අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ නිවස ඉදිකිරීම සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වී තිබෙන කතාබහ පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පල කළේය.
අදාළ නිවස ඉදිකර අවසන් කර ඇත්තේ ලාල්කාන්ත මහතා අමාත්‍ය ධුරයකට පත්වීමට පෙරය.
එම නිවස ඉදිකිරීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ පරම්පරාගත දේපළ මෙන්ම, මහනුවර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ බිරිඳට අයත් දේපළ විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන ඇත.
අමාත්‍ය වරප්‍රසාද හෝ වෙනත් අයථා ක්‍රමවේද භාවිත කරමින් මෙම නිවස ඉදිකර නොමැති බව රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
මෙම දේපළ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඕනෑම පාර්ශවයකට පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Ado ai ban ehema
ReplyDeleteDobi malli la Nangi la en na polime
mu avilla lalgey redi tika hodala yanna. Vadak naha ban dan hodala mokada lala agapurama dan gu nala inney.
ReplyDeletelajjai ban ubala gana.
Jada modi ge ............. nemei ne
ReplyDeleteEhenag! Megollo paramparawenma pohosath pawulwala kastiya. Inthing umbalata panda halo? Irisiyawata kiyanakatha bolanda unata.
ReplyDeleteලාලයට ඇට්ජි දේපලක් නෑ. හෙන දුප්පත් එකෙක්. ඉතින් වත්කම් ප්‍රකාශ දුන්නම් හරිනෙ කය්වාරු නැතුව. හොරු සමග හෙලුවෙන් මුන් ඔක්කොම
ReplyDeleteMost members of your political party are thieves and liars.
ReplyDeleteමේ වගේ බොරු කියන සක්කිලි හැත්තක් තවත් නම් නෑ.
ReplyDeleteඌ කිව්වේ උන් පරම්පරාගත හිගන්නො කියලනේ ?
ReplyDeleteHis father infamous Wilba of Mihintale is a pick pocket. How he amassed such a wealth to buy property.
ReplyDeleteHis father infamous Wilba of Mihintale was a pick pocket. How he amassed such a wealth to buy property.. Then why he said earlier that he doesn't have money to finance her daughter's education. These JVP rogues suddenly became property owners while they were living on the hand outs of other poor people
ReplyDeleteඈ යකෝ ගෙදරට දෙන්න රුපියල් දාහක් නැතුව ලාල් කාන්තයා හිඟා කෑවේ ඔච්චර දේපල තියාගෙනද? එතනත් වංචාවනේ බං, දේපල තියාගෙන හිඟන පාට් දාලා ආධාර ගන්න එක.
ReplyDelete