුද්ධවාදීන් සහ මාධ්‍ය ලෝකය ද ඇතුළුව සෑම තැනකම තමන්ට විරුද්ධ පිරිස් සිටින බවයි

පවතින ද්වේශ පාලනය වෙනස් කිරීම සඳහා කරුණු හතරක් පදනම් කරගනිමින් මෙම බලය ලබාගත් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙසේ ද පැවසීය:

"අපි අහගෙන ඉඳලා ඉඳලා ඉඳලා ෂොට් එක දෙන්න ඕන වෙලාවට ෂොට් එක දෙනවා. දැන් එකෙකුට දීලා තියෙන්නේ. ඉතිරුවේ වුනුත් පරිස්සමෙන් හිටපල්ලා. කියන ඒවා ඇත්ත කියපල්ලා එච්චරයි. ඒ ඇත්ත වලට අපි උත්තර දෙන්නම්. ඒක වෙනම දෙයක්".

අදාළ ආයතන සඳහා නිසි පුද්ගලයින් තෝරා පත් කළ පසු කිසිවෙකුට හෙල්ලෙන්නවත් නොලැබෙන ආකාරයට කටයුතු කරන බවත්, එහිදී කිසිදු සමාවක් ලබා නොදෙන බවත් ඔහු අවධාරණය කළේය

අවශ්‍ය නීතිමය රාජකාරී සියල්ල අකුරටම ඉටු කරන බවත්, සමාව දීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය

25 Comments

  1. ආ මෝල් කාන්ත සිටු තුමා. කට පුක වහගෙන පල පල් හොරු රැල යන්න. තව අවුරුදු 3යි තොපි නටන්නේ. ඊට පස්සේ තොපි ඔක්කොම පෝලිමට හිරේ. සක්කිලියා

    ReplyDelete
    Replies
    1. well-done lal- GREAT

      Delete
    2. END OF HIRU TV

      Delete
    3. 3 Years? Dan ubala kiwwe poya 2k kiyala ne... Masa 3,6,9 ,12 ewara wuna , april kiwwa ... Kiyana pakak hariyata kiyapan huthho...Paradunama mole upset yanawa..Ithin kiyana dewal monawada danne na

      Delete
  2. මිනීමරුවන්ට මොනවද කරන්න බැරි. නේද?

    ReplyDelete
  3. කව්ද බලාපොරොත්තු වෙන්නේ මේ මිනීමරු තිරිසන් ගල්කටස් ජෙප්පොන්ගෙන් කිසිම දෙයක්...වෑඩ බෑරි පච මෑශින් .... අවුරුදු 76 ක් රට කෑවේ මේ ජෙප්පෝ......හෑමවෑඩක් ම කඩාකප්පල් කලා....වර්ජන ...මිනීමෑරුම්....

    ReplyDelete
    Replies
    1. නිසි වෙලාවට තිමයි ජෙබි තොපි කොමිස් කුට්ටි වලවට කුඩු කන්ටේනර් රිලීස් කරලා, ඹ්‍ය්ඪ් වාහන රිලීස් කරන්නේ නැතුව බොරු කරලා හිර කරලා කොමිස් ඉල්ලලා, වැඩි මිලට බාල ගල් අඟුරු ගෙනැල්ලා ගල් අඟුරු වලින් හොරාකාලා, ඩීසල් වැඩි මිලට අරන් හොරාකෑවේ නේද උත්තිගේ පුතෝ.

      Delete
  4. කීර්ති නාමය ට අපහාස කළා කියලා නඩු දාන කොට පරිස්සමින්

    මොකද කීර්ති නාමයේ වටිනාකම බලලා තමයි, වෙච්ච අලාබය ගණන් බලලා, ගෙවිය යුතු ගාණ තීරණය කරන්නේ

    දැන් ප්‍රශ්නය තමයි සමහර අයගේ කීර්ති නාමයේ වටිනාකම කීයද කියලා බැලුවාම ඍණ අගයක් තියෙන්නේ

    තාත්තා අනුරාධපුර බස් ස්ටෑන්ඩ් එකේ පික්පොකට් ගහපුවා ඉඳන් කතාව උසාවියේ දිග ඇරලා තමයි කීර්ති නාමයේ වටිනාකම ගණනය කරන්නේ

    කීර්තිනාමයක් නෙමෙයි මූට නම් තියෙන්නේ අපකීර්තීනාමයක් කියලා පෙනුනාම, කීර්ති නාමයේ වටිනාකම විදියට බිංදුවටත් වඩා අඩු අගයක් තමයි එන්නේ

    එතකොට reverse එකක් තමයි අන්තිමට කෙරෙනවා වෙන්නේ

    වන්දි ඉල්ලන කෙනාට වන්දි ගෙවන්නයි වෙන්නේ, කීර්ති නාමයේ වටිනාකම ඍණ අගයක් කියලා පෙනුනාම

    ReplyDelete
    Replies
    1. Ubata puduma molayak thiyenne...Aparade uba oya thana inne...Minister post ekekawath inna one...Pala huthho yanna

      Delete
    2. කොහෙ යන්ඩද පකෝ?

