HS කේතයෙන් බඩු ආනයනයෙන් අපේ නිෂ්පාදනවලට බලපෑම් වෙනවා


 එච්.එස්. කේතය යටතේ මෙරටට භාණ්ඩ ආනයනය කිරීම හේතුවෙන් අපේ නිෂ්පාදනවලට දැඩි බලපෑමක් එල්ල වන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා  ප්‍රකාශ කළේය.

“විදේශ රැකියා ප්‍රමාණය සීග්‍රයෙන් අඩු වෙනවා. ඒ වගේම පොලීසියේ ද විවිධ ප්‍රශ්න තිබෙනවා. මේ ආණ්ඩුව ලෙහෙසියෙන් විසඳා ගන්න ප්‍රශ්න තිබිය දී ලොකු ලොකු ප්‍රශ්න බොරුවට දාගෙන ඉන්නවා. කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා'

3 Comments

  1. අං ගෝංඩුව

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ කියන්නේ තිරිසන් ගල්කටස් මිනීමරුවෝ රෑලක් ......ප්‍රතිපත්තියක් චාරිත්‍රයක් අම්මෙක් අප්පෙක් පව්ලක් නෑති දවස පුරා ආප්ප ගහන තිරිසන් සත්තු ......අනුන්ට "හොරා" හොරා" කියලා ආපු උන් කෝ හොරු ඈල්ලුවා ....තුප්පහි සෙවල පොන්න ලපයෙක් තමා ලන්කාවේ උන් ජනාදිපති ලෙස පත් කර ගත්තේ....ඉතින් ලෝකේ මිනිස්සු අපිට සලකයිද...? තමන්ගේ අවුරුද්දට සමරන්නේ නෑති ලපයා පච රජා.....සුලු ජාතීන්ට ලන්කාවේ ඕන තෑනක පල්ලි හදන්න පුලුවන්....සින්හලයොන්ට උතුර තහනම් ....ජෙප්පොන්ගේ කොටි ඩයස්පෝරාව සතුටු කරන ප්‍රතිපත්ති .....

      Delete
  2. chamara nugath tho dannawada HS code kiyanne monwada kiyala

    ReplyDelete
Previous Post Next Post