රාති‍්‍රියේ කරන විදුලි පරිභෝජනය දහවල් කාලයේ කරන්න..- නි. ඇමතිනී


රාත්‍රී කාලයේ පවතින අධික විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස නියෝජ්‍ය ඇමතිනී කෞෂල්‍ය අරියරත්න මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි
.

ඇය පෙන්වා දෙන්නේ සෑම දිනකම පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පරිභෝජනය උපරිම මට්ටමක පවතින බවයි.

එම නිසා, එම කාලසීමාව තුළ සිදුකරන විදුලි පරිභෝජනය හැකිතාක් දුරට දහවල් කාලය වෙත යොමු කරන ලෙස ඇය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.

මෙම ඉල්ලීම ඉටු කිරීම තුළින් පද්ධතියට ලබා දිය හැකි සහයෝගය පිළිබඳව අවධාරණය කළ ඇය, රාත්‍රී කාලයේ පවතින දැඩි පීඩනය අවම කර ගැනීමට මෙය මහඟු පිටුවහලක් වන බව ද පවසා සිටියාය.

10 Comments

  1. වැඩට යන්න එපා. ගෙදර ඉඳන් රෙදි හෝදන්න, ඉවුම් පිහුම් කරන්න

    ReplyDelete
  2. පිස්සු ගෑනු

    ReplyDelete
  3. මේ ගෑනිට පිස්සු.

    ReplyDelete
    Replies
    1. මෙයා අමුතු ලිංගිකයෙක්, මෙයා ගැන අහලා නැද්ද ?

      Delete
  4. මෙයා ගෙ උපාධිය ස්ත්‍රී පුරුෂ සාමාජ භාවය හෙවත් gender studies මේ විෂය තමයී LGBTQ විෂ සාමාජගත කරන්නේ.මෙයා ගෙ RESEARCH PAPERS net ඒකෙ තිබුණා ඒවායේ තියෙන්නේ ලිංග මාරු කරපු අය ට සමාජයේ තිබෙන ප්‍රශ්න.මේ විෂය කරපු අය තමයී බටහිර රටවල පාසල් ලමුන්ට ලිංග මාරු කරන්න උපදෙස් දෙන්නේ.මෙයා සහ මේ විෂය කරපු තව 2 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කෙනෙක් හරිණි අනික sawithri පොල් රාජ්‍ මේ තුන් දෙනාම ස්ත්‍රී සහ ලම කටයුතු වෙනුවෙන් තිබෙන පාර්ලිමේන්තු ක මි ටු වෙ සාමාජිකයන් ඒ කියන්නේ ඔවුන් තමයී ලමුන් ගැන ස්ත්‍රී කටයුතු ගැන නීති හදන්නේ.මේක‍ ලිවෙ ඔබට දැනගන්න

    ReplyDelete
    Replies
    1. Ane pala pako yanna...Uba hadanne minissunta waradi dewal kiyala ube adahasa pathuranna... Oya kisi deyak na api dannawa Aya gana...Thopi kochahcra dagaluwath ochachara thama.... Uba ponnayek wenna athi

      Delete
  5. මේ ගෑණි නේද රෑ කොරන එව්ව දවල් පාර්ලිමේන්තුවෙ කොරන්න ගිහින් පදුරු වුනේ

    ReplyDelete
  6. අපි ඔත්තෙ දවස්වල පමණක් කෑම උයමු.
    ගෑස් ඉතිරිකර ආණ්ඩුවට සහයෝගය දෙමු.

    ReplyDelete
  7. ප්‍රායොගිකද ?
    උදේ 4-5ට නැගිටල වැඩට යන මනුස්සයා එන්නෙ කීයටද? ඒ එනකොට පාරවල් වල ලයිට් නිවන්නලු. දැන් ඒ මදිවාට රැට කරන්න තියෙන වැඩ දවල්ට කරන්නලු.. රජයෙ නම් බදාදා නිවාඩු නිසා බදාදා ඔක්කොම දවල්ට කරනවා කියමුකො. එතකොට මුන් සේරගෙම පඩි ගෙවන, පවුද්ගලික අ0ශය... ඔෆිස් වල වොශින් මැශින් දාල ට්‍රාන්ස්පොර්ට් වලට මොකක් හරි ක්‍රමයක් ගෙනාවනම් හරි මයෙ හිතෙ ...

    ReplyDelete
  8. අපි එහෙනම් රැට දාන්න ඔනි ලයිට් ටික උදෙ ඉදල දාල තියල රැට ලයිට් නිවාගෙන ඉන්නම්

    ReplyDelete
Previous Post Next Post