රාත්‍රී කාලයේ පවතින අධික විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස නියෝජ්‍ය ඇමතිනී කෞෂල්‍ය අරියරත්න මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇය පෙන්වා දෙන්නේ සෑම දිනකම පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පරිභෝජනය උපරිම මට්ටමක පවතින බවයි.
එම නිසා, එම කාලසීමාව තුළ සිදුකරන විදුලි පරිභෝජනය හැකිතාක් දුරට දහවල් කාලය වෙත යොමු කරන ලෙස ඇය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.
මෙම ඉල්ලීම ඉටු කිරීම තුළින් පද්ධතියට ලබා දිය හැකි සහයෝගය පිළිබඳව අවධාරණය කළ ඇය, රාත්‍රී කාලයේ පවතින දැඩි පීඩනය අවම කර ගැනීමට මෙය මහඟු පිටුවහලක් වන බව ද පවසා සිටියාය.

වැඩට යන්න එපා. ගෙදර ඉඳන් රෙදි හෝදන්න, ඉවුම් පිහුම් කරන්න
ReplyDeleteපිස්සු ගෑනු
ReplyDeleteමේ ගෑනිට පිස්සු.
ReplyDelete