ඉරාන හමුදා නායක මාධ්‍ය සාකච්චාවල මුහුණ වසා ගනිති..


 ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි වෙස්මුහුණක් සහ අව්කණ්ණාඩි පැළඳ එරට රාජ්‍ය රූපවාහිනිය හමුවේ පෙනී සිටීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

සිය අනන්‍යතාවය හෙළි කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු එහිදී හමුදා නායකත්වය සහ සන්නද්ධ සූදානම පිළිබඳව අදහස් දක්වා ඇත.

පසුගිය කාලසීමාව පුරා අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ඉහළ පෙළේ අණදෙන නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් රැසක් ඝාතනය විය.

දැනට ජීවත්ව සිටින සෙසු නායකයන් ද එවැනිම ඉරණමකට මුහුණ දීම වැළැක්වීම සඳහා මෙලෙස දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සිටිති.

4 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 11, 2026 at 1:02 AM

    මූණ වහගෙන නෙවේ මුළු දවසම නිකාබ් එක ඇඳන් ගල් ගුහාවක් ඇතුලට වෙලා හැංගිලා හිටියත් තොපි සේරම ත්‍රස්ථවාදීන්ව ඇමරිකන් හමුදාවෙන් සහ ඊශ්‍රායන් හමුදාවෙන් මරල දානව කථා දෙකක් නෑ.

    ReplyDelete
  2. මුන් නම් මේ ලෝකයට මහා විනාසයක් මධ්‍යස්ත emirates වලට පාවා මුන් ගැහුවේ මුන්ගේ අන්තවාදී කම නිසායි මේ රටේත් බොරු සිංහල නම් දාගෙන මුන් වෙනුවෙන් කඩේ යන්නේ අන්තවාදීන් ඒ මදිවාට දෑන් රට පුරා Palastine බේකරි resturant දාලා ඒ වගේම ආඡේ බත් කඩ ACHE කියන්නේ Indinesia වෙ අන්තවාදීන් ඉන්න පැත්ත Palastine කියන උන්ට විශේෂ අමුතු කෑම කියලා ජාතියක්නෑ උන් කන් නේ අරාබි කෑම උන් ගෙ ප්‍රධානම නිශ්පාදනය මරා ගෙන මැරෙන බෝම්බ ලමුන්

    ReplyDelete
  3. මුන් කනව ඇමරිකාවෙන් නැත්තටම නැති වෙන්න

    ReplyDelete
  4. American karaya kaewa iranayen nathiwennama. Meke inna lingembo dakke nathiwunata. Mulu lokema dakka eka. Me arambaya pamanai.

    ReplyDelete
Previous Post Next Post