රාත්‍රී කාලයේ පවතින අධික විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස නියෝජ්‍ය ඇමතිනී කෞෂල්‍ය අරියරත්න මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇය පෙන්වා දෙන්නේ සෑම දිනකම පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පරිභෝජනය උපරිම මට්ටමක පවතින බවයි.
එම නිසා, එම කාලසීමාව තුළ සිදුකරන විදුලි පරිභෝජනය හැකිතාක් දුරට දහවල් කාලය වෙත යොමු කරන ලෙස ඇය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.
මෙම ඉල්ලීම ඉටු කිරීම තුළින් පද්ධතියට ලබා දිය හැකි සහයෝගය පිළිබඳව අවධාරණය කළ ඇය, රාත්‍රී කාලයේ පවතින දැඩි පීඩනය අවම කර ගැනීමට මෙය මහඟු පිටුවහලක් වන බව ද පවසා සිටියාය.

වැඩට යන්න එපා. ගෙදර ඉඳන් රෙදි හෝදන්න, ඉවුම් පිහුම් කරන්න
ReplyDeleteපිස්සු ගෑනු
ReplyDeleteමේ ගෑනිට පිස්සු.
ReplyDeleteමෙයා අමුතු ලිංගිකයෙක්, මෙයා ගැන අහලා නැද්ද ?
Deleteමෙයා ගෙ උපාධිය ස්ත්‍රී පුරුෂ සාමාජ භාවය හෙවත් gender studies මේ විෂය තමයී LGBTQ විෂ සාමාජගත කරන්නේ.මෙයා ගෙ RESEARCH PAPERS net ඒකෙ තිබුණා ඒවායේ තියෙන්නේ ලිංග මාරු කරපු අය ට සමාජයේ තිබෙන ප්‍රශ්න.මේ විෂය කරපු අය තමයී බටහිර රටවල පාසල් ලමුන්ට ලිංග මාරු කරන්න උපදෙස් දෙන්නේ.මෙයා සහ මේ විෂය කරපු තව 2 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කෙනෙක් හරිණි අනික sawithri පොල් රාජ් මේ තුන් දෙනාම ස්ත්‍රී සහ ලම කටයුතු වෙනුවෙන් තිබෙන පාර්ලිමේන්තු ක මි ටු වෙ සාමාජිකයන් ඒ කියන්නේ ඔවුන් තමයී ලමුන් ගැන ස්ත්‍රී කටයුතු ගැන නීති හදන්නේ.මේක ලිවෙ ඔබට දැනගන්න
ReplyDeleteAne pala pako yanna...Uba hadanne minissunta waradi dewal kiyala ube adahasa pathuranna... Oya kisi deyak na api dannawa Aya gana...Thopi kochahcra dagaluwath ochachara thama.... Uba ponnayek wenna athi
Deleteමේ ගෑණි නේද රෑ කොරන එව්ව දවල් පාර්ලිමේන්තුවෙ කොරන්න ගිහින් පදුරු වුනේ
ReplyDeleteඅපි ඔත්තෙ දවස්වල පමණක් කෑම උයමු.
ReplyDeleteගෑස් ඉතිරිකර ආණ්ඩුවට සහයෝගය දෙමු.