Home ලාල්ගේ මන්දිරයෙන් දයාශාන්තලා කෝපවෙති.. බිරිදට දුන් ආධාර ෆයිල් ගණන් ප්‍රසිද්ද කරති.. bylanka C news -April 03, 2026 අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ බිරිඳට මුදල් ආධාර ලබා දුන් බව කියන පක්ෂ සාමාජිකයක් ඒ ගණුදෙනු හෙලි කරමින් ඇතැයි ලන්ඩනයේ වෙසෙන උවිදු කුරුකුලසූරිය මහතා පවසයි.අදාල තිර සටහන් තම සමාජ ජාල ගිණුමේ පල කරමින් ඔහු මේ බව කියා සිටී.එම සම්පූර්ණ සටහන මෙසේය. Facebook Twitter
මම දන්න diaspora බුවේක් ඉන්නවා ඇමරිකාවේ අමු ගොනා ලැජ්ජා නැතිව තාමත් මුන්ට කඩේ යනවා .
ReplyDeleteඔව්වගෙ එකෙක් ඉන්නව ප්‍රංශෙත්. ඌ අමු වහලා.
Deleteමමත් දන්න එකෙක් ඉන්නවා පිටරට ඌට අරගලය කාලේ මතුවුණු එකෙක් සල්ලි දෙනව සාමාජ මාධ්‍යයේ කුණුහරප කියලා හාමුදුරුවරුන්ට අපහාස කරන්න වැදගත් උගත් jvp නොවන ප්‍රසිද්ධ සියලු දෙනාටම අපහාස කරන්න ඉතින් උගේ වැඩේම උන්ගේ මඩ බළකාය හදල එවන මඩ පෝස්ට් එහාමෙහා යවන එක...පිටරට වැසිකිළි හොඳලා කීයක් හරි අතේ තියෙන නිසා මිනිහට ඕන තමුන් ශ්‍රේෂ්ඨ දෙයකට සම්බන්ධ උනා කියලා පෙන්වන්න ඉතින් නුගත් නිසාත් සල්ලි ලැබෙන නිසාත් දැන් full time කරන්නේ මඩ ගැසීම සහ jvp රෙදි හෝදන එක
Deleteමලා ... අඩෝ පුනරුදෙට ගුදරුදේ හදාගෙන චන්දෙ දීපු සෙට් එක කෝ ... සිංහල ගොන්
ReplyDeleteමේ පටන් ගැන්ම විතරයි. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට.
Deleteපෝලිම් හැදිලා කෙලවෙලා වැනසිලා යනකම් බලාගෙන හිටපු රාජපස්ස ගුලිය ගහපු විමලෙගෙ සරමෙන් වැටිච්ච වහල්ලු ටික පෝලිම් නැති වෙනකොට, රට කොහොම හරි හරියට යනකොට, එක එක විගඩං කියනව ඉතින්.
ReplyDeleteලඟදි ලූනු කෑවද
Deleteඅල ලාබද