කීර්තියට තවත් හානි කරලා.. ඇමති ලාල් යලිත් CID දුවයි..


 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා රුපියල් කෝටි 60ක මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවතක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

"Top News Lk" නමැති ෆේස්බුක් පිටුවෙහි පළ කර ඇති වීඩියෝවක් මඟින් අනුරාධ තෙන්නකෝන් නමැති පුද්ගලයෙකු විසින් මෙම චෝදනාව එල්ල කර ඇති බව වාර්තා වේ.

අදාළ පැමිණිල්ල මඟින් පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාගේ පුද්ගලික කීර්ති නාමයට හානි කිරීමටත්, අමාත්‍යාංශයේ පරිපාලන ක්‍රියාවලිය දූෂිත බව ඒත්තු ගැන්වීමටත් මෙය සංවිධානාත්මකව සිදු කරන ලද්දක් බවයි.

මෙම ප්‍රචාරය සිතාමතාම දියත් කළ ද්වේෂ සහගත මඩ ප්‍රහාරයක් මෙන්ම සැලසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙම චෝදනා හරහා ජනතාව නොමඟ යැවීමට උත්සාහ කර ඇති බැවින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විවෘත හා අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා මෙහි සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙස අදාළ පැමිණිල්ල මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

15 Comments

  1. කාඩිනල් තමා සතුටුම….April 23, 2026 at 5:43 PM

    හොර පච JVP රෑල ….

    ReplyDelete
    Replies
    1. Top news belong to namal

      Delete
    2. How do you know? I'm sure it's another lie of a follower of a terrorist party.

      Delete
  2. කාඩිනල් තමා සතුටුම….April 23, 2026 at 5:43 PM

    හොර පච JVP රෑල ….

    ReplyDelete
  3. හානිකරන්න තොට කීර්තියක් නැති බව ඊයෙ හිරු එකේ කිව්ව නේද? තවත් විහින් මඩ නා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. Exactly. Since when crooks have prestige 😂😂😂

      Delete
  4. මැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්

    ReplyDelete
  5. මුන් 1987-1989 කාලෙ මිනී මරන්න විතරක් නෙවෙයි මංකොල්ල කන්නත් පුරුදුවුණා. කඩවල් කඩලා සේප්පු ඉස්සුවේ. රත්තරන් බඩු කඩවල් කඩලා හොරකම් කෙරුවා. දැන් රාජ්‍ය බලය තියෙන නිසා පුලුවන් හැම තැනකින්ම හොරකම් කරනවා. ඡන්ද දායකයො කුකුල් කොටුව බලාගන්න නරින්ට බාර කෙරුවා වගේ මරිමෝඩ වැඩක් තමයි කරගත්තෙ.

    ReplyDelete
  6. Lal ge Thaththa, Bappa & Loku Thaththa, namely Aba, Wilba, Roba all theree are pickpockets in Anuradhapura those days, Mona keerthi namayakda me JVP kalakanniyonta

    ReplyDelete
  7. Rate keethi namaya winasa karata ratata gewanna soodanam weyal Lal

    ReplyDelete
  8. අනේ මුන්ගේ keerthinamaya. ගෝනි billlo widihata ඉඳලා sahacharayo pawadeela පන බේරා ගත්ත එවුන්.

    ReplyDelete
  9. යකෝ තොපි හොරාකාපුවා එලිවෙනකොට තොපි මහින්දට කොච්චරක් නම් පච කෙලියද බොරුවට හොරා කියල...තොපිට වදින්නෙ ඒ ශාපෙ කාලකන්නි ජෙවිපි බලු හැතිකරෙ

    ReplyDelete
    Replies
    1. Mahinda yata bena bena mung hena gahanna horakam karanawa.

      Delete
  10. ඔය අනුරාධල කියන්නේ ඉස්සර මූත් එක්ක ඉඳගෙන ආණ්ඩු පෙරලන්න රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ප්‍රචලිත කරන්න දරපු උත්සාහයට බාල්දි දාපු කාලකන්නියෙක්.

    ReplyDelete
Previous Post Next Post