2026.04.16 වන දින පැවැත්වීමට නියමිත පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති සහන දිනය සහ 2026.04.17 වන දින පැවැත්වීමට නියමිත පොලිස්පති මහජන සහන දිනය සිංහල, දෙමළ අළුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් නොපැවැත්වෙන බවට පොලිස් මූලස්ථානය විසින් මහජනතාව වෙතදැනුවත් කර සිටී.