ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධාන නායකත්ව වෙනසක් සඳහා මග පෑදෙමින්, වත්මන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම වසර අවසානය වන විට සිය ධූරයෙන් ඉවත් වීමට ඉඩ ඇති බව කොළඹ පල්ලියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සහ වතිකානුවෙන් ලැබෙන තොරතුරු උපුටා දක්වමින් 'ශ්‍රී ලංකා ගාඩියන්' වාර්තා කරයි.
2009 වසරේ සිට
9 වැනි
කොළඹ අගරදගුරුතුමන් ලෙස සේවය
කරන කාදිනල් හිමිපාණන්,
මේ වසරේදී
සිය 79 වැනි
වියට පා තබයි.
පල්ලියේ
නීති රීති අනුව රදගුරුතුමන්ලා
වයස අවුරුදු 75 දී
ඉල්ලා අස්විය යුතු වුවද,
කාදිනල්
හිමිපාණන් හට වයස අවුරුදු 80
දක්වා පාප්
වහන්සේ තේරීමේ ඡන්ද බලය හිමි
වේ.
කෙසේ
වෙතත්, කාදිනල්
හිමිපාණන් සිය 79 වැනි
උපන්දිනයෙන් පසු විශ්‍රාම
ගැනීමට ස්වේච්ඡාවෙන්ම කැමැත්ත
පළ කර ඇති බව වාර්තා වේ.
මෙම තීරණයට
පසුබිම් වී ඇත්තේ අගරදගුරුතුමන්ගේ
මෑත කාලීන ක්‍රියාකලාපය සහ
සභාවේ නායකත්වයේ දිශානතිය
පිළිබඳව වතිකානුවේ ඇතැම්
පාර්ශ්වයන් තුළ පවතින
නොසන්සුන්කාරී තත්ත්වයයි.
විශේෂයෙන්ම
පාස්කු ප්‍රහාරයෙන් පසු
යුක්තිය ඉල්ලා උන්වහන්සේ කළ
ප්‍රකාශයන් සහ වතිකානුවේ
ශ්‍රී ලංකා තානාපති මොන්සිඤ්ඤෝර්
ඇන්ඩ්‍රේ ජොස්වොවිච් හිමිපාණන්
මෑතකදී අවධාරණය කළ සංහිඳියාව
පිළිබඳ ස්ථාවරය අතර යම්
පරස්පරතාවයක් නිරීක්ෂණය වන
බවද එම වාර්තාව පෙන්වා දෙයි.
කාදිනල්
හිමිපාණන්ගේ අනුප්‍රාප්තිකයා
ලෙස දැනට නම් හතරක් පිළිබඳව
අවධානය යොමුව ඇති බව පල්ලියේ
ආරංචි මාර්ග සඳහන් කරයි.

අගුරු කුමාරගෙ අගමැතිකමට වඩා සුදුසුයි
ReplyDeleteතමන්ගේ නමක් නිර්මාණය කර ගන්ඩ බැරි ට්‍රාන්ස්ජෙන්ඩර් උඹ හොඳයි අගමැතිගේ ආප්ප කටයුතු පිළිඹඳ ලේකම් කම ට.
Deleteවතිකානුවේ කාදිනල් හිමි නමකට තියෙන බලය වතිකානු තානාපතිවරයෙකුට වඩා වැඩියි. කාදිනල්තුමාත් රදගුරුවරයෙක් කාලේ වතිකානුවේ නැගෙනහිර ටිමෝර් හි තානාපති හැටියට කටයුතු කරලා තියෙනවා.
ReplyDeleteMuu nm kunu godak
Deleteමේ අල්මේදා ඉන්න ඕනා පෲතුගීසියේ…. මේකා මොකද මේ අපේ රටේ කරන්නේ ….
ReplyDeleteඅම්මෝ ලොකු දෙයක්. වයිරය වපුරවනවා. එයාගෙ හිතේ ඉන්න එක්කෙනා තමයි බෝම්බ තිබ්බෙ කියලකියනකම් වයිරය වපුරවනවා. බෝම්බ තියපු එකා ඇවිත් කිව්වත් මමයි තිබ්බෙ කියලා මෙයා කියන්නෙ ගෝටබය❤මැතිතුමා බෝම්බ තිබ්බා කියලා. ඔන්න පූජකවරුන් ගෙ හැටි.
ReplyDeleteහොඳ පුද්ගලයෙක් නමුත් මට හිතෙන්නේ දේශපාලකයාගේ ලනු ගිල්ලා.
ReplyDeleteKotinta kade giya thrasthawadiyek mu
Deleteයන්න ඉස්සර මහ මොලකරු හොයලා හිටහං.
ReplyDeleteඕක මට දීල මකබෑවෙලා පල!
ReplyDeleteඇයි මම චීනෙක්ද
DeleteA good riddance.
ReplyDeleteපාස්කු ප්‍රහාරයට පසුව ඇතිවීමට තිබුණ කතෝලික සහ සෙසු ජනතාවගේ මුස්ලිම් විරෝධී ප්රචන්ඩත්වය සම්පූර්ණයෙන්ම නතර කෙරුවේ කාදිනල් තුමාගේ කාරුණික නායකත්වය නිසයි. ඒ පිළිබඳව එතුමාට ප්‍රශංසාව පුදකලයුතුයි.
ReplyDeleteUn wa berala Apita Arinawa
Deleteමම කොනකපපු එව්න්ට ආදරෙයි.
Deleteඒ වුනාට මට හිංගල බවුද්දයෝ පෙන්නන්ඩ බෑ.
ඒ උණාට දැන් කරන්නෙ මොකද්ද? බෞද්ධ - කතෝලික වෛරයක් වපුරන්ඩ හදනවා.....
Deleteකලු බඳපටිය බැඳපු සුදු ලෝගුකාරයන්ට රණවිරුවො පෙන්නන්ඩ බෑ.
Deleteඅනේ සාදු.
ReplyDeleteමූව දුම්මල ගහලවත් එලවන්ඩ බෑ.
ReplyDeleteමම බෞද්ධයෙක්, නමුත් මම මේක විවෘතව කියන්න ඕනේ බෞද්ධ භික්ෂූන් අතරේ රස්තියාදුකාරයෝ ස්වල්ප දෙනෙක් ඉන්නවා, එයාලව ගෙදර යවන්න ඕනේ, කවුරුහරි මෙඩිහත් වෙලා උන් ගෙදර යවන්න ඕන
ReplyDeleteසමාවෙන්න මට මේක කියන්න සිද්ධ වුණාට.
This is Malcom Ranjith road show ends. He is given NO extention by the Vatican. He has to retire by September. He will have to take his clowns Cyril/Rohan and the likes with him.
ReplyDeleteMalcom will have to no God to return to. Michele Bachelete too is gone. He will have to hatch another coup.
දැන් වෙන රටක තානාතිපති කමක් වත් ඉල්ලා ලපයගෙන් ගත්තෝත් හොදය්
ReplyDelete