තම පක්ෂය තුළින් කෝටිපතියන් බිහිවන්නේ නම් ඒ පිළිබඳව තමා අතිශය සතුටට පත්වන බවත්, තමන්ගේ මූලික අරමුණ පොහොසත් රටක් නිර්මාණය කිරීම බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජනතාව ධනවත් කිරීම සිය දේශපාලන දැක්මේ ප්‍රමුඛතාවයක් බවයි.
පක්ෂයේ සාමාජිකයින් හෝ රටේ පුරවැසියන් ආර්ථික වශයෙන් දියුණු වීම රටේ සමස්ත සංවර්ධනයට රුකුලක් වන බව හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

මු මනුස්සයෙක් වෙන්න බැහැ. මු දෙවියෙක් - සීසර්
ReplyDeleteඅනේ මූ වගේ මෝඩ මූසලයෙක් 😀
ReplyDeleteලෑජ්ජාව අහලකවත් නෑති තිරිසන් පච ජෙප්පෝ… සත්තු
ReplyDeleteඅයිසේ හිලා උපන්දා සිට රස්සාවක් නොකර, හිගන්නෙක් වගේ ඡීවත්වෙලා, දේශපාලනයට ඇවිත් මාස 15න් කෝටිපතියෙක් වෙන හැටි රටට කියලා දීහංකො.
ReplyDeleteෆැන්ඩෝරා පත්‍රිකා ගැන දැන ගන්ඩ ඕන නම් කැමති රාජපක්ෂ කෙනෙකුගෙන් අහ ගන්ඩත් පුළුවන්. නිරූපමා ගෙන් විතරක් නෙවේ.
Deleteඇයි බං රාජපක්ෂ ගැන කියද්දි ඒකිගෙ මිනිහ කිලී මහාරාජ ලග වැඩ කර දෙමල ගැන කියනෙන් නැත්තෙ. ඌ චන්දිකාගෙ කාලෙ ඔය පැන්ඩෝරා වල තියෙන සල්ලි හෙව්ව් විදිය දන්නෙ නැතිද.ඩෝබියො
Deleteනිරෑපමාට රාජපක්ෂ ලේබලේ දාන්න ගියාට මිනිස්සු දන්නව එයා හිටියෙ මොන පැත්තෙද කියල.
එතොකොට තොපි ඒ කලේ රගපාවේ හිගන්නෝ කියලනේ
ReplyDeleteදැන් මේ ටික කාලෙට තොපි කොටිපොති යෝ වෙලා.
දැන් මුන්ට චන්දෙ දුන්න උන්ට මොකද දැන් වෙලා තියෙන්නේ .????
ජෙප්පො උඹලා ගෝටා එළවපු විදිහට ගෙදර යන්න සූදානම් නැති උද්දච්ච හැත්තක් නිසා හොඳවයින් කාලාම බලය අතහරියි. හැබැයි මේ කියන්නේ සජිත්, රනිල්, නාමල් බලයට ගේනවා කියන එක නොවේ. ආණ්ඩුවේ අසාධාරණයට, පීඩනයට ජනතාව ප්‍රතික්‍රියා දක්වනවා කියන එකයි.
ReplyDeleteමුනම් කටින් නෙමෙයි කතා කරන්නේ.. කාලකන්ණි හැත්ත
ReplyDeleteඅපි මාලිමාවට , මාලිමාව අපිට
ReplyDeleteනවීන නවීනත ම ගජබින්න අලංකාරයකට මඟ..
Deleteආරියතිලක
පෙර මෙරට
ගජබින්න අලංකාරය නම් කවි පොතක් තිබූ බවත් දැනට එය භාවිතා කිරීමට එකදු පිටපතක් නැති බව ඇතැමෙක් කියත්. ඇතැමෙක් එහි පිටපතක් නොනැසී ඇතැයි කියත්. පසු කලක් නවීන ගජබින්න අලංකාරය නමින් කවි පොතක් පළ වී ඇති බව ද කියති. කෙසේ වෙතත් බින්න යනු පාලියෙන්, මාගධි භාෂාවෙන් සිංහලයට බිඳී ආවකි.භින්න යනු බිඳුනු බවයි. බිඳුනු හා බිඳෙන දේ ස්ථාවර නැත. සිංහල ව්‍යවහාරයේ බින්න යන වදන බොරුව හැදින්වීමට යොදයි. බොරුවේ ස්ථාවර බවක් නැත. සථීර බව ඇත්තේ සත්‍යයේ පමණ ය. වචනයේ බිඳුනු බව බින්න වචනය යි. එනම් බොරුවය ය. මහත් වූ බොරුව ගජ බින්න ය.
