හෝමාගම සරසවියක ගැටුමක්.. සිසුවෙක් මරුට...


මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර සිදු වූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත
.

09 වනදා රාත්‍රියේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් සංවිධානය කරන ලද සාදයක් අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත.

එහිදී ඇති වූ සුළු විවාදයක් දුරදිග ගොස් පහරදීමක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ තරුණයා මියගොස් තිබේ.

හෝටලයක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කෙරිණි.

ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය සිසුවා ඉගෙනුම ලැබූ විශ්වවිද්‍යාලයේම සෙසු සිසුන් පස්දෙනෙකි.

මියගිය තරුණයා වැල්ලව, නිකදළුපොත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි වියේ පසුවන්නෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු හෝමාගම පොලීසිය විසින් මෙහෙයවනු ලබයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සාදයේදී ඇති වූ ආරවුලට හේතුව පිළිබඳව වැඩිදුර සාක්ෂි ලබා ගනිමින් පවතී.

12 Comments

  1. Replies
    1. මෙ පුද්ගලික uni එකෙ උන් ගන්න දෙයක් නෑ කුඩු ගහනවා ice ගහනවා පළාතේ මිනිසුන්ට හරිම කරදර යක් ගෙවල් වල නවති ලා ඉන්න උන් රෑ තිස්සේ කෑ ගහනවා වල් ගෑනු ගෙනවා ආණ්ඩුවේ uni වලට අන්තයි

      Delete
    2. මේක ඇත්ත. SLIIT එකෙත් ඔහොමයි. දුර පළාත් වලින් එන ළමයිට සල්ලි එමටයි. ගෙදර නැති නිදහස මෙහෙන් ගන්න හදනවා

      Delete
  2. අනිවාර්යයෙන්ම ඔය පස් දෙනා ගෙන් එකෙක් ජවිපාවෙක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වෙන්න බෑ. එකෙක් විතරක් වෙන්න බෑ.

      Delete
  3. 5ma JVP wesa ballo wenna athi

    ReplyDelete
  4. Yako, Campus eka pali naha mun eliye karana pissu wada walata. salli viyadam karala privert campus ekakata yawanda paruwa , samaja vairen inna JEPPO dan mada post dai loweth nathi wenna. This is the best privert campus in sri lanka. No two words.

    ReplyDelete
  5. Yako, Campus eka pali naha mun eliye karana pissu wada walata. salli viyadam karala privert campus ekakata yawanda baruwa , samaja vairen inna JEPPO dan mada post dai loweth nathi wenna. This is the best privert campus in sri lanka. No two words.

    ReplyDelete
  6. සමහරු ඕකට කියන්නේ "දියුනුව" කියලා. බලාගෙන ඉද්දී රට "දියුනු" වෙනවා ඒ අතින්නම්.

    ReplyDelete
  7. මොකෙක්වත් නැද්ද ඒකත් පල්ලියේ වැඩක් කියන්න ? පස්සේ කමෙන්ට් දාන උන් කියයි. බලං ඉමු.

    ReplyDelete
    Replies
    1. Ai, Palliye inney thoththa babalada?? Wadi purama wesa wada, Yati kuttu wada, karana polongu inney oka athuley thamyi. mahaekagey loguwa ussala balapiya polongu patawu gahalada kiyala.

      Delete
  8. Private campus mafiaApril 10, 2026 at 2:33 PM

    NSBM, SLIIT දෙකම ඔහොමයි. Batch එකකට ළමයි 2000 විතර ගන්නවා. Graduate උනාම jobs ත් නැහැ. මේවා රජයට පවරා ගන්නා ඕන ළමයි රවට්ටන්නේ නැතිව.

    ReplyDelete
Previous Post Next Post