පාර්ලිමේන්තුවේ කතානායකවරයා සහ නියෝජ්‍ය කතානායකවරයා වනචර ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට බිය වී කටයුතු කරන බවට සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී දැඩි චෝදනාවක් එල්ල කළේය.
සභාවේ විනය පවත්වාගෙන යාමට ඇති බලතල ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් වත්මන් පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත්ව ඇතැයි ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
සභානායකවරයා පෙන්වා දුන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු හෝ හතර දෙනෙකු අතිශය වාචාල සහ වනචර අන්දමින් සභාව තුළ හැසිරෙන බවයි.
"මේ වනචර තත්ත්වය වෙනස් කරන්න ඔබතුමාලා කිසිම බලපෑමක් කරන්නේ නැහැ. අද පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා තිබෙන්නේ මේ වනචර කතා කියන තුන් හතර දෙනාට කතානායකතුමයි, නියෝජ්‍ය කතානායකතුමයි බය වෙලා ඉන්න නිසයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ මෙවැනි මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමට ඇති තරම් බලතල පවතින බව පෙන්වා දුන් සභානායකවරයා, විශේෂයෙන් 77, 78 සහ 79 යන ස්ථාවර නියෝග යටතේ සජීවී විකාශනය නතර කිරීමට හෝ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත් කිරීමට හැකියාව තිබියදීත් ඒවා ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය ද මෙවැනි අශෝභන හැසිරීම් පාලනය කිරීමට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවට ඔහු චෝදනා කළේය.
සභාව තුළ මන්ත්‍රීවරියන්ට අසභ්‍ය වචනයෙන් බැණ වදින තත්ත්වයක් පවතින බවත්, එය වැළැක්වීමට මන්ත්‍රීවරියන් සියලු දෙනා එක්ව අත්සන් කරන ලද ලිපියක් කතානායකවරයාට භාර දුන්නද ඉන් පලක් නොවූ බවත් බිමල් රත්නායක මහතා සිහිපත් කළේය.
"මන්ත්‍රීවරියන්ට නැගිටලා කතා කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. වනචරයින්ගේ සහ මදාවින්ගේ බලයට යටවෙච්ච පාර්ලිමේන්තුවක් ගැන ලෝකයට ආදර්ශ දෙන්න එපා," යැයි ඔහු සභාපති පීඨයෙන් ඉල්ලා සිටියේය.
අශෝභන වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා දඬුවන් දිය යුතු බවත් සභානායකවරයා අවධාරණය කළේය

කතානායක වනචරයි කියලා දන්නේ අදද?
ReplyDeleteඅගමැතිනිය කියනවා හාමුදුරුවරුන්ගේ සාම පා ගමනලු.හැබැයි අනුරාධපුරයෙන් උඩට යන්නේ නැහැල්ලු.අනුරාධපුරයෙන් උඩට යන්නේ එපා කීවේ කව්ද?මහා එකාගේ නියෝගය වෙන්න ඕනෑ. මොකද අනුරාධපුරයෙන් උඩට ගියොත් වෛරය නේ පතුරවන්නේ? මොකක්ද අපි අතර යන සාම පා ගමන? උතුරයි දකුණ යි අතර නේ සාම පා ගමන යන්න ඕනෑ? දැන් අපිට සාම පා ගමනක්වත් අනුරාධපුරයෙන් උඩට යන්න බැහැ.ඒ හාමුදුරුවරැ සුමාන ගාණක් මහා ශිතල ප්‍රාන්ත ඔස්සේ ගියා ඇමෙරිකාවේ.දැන් අපි හුණ්ඩුවක් කීවා හරි නේද?ඇයි යාපනයට යන්න බැරි.යාපනයට ගියොත් නේ නියම සාම පාගමනක් වෙන්නේ.නැත්නම් මහා විහිලුවක්.සාම පාගමනක් කළා ධාතු ප්‍රදර්ශනය කළා කියා ඒවායෙන් මුං ලොකු නමක් ගන්න හදනවා ඡනතාව මෝඩයෝ කියලා හිතලා.
Deleteපාර්ලිමේන්තුව ගිනිතියන්න වරෙල්ලා කියපු එවුන් නේද මේ?
ReplyDeleteUbalage maha eka(AKD) punchi amma ekka nida gannawa kiyala danne nedda? Ubalage Harina arppa gahanawa kiyala danne nedda? Kottarachchi wate gihin ara gannawa kiyala danne nedda? Katha nayaka kollo gahanawa kiyala danne nedda?
ReplyDeleteAKD punchi amma ekka nida gannawa . Harini arppa gahanawa . Kottarachchi wate gihin ara gannawa. Katha nayaka kollo gahanawa.
ReplyDeleteකුඩු කෑ විත්තිය කතාව මතක් වුණා. කතානායකට පුළුවනිද කෙලින් කතා කරන්න.
ReplyDeleteAmana'vachala gas ganda Adu kule parayo 159.
ReplyDeleteOkkoma Samaja viraya thiyena Vanachara Ballo
මූ දැන් රහත් වෙලාද?නැත්තං හැව ඇරල ද?
ReplyDeleteකතානාය්ක නෙවෙයි මූත් මේ පාපිසි හැතිකරේත් හුන්ඩුවාත් හෙන වන්චරයි. නැත්නම් පොඩ්ඩක් හිතල බලන්න පුන්චි අම්මව සහේට ගනීද? තූ
ReplyDelete