2026 වර්ෂයේ 1 ශ්‍රේණිය II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති අතර 2026.04.30 දින වන විට සියලුම පාසල් වෙත බෙදාහැර අවසන් කිරීමට නියමිත ය.
1 ශ්‍රේණිය විෂයමාලා දැනුවත් කිරීම සහ ගුරු පුහුණුව, පළාත් ප්‍රාථමික විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් සඳහා මේ වන විට ලබා දී ඇති අතර අවශ්‍ය අමතර පුහුණු කිරීම් 2026.05.16 දින වන විට අවසන් කිරීමට පළාත් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇත.
තවද 1 ශ්‍රේණිය, I වන වාරය විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ පාසල් පවතී නම් එළඹෙන II වන පාසල් වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කරනු ඇත.

අම්මලා තාත්තල හරි කැමතියි ලමයින්ට කුනුහරුප උගන්වනවට.
ReplyDeleteඅරගලේ හිටපු වේස හැත්ත කැමති වුනාට, ඇත්තටම තමන්ගෙ දරුවන්ට ආදරේ අම්මලා තාත්තලා අතිශය බහුතරය මේවට විරුද්ධයි.
Deleteඋසාවිය කිව්වලු පෙළ පොතට කුණුහරුප දාපු එවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස, කො තාම සැකකරුවන් නැනේ.
ReplyDeleteආප්ප ගහන සෙට් එකයි, කතානායක වලත්තයයි අල්ලල දුන්න නම් ආණ්ඩුවක් කියල එකක් ඉතුරු වෙන්නෙ නෑනෙ. ඔක්කොම වේසකම් නේ කරන්නේ.
Deleteකොහොම හරි ඉස්කෝල ටික වහල දාන්න තමයි ට්‍රයි එක. ඉන්ටර්නැශනල් ස්කූල් වල දැන් ළමයි වැහි වැහැලා. පන්ති අතුරු සිදුරු නැතුව පිරිලා. මොකද දෙමව්පියො කැමති නැහැ ළමයින්ට වලත්තකම්, වේසකම් උගන්නනවට. හරි නම් මාලිමාවට ඡන්දෙ දුන්න පාහර හැත්තගේ ළමයින්ට වෙනම ඉස්කෝල දාලා ඒවට නම් උගන්න ගත්තට කමක් නැහැ. කොහොමත් රටකට, ජාතියට, ආගමට ආදරයක් නැති අවලම් හැත්තනේ. මට දුක අනිත් මිනිස්සු ගැන.
ReplyDeleteවේස ආණ්ඩුවට ජයවේවා! වැල සිලබස් එකට ජයවේවා.
ReplyDeleteමාලිමාවට ඡන්දෙ දුන්න උන්ට දැන් සනීප ඇති. අමන හැත්ත.
ReplyDelete