ඇමති ජයකොඩිගේ විශ්වාස භංගය අද.. ආණ්ඩුවම ඔහු රකින්න සූදානම්.. සියළු මන්ත‍්‍රීන් කොළඹට කැදවයි..


මහාධිකරණය හමුවේ අධි චෝදනා එල්ල වී සිටින බලශක්ති මාධ්‍යය කුමාර ජයකොඩි මහතාට ඒරෙහිව වන
විශ්වාස භංග යෝජනාව අද දිනයේ විවාදයට ගැනීමට නියමිතය
.

විවාදය අවසානයේ ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.

විශ්වාස භංගයේදී ඇමතිවරයා වෙනුවෙන් ඡුන්දය භාවිතා කිරීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් අද දිනයේ සියළු මන්ත‍්‍රීවරුනට කොළඹ රැුදී සිටින ලෙස දන්වා ඇත.

2015 වර්ෂයේ දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම වෙත නීති විරෝධි ලෙස ලාභයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70 ආ වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරයේ නඩු අංක HCB 481/2026 යටතේ නඩු පවරා ඇත. 

අදාළ වකවානුවේදී පරීක්ෂාවට ලක්වූ විශේෂිත ටෙන්ඩරයක් පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ කුමාර ජයකොඩි මහතාය.

මෙම විමර්ශනයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා තම නීතීඥවරුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබුණි

ඒ අනුව ලිඛිතව කරුණු දැක්වීමට කොමිෂන් සභාව අවසර ලබා දී තිබූ අතරඉදිරිපත් කළ එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇත.



11 Comments

  1. දාතු ලපකොටාගේ ජෙබ්බන් තට්ට හොරු සමග හෙලුවෙන්...!

    ReplyDelete
  2. හොරු වෙනුවෙන් හොරු,, අපි පාපිසි, අපරාදේ උගන්ඩ සල්ලි , මේවට ආණ්ඩු ඕනද ,
    හැමදාම සිහින දකින අපේ මිනිස්සු , මිලියනයේ ටකරම , උතුරට යන්නේ වයරය වපුරන්න , සිරිල් ගාමිණීගේ සිහිනය
    අන්තිමට මේක හුන්ඩුවක්

    ReplyDelete
    Replies
    1. Kisi deyak wenne na...Horu da balanna dapallako naduwak..Ewata kata utthara na..Ditwa walata nadu danawa kiwwa..Dammada? Ko? Naduwa ube puke gahagena da inne? Gal Aguruwalata wath dapanko berihandenne nathuwa...Methana wanchawak na..Quality is low..That can happen...Penalty thiyenne ekata thama...Ubala kochchara dagaluwath ochachara thama

      Delete
  3. වත්මන් ආන්ඩුව කිසිදාක හොරු රකින්නේ නෑ. අද කුමාරට එරෙහි විශ්වාස බංගයට වත්මන් ආන්ඩුවත් සහය දෙනවා.

    ReplyDelete
  4. ද්විකුමාර වස්තුව.දැන් දියවන්නා උයනේ රඟ දැක්වේ!

    ReplyDelete
  5. මේක පාර්ලිමේන්තුවේ කාලේ කා දමන විපක්ෂයේ පිස්සු වැඩක්. අනිවාර්යෙන්ම විශ්වාසබන්ගය නිෂ්ප්‍රභා වෙනවා. මු ඔක්කොටම පාලිමේන්තු එන දීමනාව ලබාගන්නවා

    ReplyDelete
    Replies
    1. අනේ ඩෝබියෝ. අද ඔප්පු වෙනවා මාලිමාවෝ සොරු රකින පගරයෝ රැලක් බව.

      Delete
    2. හොරු වෙනුවෙන් හොරු

      Delete
    3. Kisi deyak wenne na...Horu da balanna dapallako naduwak..Ewata kata utthara na..Ditwa walata nadu danawa kiwwa..Dammada? Ko? Naduwa ube puke gahagena da inne? Gal Aguruwalata wath dapanko berihandenne nathuwa...Methana wanchawak na..Quality is low..That can happen...Penalty thiyenne ekata thama...Ubala kochchara dagaluwath ochachara thama

      Delete
    4. හොරු වෙනුවෙන් හොරු

      Delete
  6. 🤣🤣🤣 එක රටක් එක නිතියක් කිව්වා නෙද පචොරිස් තවත් පචයක් 🤣🤣🤣ඔය මිනිහාව අත්අඞංගුවට ගන්න බැරිද හොදන රදා ඩොබියො ටික හිගන්නො හොදපන් 🤣🤣💩

    ReplyDelete
Previous Post Next Post