අපි හොරා කන්නෑ.. අපි ආවේ හොරැ අල්ලන්නයි.. රුපියලක් හරි හොරා කෑවා ඔප්පු කලොත් ඇමතිකම දෙනවා...- ජයකොඩි


තමන් ඇතුළු රජය බලයට පත්වූයේ රටේ පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය සහ මහජන දේපළ අවභාවිතය මුලිනුපුටා දැමීමට මිස හොරකම් කිරීමට නොවන බවත්
, තම රජය යටතේ රුපියලක හෝ දූෂණයක් සිදුව ඇති බව ඔප්පු කළහොත් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, අතීතයේදී කැබිනට් මණ්ඩලය හරහා දූෂිත ලෙස අනුමැතිය ලබාගනිමින් සිදුකළ ගල් අඟුරු ජාවාරම් සියල්ල නවතා දැමීමට තමන් පියවර ගෙන ඇති බවයි.

විශේෂයෙන්ම 'ස්පොට් ටෙන්ඩර්' (Spot Tender) හරහා සිදුවූ වංචනික ක්‍රමවේදයන් තමන් මැදිහත් වී නතර කළ බවත්, ඉදිරි ටෙන්ඩර් පටිපාටි විනිවිදභාවයකින් යුතුව වෙනස් කර ඇති බවත් හෙතෙම පැවසීය.

පසුගිය පාලන සමයන්හිදී කිසිදු ඇපකරයක් (Bond) නොමැතිව, යෝෂිත රාජපක්ෂ මහතාගේ හිතවතුන් පිරිසක් ඩුබායිහි පිහිටුවාගත් සමාගමක් හරහා දූෂිත ලෙස ගල් අඟුරු ගෙන්වා ඇති බව අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.

පසුගිය වසරේදී නැව් 11ක් ප්‍රමාද වී පැමිණියද ඒ සඳහා කිසිදු ප්‍රමාද ගාස්තුවක් අය කර නොමැති බවත්, නැව් 7ක ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බව රසායනාගාර වාර්තා මගින් තහවුරු වී තිබියදීත් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

2005 වසරේ පොහොර සමාගමක නිලධාරියෙකු ලෙස සේවය කළ කාලයේදී රජයට කෝටි ගණනක් අහිමි කළ දූෂිතයන්ට එරෙහිව තමන් ක්‍රියා කළ ආකාරය අමාත්‍යවරයා මතක් කර දුන්නේය.

එවකට සිටි දූෂිත සභාපතිවරුන් සිරගත කිරීමට කටයුතු කිරීම නිසා තමන්ට මරණ තර්ජන පවා එල්ල වූ බවත්, එදා මෙන්ම අදත් තමන් දූෂණයට එරෙහිව නොසැලී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා නගන විපක්ෂයට අභියෝග කළ අමාත්‍යවරයා, ජාතික ජන බලවේගය තුළ කිසිදු දූෂිතයෙකුට ඉඩක් නොමැති බවත්, වැරදීමකින් හෝ යම් දූෂණයක් සිදු වුවහොත් ඊට එරෙහිව මුලින්ම පියවර ගන්නේ තම පක්ෂය බවත් සඳහන් කළේය.

"මහජන මුදල් කොල්ලකෑ පිරිස අද විපක්ෂයේ ඉඳගෙන අපිට දූෂණය ගැන කතා කරනවා. පුළුවන් නම් අපි රුපියලක් හරි හොරා කෑවා කියලා ඔප්පු කරන්න," යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අසත්‍ය ප්‍රචාර මගින් ජාතික ජන බලවේගයේ ගමන නතර කළ නොහැකි බවත්, රට සහ ජනතාව වෙනුවෙන් වූ කැපවීම අඛණ්ඩව ඉටුකරන බවත් පවසමින් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය කතාව අවසන් කළේය.



13 Comments

  1. Oh my God, this is a person who once lost his job due to a fraud he committed. Now he is a minister and bragging about honesty. Well we lived to see this:(

    ReplyDelete
    Replies
    1. Thopi karana gon wadawalata api hambakarala gewanna ome


      HARAK PATTIYA

      Delete
  2. උසාවියෙන් මූව වැරදි කාරය කරන්න නඩුවක් දාලා.පල් හොරා. රටේ ජනතාව පව් බොල. මුගේ මහ එකයි පාපිසි 159 යි හොරු. හොරාව ආරක්ශා කරා හොරු. දැන් විදුලි බිල ඉහල ගියාමත් මුන්ට කඩේ පලයව්

    ReplyDelete
  3. උඹ බබා .. තොගේ මූණ බලපිට හුත්තිගේ කොල්ලා.. පොන්න බල්ලෝ බැල්ලියෝ චන්දෙ දීල පක්ෂව.. නොදකින් පුන්රුදේ..නොදකින් කාලකන්නි බලු හැත්ත.. තොපේ අම්මලට හෙන ගහන්නේ.. අනුර පොන්න වේසිගෙ පුතා ,,, හෙන ගහපන් බල්ලා..

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති Anonymous ඇවිල්ල ගල්අඟුරු කුමාරට කුණුහබ්බෙන් බනින්න එපා බං

      Delete
  4. මුට පක්සව චන්දෙ දීපු උන් ඔක්කොම පොන්නයෝ

    ReplyDelete
    Replies
    1. අධෝමුක රන්ජාApril 10, 2026 at 9:38 PM

      උන් ඔක්කොම හොරු මල්ලී.

      Delete
  5. රටේ ජනතාව අපමණ දුක් විඳිද්දී යමෙක් ජනතා මුදල් සොරකම් කර යම් ආහාරයක් අනුභව කරන්නේ නම් හෝ එම පුද්ගලයාගේ, ඔහුගේ පවුලේ හෝ ඔහුගේ දරුවන්ගේ සුබ සෙත උදෙසා එම සොරකම් කරන ලද ජනතා මුදල් වැය කරන්නේ නම් ඔවුන් සියල්ලෝම අකාලයේ ලේ බඩ ගිහින් මිය යන ලෙස සාප කලාම ඒ සාප වදින බව අසා ඇත්තෙමි.

    ReplyDelete
  6. මුගෙයි අනිත් මහ කුමාරගෙයි මූනු හෙන හොර පාටයි. හොරු අල්ලන්න ආපු ලෝක හොරු 160 😜

    ReplyDelete
    Replies
    1. හොරුන්ගෙත් හොරු, ගල්අඟුරු හොරු.

      Delete
  7. A disgusting, disgraceful shameless rogue.

    ReplyDelete
  8. ගල් අඟුරු වංචාවක් සිදුවුනේ නැහැයි කියන බොරුව සමාජගත කරන්ඩ මාධ්‍යය වේදීන් කන්ඩායමක් පැලවත්තට ගෙන්නල  එකාට රුපියල් ලක්ෂයකුයි., ලැප්ටොප් එකකුයි ගානෙ දීල තියෙනව.

    ReplyDelete
  9. කුමාර ජයකොඩි වහාම අගමැති කරමු!

    අපි ඔත්තෙ දවස්වල පමණක් කෑම උයමු.
    ගෑස් ඉතිරිකර ආණ්ඩුවට සහයෝගය දෙමු.

    ReplyDelete
Previous Post Next Post