ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 22කට අධික ණය මුදලකින්, ඩොලර් මිලියන 2.5ක වාරිකයක් පියවීමේදී සිදුවූ සයිබර් අපරාධයක් හේතුවෙන් එම මුදල් තෙවන පාර්ශවයක ගිණුමකට බැර වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා අනාවරණය කරයි.
ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම ණය මුදල පියවීම සඳහා යවන ලද ඊමේල් පණිවිඩය අතරමගදී සයිබර් අපරාධකරුවෙකුගේ (Hacker) ග්‍රහණයට පත්ව ඇති බවයි.
එහිදී අදාළ අපරාධකරු විසින් ඊමේල් පණිවිඩයේ තිබූ ගිණුම් අංක වෙනස් කර, මුදල් ඔහුගේ ගිණුමට බැර කරගෙන ඇති බව හෙළි වී තිබේ.
මෙවැනි සයිබර් අපරාධ ඕනෑම රාජ්‍යයකට සිදුවිය හැකි බවත්, මේ සම්බන්ධයෙන් රජය දැනටමත් අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නසිරි මහතා, විපක්ෂය මෙම සිදුවීම රජය විසින් සිදුකළ වංචාවක් හෝ හොරකමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බවට චෝදනා කළේය.
"විපක්ෂය හැමවෙලේම බලාගෙන ඉන්නේ අපි හොරකම් කළා, වංචා කළා කියලා කියන්න. නමුත් මෙය සයිබර් අපරාධයක්," යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Konde bandapu cheenunta ova kiyapan. Lankave bahutharayk okath gili anpitinma. Kiyana ekata ugath kamak thiyanawada? Nathnam dana dana boru kiyanawada? Ugandawe kathawa wage. Meka siddiyata aluthma ekak.
ReplyDeleteමගේ gmail එකේවත් ඔහොමවෙලා නැහැ
Deleteමේ පකයල email කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ
නනදලාල් කියන එකට ලජ්ජා තියෙනවනම උබට බැනපු පකයෝ එක්ක වැඩ කරිද
කමක් නැහැ උබේ epf % වැඩිකර ගත්තනේ
මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්, හා නැද්ද?
ReplyDeleteE mail එක plane එකේ යන විට හැකර්ලා අරගෙන නේ. මේවා කියන්නේම මුන්ගේ ගොන් පාක්ෂිකයා මේවට රැවටෙන නිසාමයි.
ReplyDeleteමේ සල්ලි ටික හොඳට බන්ඩල් කරලා බැඳලා ලාකඩ තියල සීල් කරලා ලියුම් කවරෙක දාල ඔස්ට්‍රේලියාවට යවන කොට මගදී ඒක ගෙනියන බෝට්ටුවට හැකරෙක් පැනල බංකුවේ මාත්තුරුන්ගේ අත් ගැටගහල බැඳලා සල්ලි බන්ඩල් ටිකත් අරං වෙන බෝට්ටුවකින් පැනල ගිහිං
ReplyDeleteඕනන ඕකයි ඇත්ත සිද්දිය
ඔය විදිහටම ඕස්ටේලියාවේ ණය ගත්ත ආයතනයට කියපං. උන් කියාවි කමඛ් නෑ මචං නෝ පොබ්බම් කියලා. ලංකාවේ මිනිස්සු නම් ලෑස්ති නෑ බදු මුදල් වලලින් දෙපාරක් එකම ණය පියවනවාට.ඒක මතක තියාගනින්.
ReplyDeleteModa mee harakek...
ReplyDeleteමූ හිතාගෙන ඉන්නෙ ඊ මේල් අරගෙන යන්නෙ තැපැල් පියන් කියලා වෙන්න ඇති. පියන් ගේ මූනට මිරිස් කුඩු ගහලා ලියුම් මල්ල උස්සලා ඊ මේල් එක අරගෙන වෙස් කරලා මල්ලට දාලා ආපහු දීලා.
ReplyDeleteමූ හිතාගෙන ඉන්නෙ ඊ මේල් අරගෙන යන්නෙ තැපැල් පියන් කියලා වෙන්න ඇති. පියන් ගේ මූනට මිරිස් කුඩු ගහලා ලියුම් මල්ල උස්සලා ඊ මේල් එක අරගෙන වෙස් කරලා මල්ලට දාලා ආපහු දීලා.
ReplyDeleteහකරගේ contact නො: දෙන්නකෝ මටත් අහගන්න ඕනේ ඒ අලුත් ක්‍රමේ
ReplyDeleteMun paapisi newei paahara Buruwo
ReplyDeleteඅනේ පව්. බබා ලා.
ReplyDeleteජහ ජහ ජහා ජහ ගොනා ජහ .
ReplyDeletemage finace ekata dapu email ekath hkerla ussala . dapu salli un aran. companiyata dala na. kiwwata un piliganne na .mea amatiyata barida danne na poddak kiyanna ehema wenawa kiyala
ReplyDelete