ලාල්ගේ මන්දිරයෙන් දයාශාන්තලා කෝපවෙති.. බිරිදට දුන් ආධාර ෆයිල් ගණන් ප‍්‍රසිද්ද කරති..

 


අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ බිරිඳට මුදල් ආධාර ලබා දුන් බව කියන පක්‍ෂ සාමාජිකයක් ඒ ගණුදෙනු හෙලි කරමින් ඇතැයි ලන්ඩනයේ වෙසෙන උවිදු කුරුකුලසූරිය මහතා පවසයි.

අදාල තිර සටහන් තම සමාජ ජාල ගිණුමේ පල කරමින් ඔහු මේ බව කියා සිටී.

එම සම්පූර්ණ සටහන මෙසේය.


17 Comments

  1. මම දන්න diaspora බුවේක් ඉන්නවා ඇමරිකාවේ අමු ගොනා ලැජ්ජා නැතිව තාමත් මුන්ට කඩේ යනවා .

    ReplyDelete
    Replies
    1. ඔව්වගෙ එකෙක් ඉන්නව ප්‍රංශෙත්. ඌ අමු වහලා.

      Delete
    2. මමත් දන්න එකෙක් ඉන්නවා පිටරට ඌට අරගලය කාලේ මතුවුණු එකෙක් සල්ලි දෙනව සාමාජ මාධ්‍යයේ කුණුහරප කියලා හාමුදුරුවරුන්ට අපහාස කරන්න වැදගත් උගත් jvp නොවන ප්‍රසිද්ධ සියලු දෙනාටම අපහාස කරන්න ඉතින් උගේ වැඩේම උන්ගේ මඩ බළකාය හදල එවන මඩ පෝස්ට් එහාමෙහා යවන එක...පිටරට වැසිකිළි හොඳලා කීයක් හරි අතේ තියෙන නිසා මිනිහට ඕන තමුන් ශ්‍රේෂ්ඨ දෙයකට සම්බන්ධ උනා කියලා පෙන්වන්න ඉතින් නුගත් නිසාත් සල්ලි ලැබෙන නිසාත් දැන් full time කරන්නේ මඩ ගැසීම සහ jvp රෙදි හෝදන එක

      Delete
    3. If the cap fits, you wear it!April 4, 2026 at 6:06 AM

      මේ ඉහතින් විස්තර කරන එකා මේ වෙබ්සයිට් එක බලනවනම් මේකට උත්තර දුන්නොත් ඌ කියල අහුවෙන නිසා
      මේකට බැනල, හතර වටේටම වනල වෙනම කොමෙන්ට්  එකක් මීට යටින් දායි.

      Delete
  2. මලා ... අඩෝ පුනරුදෙට ගුදරුදේ හදාගෙන චන්දෙ දීපු සෙට් එක කෝ ... සිංහල ගොන්

    ReplyDelete
    Replies
    1. මේ පටන් ගැන්ම විතරයි. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට.

      Delete
  3. පතිරණ ගලප්පත්තිApril 4, 2026 at 2:48 AM

    පෝලිම් හැදිලා කෙලවෙලා වැනසිලා යනකම් බලාගෙන හිටපු රාජපස්ස ගුලිය ගහපු විමලෙගෙ සරමෙන් වැටිච්ච වහල්ලු ටික පෝලිම් නැති වෙනකොට, රට කොහොම හරි හරියට යනකොට, එක එක විගඩං කියනව ඉතින්.

    ReplyDelete
    Replies
    1. ලඟදි ලූනු කෑවද
      අල ලාබද


      Delete
    2. Polim tibune naha ban Ranila inna kota. uba kiyanne EU wala tiyena kama polim da?

      Delete
    3. dobi padiya keeyada kiyala thama kiwwe nahane?

      Delete
    4. දැන් මුන්ගේ ලොක්කන්ගේ රෙදි හේදුවට මඩ හෙදෙන්නේ නැති හින්ද අනුන්ට මඩ ගහල හිත් හදාගන්න තරමට වැටිලා.

      Delete
  4. ජෙප්පන් මකබෑවේවා

    ReplyDelete
  5. ජෙප්පන් මකබෑවේවා

    ReplyDelete
  6. තුච්ව්හ ජනපති කක්ක ශුදා කියන සතා නිර්මානය කරල තම්න්ගෙ කැත වහ ගන්නවා. මේ රටේ 76 ශාපය ලප ශාපයම තමයි.

    ReplyDelete
  7. ජෙප්පොන්ට මේ අවුරුදු 5න් පස්සේ නිකන් සල්ලි දෙන්නනම් එකෙක් නැති වෙනවා. දැන් හොරකම් කරගන්න ටිකක් තමයි.

    ReplyDelete
  8. තවත් එකෙක් ඉන්නවා ඌ ඔස්ට්‍රලියාවේ පැත්තේ සිටින්නේ මළුවක. අරගලය කාලේ මතුවුණු එකෙක් වැදගත් උගත් jvp නොවන ප්‍රසිද්ධ සියලු දෙනාටම අපහාස කරන්න ඉතින් උගේ වැඩේම උන්ගේ මඩ බළකාය හදල එවන මඩ පෝස්ට් එහාමෙහා යවන එක...පිටරට වැසිකිළි හොඳලා කීයක් හරි අතේ තියෙන නිසා මිනිහට ඕන තමුන් ශ්‍රේෂ්ඨ දෙයකට සම්බන්ධ උනා කියලා පෙන්වන්න ඉතින් දැන් full time කරන්නේ මඩ ගැසීම සහ jvp රෙදි හෝදන එක

    ReplyDelete
  9. Itin bn bolaata sekai nm social media heli liyanne netuwa gihin nadu daala laal wa hari mrs laal wa hari ellapalla ko ... ubalath game inna seelawatila wage ne oi........

    ReplyDelete
Previous Post Next Post