      Delete
  5. එහෙනම් කිය පාන් ලොක්කා උබට කෝටි 8 ක‍් ඒ කියන්නේ ලක්ෂ 8000 ක‍් ධනය කොහෙන් ද කියලා

    ReplyDelete
    Replies
    1. කලුවා දේවගේ ලාල් කාන්තApril 22, 2026 at 1:51 AM

      පවුලේ එකම පිරිමි දරුවා විදිහට අම්මගෙ මරණයෙන් පස්සෙ පවුලේ  සියලු දේපල මට අයිතිවුනා. එච්චරයි.

      Delete
    2. ඈ බන් එතකොට උඹ අවුරුද්දට අම්මව බලන්ඩ නුවර ගියා, දවසක් එහෙ හිටියයි කිව්ව නේද? එතකොට බැලුවෙ මැරිච්ච අම්මගෙ අවතාරෙද?

      Delete
  6. ඉස්සර පොසොන් පොහොය කිට්ටු වෙනකොට පොලීසිය මුගෙ තාත්තවයි, බාප්පවයි, මහප්පවයි අල්ලල රිමාන්ඩ් කරනවලු
     අනුරාධපුරයේ වන්දනාවේ එන බැතිමතුන්ගෙ පොකැට්ගහන එක වලක්වන්ඩ. 

    ReplyDelete
  7. මිනිමරු ජෙප්පෝ බලයට එන්නේ බටහිර රටවල් සමාජ මාධ්‍යය හරහා ලංකාවේ මිනිස්සුන්ව බ්‍රෙයින්වොෂ් කිරිමේ ප්‍රතිඑලයක් ලෙසයි, නැත්නම් සියට තුනේ පක්ෂයක් කොහොමද එක පාරටම ආණ්ඩු කරන්න ගන්නේ. ලංකාවේ උන් ඉස්සර රජාව පාවලා දුන්නෙත් බ්‍රිතාන්‍යය පාලකයන්ගේ ගැට වලට අහුවෙලයි.

    ReplyDelete
  8. මැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්

    ReplyDelete
  9. Mee trasthawadiya Maha pare ballek wage iwara wennama oone !

    ReplyDelete
  10. මුන් වගේ බේබද්දෝද රට පාලනය කරන්නේ.
    මුන්ට චන්දෙ දීපු උන්ට දැන් සැපද

    ReplyDelete
  11. Shot එක දෙන්න බලාගෙන ඉන්නවා. වරෙල්ලා.

    ReplyDelete
  12. පල් හොරා. හොරා කාලා පෝසත් වෙලාමැත දොඩවනවා.ශොට් එකලැබෙයි ලගදිම බේරේ වැවෙන් නාන්න.

    ReplyDelete
  13. මෝල් කාන්ත සිටු තුමා. කට පුක වහගෙන පල පල් හොරු රැල යන්න. තව අවුරුදු 3යි තොපි නටන්නේ.

    ReplyDelete
  14. කිසිම class එකක් නැති කතා කරන්ඩ දන්නේ නැති බෝක්කු උඩ බීඩි බිබී හිටිය උන්ට රටක් පාලනය කරන්ඩ දුන්න උන්ට තමය් මඩු වලිගෙන් ගහන්ඩ ඕනේ.

    ReplyDelete
  15. Nodakin wesige putha.. mu horakanawa madiwata minissunta shot eka denna.. thopi kappam kala salli horagatthama kiyapuhama wardi...ane molkanthaya...muta O/L nathiwath mu koti ganna gewal hadanwa kiyanne munta 76 sape nisa goda giya 2.5 samajawadi pakayo...

    ReplyDelete
  16. meya kathakarana vilasayenma minihawa adunaganna puluwan neda?? Mekata kiyanney system change.

    ReplyDelete
  17. MU MONA PAKAYENDA

    WADIYA NATANNAtHUWA HITAPAN WAL BALLA

    ReplyDelete
Previous Post Next Post