අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගෙන් මේ වනවිට ප්රකාශයක් සටහන් කර ගනිමින් සිටියි.
ඒ රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරය දරද්දි සිදු කරන ලද එංගලන්ත සංචාරයේදී මහජන මුදල් අවභාවිත කරන ලදැයි එල්ල වන චෝදනාවන්ට සම්බන්ධ විමර්ශණයකට අදාලවයි.
ඇයගෙන් ප්රශ්න කරනු ලබන්නේ කොළඹ 5 වන පටුමගේ පිහිටි ඇගේ නිවසේදීය'

මේවා නෙමේ news. ඉස්සරහට එන වෙන ආණ්ඩුවක් යටතේ කන්ටේනර් හොරකම ගල් අඟුරු හොරකම මහ බැංකු හොරකම වැනි හොරකම් වලින් තමන්ගේ කොටස කීයක් ගත්තාද යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුර කුමාරගෙන් ප්රශ්න කරයි වගේ news
ReplyDeleteමෙන්න ප්රවෘත්ති
Deleteප්රකාශය සැමන්ටින් විද්යාරත්නම්
Tin Tin ge weera kriya nemei dan tiyenne... AKD ge GON kriya 😂
ReplyDelete