භාණ්ඩාගාරය පිරෙවුවේ මිනිස්සුන්ට බදු ගහලා.. විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ලොකු කම්පනයකින් ඉන්නේ...- නි. ඇමති

 


මහජනතාව එදිනෙදා කඩේට ගොස් මිලදී ගන්නා සබන් කැටයේ සහ දන්තාලේපයේ සිට ගෙවනු ලබන බදු මුදල්වලින් මහා භාණ්ඩාගාරය පුරවා තිබෙන්නේ ඒවායින් දුම් ඇල්ලීමට නොවන බව නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මහතා පවසයි. 

 උත්සවයකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වර්තමානය වන විට රටේ බලශක්ති ක්ෂේත්‍රයේ ගැටලුවක් පවතින බවයි. 

එම තත්ත්වය හමුවේ බලශක්තියෙන් 25%ක් ආරක්ෂා කරගත යුතු බවත්, ඒ වෙනුවෙන් රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව පත්ව ඇති පීඩනය පිළිබඳව අදහස් දැක්වූ එරංග ගුණසේකර මහතා, එම වැඩිවීම දරා ගැනීමට අපහසු බව රජය පිළිගන්නා බවත්, ඒ පිළිබඳව තමන්ට කම්පනයක් පවතින බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

8 Comments

  1. මේ වගේ ගඳ පකයලාට බලය දුන්නම රටවල් වලට කෙළවෙන එක අහන්න දෙයක්ද ? මුන් මහා හිස් කාලකන්නි නේ

    ReplyDelete
  2. වැඩි කරේ ඉතා සුලු ගානකින් කියපු ඩෝබිලා දැන් මොකද කියන්නේ?

    ReplyDelete
  3. හොරු එලෙව්වම තිබුනටත් වඩා ජීවන වියදම වැඩි වෙනවා කියලා දන්නවනම් හොරුන්වම තියාගන්නවා සහෝදරයා. අරූට මූට හොරු කිය කිය හිටපු අපිට පාරේ යන්න බැරි වෙලා ඉන්නේ.

    ReplyDelete
  4. අපිට තෙල් QR එකට දීලා ඇමතිලා රට වටේ යනවා රැස්වීම් තියන්න.

    ReplyDelete
  5. මොකටද හුලන්ගමුව හදපු අය වැයට අත ඉස්සුවේ?

    ReplyDelete
  6. මූ මෙහෙම එකෙක් වෙන්න බෑ.

    ReplyDelete
  7. මූ මෙහෙම එකෙක් වෙන්න බෑ.

    ReplyDelete
  8. ඉතින් අනඅර සහොදරයට කියන්නකෝ මේ කාලකන්නි ආන්ඩුව එලවල වැඩක් කරන්න පුලුවන් jvp ආන්ඩුවක් පත්කරගන්න කියල

    ReplyDelete
Previous Post Next Post