ඇමති ලාල්ගේ අලුත් ගේ හැදුවේ පරම්පරාවෙන් ආ දේපල විකුණලා..

 


අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ නිවස ඉදිකිරීම සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වී තිබෙන කතාබහ පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පල කළේය.

අදාළ නිවස ඉදිකර අවසන් කර ඇත්තේ ලාල්කාන්ත මහතා අමාත්‍ය ධුරයකට පත්වීමට පෙරය.

එම නිවස ඉදිකිරීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ පරම්පරාගත දේපළ මෙන්ම, මහනුවර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ බිරිඳට අයත් දේපළ විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන ඇත.

අමාත්‍ය වරප්‍රසාද හෝ වෙනත් අයථා ක්‍රමවේද භාවිත කරමින් මෙම නිවස ඉදිකර නොමැති බව රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.

මෙම දේපළ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඕනෑම පාර්ශවයකට පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

13 Comments

  1. Ado ai ban ehema

    Dobi malli la Nangi la en na polime

    ReplyDelete
    Replies
    1. yako , yoghurt business kala kiyapu eka giya dura

      Delete
    2. manthree pantion mokatada munta

      Anurappa niyama wede kale JVP gan hithala

      Delete
  2. mu avilla lalgey redi tika hodala yanna. Vadak naha ban dan hodala mokada lala agapurama dan gu nala inney.
    lajjai ban ubala gana.

    ReplyDelete
  3. Jada modi ge ............. nemei ne

    ReplyDelete
  4. Ehenag! Megollo paramparawenma pohosath pawulwala kastiya. Inthing umbalata panda halo? Irisiyawata kiyanakatha bolanda unata.

    ReplyDelete
  5. ලාලයට ඇට්ජි දේපලක් නෑ. හෙන දුප්පත් එකෙක්. ඉතින් වත්කම් ප්‍රකාශ දුන්නම් හරිනෙ කය්වාරු නැතුව. හොරු සමග හෙලුවෙන් මුන් ඔක්කොම

    ReplyDelete
  6. Most members of your political party are thieves and liars.

    ReplyDelete
  7. මේ වගේ බොරු කියන සක්කිලි හැත්තක් තවත් නම් නෑ.

    ReplyDelete
  8. ඌ කිව්වේ උන් පරම්පරාගත හිගන්නො කියලනේ ?

    ReplyDelete
  9. His father infamous Wilba of Mihintale is a pick pocket. How he amassed such a wealth to buy property.

    ReplyDelete
  10. His father infamous Wilba of Mihintale was a pick pocket. How he amassed such a wealth to buy property.. Then why he said earlier that he doesn't have money to finance her daughter's education. These JVP rogues suddenly became property owners while they were living on the hand outs of other poor people

    ReplyDelete
  11. ඈ යකෝ ගෙදරට දෙන්න රුපියල් දාහක් නැතුව ලාල් කාන්තයා හිඟා කෑවේ ඔච්චර දේපල තියාගෙනද? එතනත් වංචාවනේ බං, දේපල තියාගෙන හිඟන පාට් දාලා ආධාර ගන්න එක.

    ReplyDelete
Previous Post Next Post