ආණ්ඩුව විපක්ෂයෙන් උපදෙස් ගනියි කියලා ජනතාව බයවෙලා...- කෝප් සභාපති

 


විපක්ෂය ආණ්ඩුවට උපදෙස් ලබාදීම පිළිබඳ තමන් බිය බවත් තමන්ට වඩා ජනතාව බිය බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර මහතා පවසයි.

අද පවතින ගෑස් ඉන්ධන අර්බුදය එදා පැවති අර්බුදයට මතුපිටින් සමාන වුවද  හරයෙන් සමාන නැති බව ජනතාව දන්නා බවද ඔහු පෙන්වා දෙයි.

එදා පැවති ආණ්ඩුවට උපදෙස් දුන්නේද වර්තමාන විපක්ෂයේ අය බවත් එම උපදෙස් නිසා රට තවත් ආගාධයට වැටුණු බවත් සමරවීර මහතා අවධාරණය කරයි.

එකල තෙල් ගෑස් විදුලි අර්බුදයක් ඇති වූයේ ලෝක අර්බුදයක් තිබී නොව ආණ්ඩුව නිර්මාණය කළ එකක් බවද හෙතෙම ප්‍රකාශ කරයි.

දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් ඒ් මහතා මේ බව කීය.

8 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 2, 2026 at 6:19 AM

    කාගෙන්ද? සජිතුමාගෙන් ද? මාගේ මිත්‍රවරුනි කියලා මොන්ටිසෝරි වලට ගිහින් පොඩි එවුන්ට කථා කරපු පුද්ගලයාගෙන්?

    ReplyDelete
    Replies
    1. හරයෙන් සමාන නැති බව ජනතාව දන්නා බවද

      Delete
  2. Pudumai, habai moo kiyana kathave aththakuth thiyanava.

    ReplyDelete
  3. ඒ කියන්නෙ මෙයාලට බැරි බව ජනතාව දන්නව කියන එකනෙ....

    ReplyDelete
  4. උඹල වැඩ අනාගන්නවට වැඩිය විපක්ෂයංන් නෙවෙයි ඕන කෙනෙක් ගෙන් අහලා හරියට වැඩ කරන එක රටට හොදයි

    ReplyDelete
  5. තොපි කරන අමන වැඩ බලාගෙන ඉන්න කාටවත් බැහැ.

    ReplyDelete
  6. janathawa baye inne JVP karayo puke arinawa kiyala

    ReplyDelete
Previous Post Next Post