පැරණි ගජ බින්න අලංකාරය නැමැති පොත නො තිබුණාට කම් නැත; දැන් ඒ අඩුව පිරවීමට පොටක් පෑදී ඇත; ඒ නවීන නවීනත ම ගජබින්න අලංකාරයක් කිරීමට සුදුසු කම් වර්තමානයේ හොඳින් සැපිරීමක් ඇති නිසා ය. ඒ "නවීන නවීනත ම ගජබින්න අලංකාරයේ" මාතෘකා වන
කරුණු ලෙස, බොරුව පාදක කොට ගත්ත ද, එහි අත්තේ ඇත්ත ය. ඒ කෙසේ ද? වත්මන් ජනාධිපතිවයා විසින් 2024 ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කියන ලද කතා, දෙන ලද පොරුන්දු හා ජනාධිපති වීමෙන් පසු පාර්ලිමේන්තුවේ කරන ලද ඇතැම් ප්‍රකාශ හා පොරුන්දු ලෝකයේ දේශපාලන නායකයෙකු විසින් එතෙක් මෙතෙක් කියන ලද ලොකුම බොරු තොගය පාදක කොට ගෙන "නවීන නවීනත ම ගජබින්න අලංකාරය" ලෙස කාව්‍යයක් හෝ ගතක් නිපදවිය හැකි ය. මෙය දේශපාලඥයෙකුගේ බොරුවේ කූඨප්‍රාප්තිය අලලා කරන හොඳ නිර්මාණයක් ද වේවි. මෙකරුණින් ජාතික ජන බලවේගය පක්ෂය ද බොරුව පිළිබඳ ඉතිහාස ගත වනවා ඇත.
"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වාර්තා පලවෙමින් ඇත" යයි කියන කරුණ ද "නවීන නවීනත ම ගජබින්න අලංකාරය" ට ගත හැකි විශිෂ්ට ගජ බින්නයක් ද යන්න සොයා බැලිය යුතු ය.
කරුමෙක මහත! ඇත්තක් කිව්වත් වත්මන් ජනාධිපතිවරයාගේ හා ජාතික ජන බලවේගය (ජවිපෙ) විශ්වාස කිරීමට බැරි ලෙස බොරු කීමෙන් කප් ගසා ඇති බැවින් මොවුන්ගේ ප්‍රකාශ අතිශයින් ම විශ්වාස කළ නො හැකි බව අපගේ වරදක් නො වේ. ලෝක දේශපාලන ඉතිහාසයේ මෙතරම් බොරු කියන ලද, දේශපාලන පක්ෂ නායකයෙක් හෝ දේශපලන පක්ෂයක්, වත්මන් ජනාධිපතිවරයා හා ජාතික ජන බලවේගය පක්ෂය තරම් නැති බව ද නො කියා ම බැරි ය.
පක්ෂයේ අය කෝටි පතිය්න් වීම හොඳය. තම පක්ෂයේ අය් පමණක් නොව අනෙක් පක්ෂවල අයද් කෝටි පතියන් වීම ද හොඳ ය. ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට්වාදී පක්ෂයකි. කොමියුනිස්ට්වාදය පුද්ගලික් දේපොළ ප්‍රතික්ෂේප කරයි. ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන් දේශපාල්න ධාරාව ජවිපෙ පක්ෂය ය. පක්ෂ දෙකෙහි ම නායකයා වත්ම්න් ජනාධිපතිවරයා ය. කොමියුනිස්ට්වාදී පක්ෂයක සාමාජිකත්වය දරමින් පුද්ගලික දේපළ අයිතිය ලෙස් කෝටිපතිය්න් බිහි වීම සුදුසු බව කීම් කොමියුනිස්ට්වාදී පක්ෂයක සාමාජිකයෙක් විශේෂයෙන් පූර්ණකාලීන පක්ෂ සාමාජිකයෙක් කීම් ගජ බින්න ඇද බැමක් බව් කිව යුතු ය. කොමියුනිස්ට්වාදීන්ගේ හැටියට නම් හොරකමෙන් හෝ වංචාවෙන් හෝ දූෂනයෙන් හෝ පක්ෂ අරමුදල් තර කර ගැනීම වරද නැත. ඒ ධනය කෙසේ ආවත් පක්ෂයේ අයට හොඳය්. ධනවාදයට විරුද්ධව් සටන් කිරීමට එම ධනය යොදා ගැනීමක් ලෙස සලකන බැවිනි. 1971හා 1987/88/89 ජවිපෙ කැරළි දෙකේදී ජවිපෙ සාමාජිකයන් විසින් රාජ්‍ය දේපොළ හා පුද්ගලික දේපොළ සොරකම් කිරීම්, මංකොල්ල කෑම සිදුකරන ලද්දේ එනිසා ය. පක්ෂයෙන් පිට කිසිවෙකු ධනවත් වීම කොමියුනිස්ට්වාදය පිළිගන්වායයි කීම 1847 පෙඩ්රික් එංගල්ස් විසින් ප්‍රකශයට පත් කළ
"කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම" න්‍යායන්ට ඉඳුරාම පටහැනි ය. අපටත් ඕන් පොහොසත් රටක් කියමින් පක්ෂයෙන් පිටස්තර පුද්ග්ලික මිලියනප තියන්, බිලියන පතියන්, බිහිවීම අනුමත කරන්නේ ද යන්න ජවිපෙ ප්‍රධානයන් විසින් ජනතාවට උත්තර දිය යුතු ය.
තොපෙ අම්මට
ReplyDeleteමුසලයාගෙ හකර කට විතරයි රිද්මලියද්දෙ මිනිස්සු මුව ගහලා පන්නපල්ලකො මුසලයාව අර පැලවත්තෙ මිහරක් ටික එක්ක පන්නපල්ලකො මුන් පවක් බං හිගන්නො ටික
ReplyDeleteජනපති තුමනි,
ReplyDeleteවිදුලිබල ඇමති ධුරය ගරු සමන්ත විද්‍යාරත්න මැතිතුමාට ලබා දෙන්න
උමා ඔය ව්‍යාපෘතියේ ඔහුගේ අත්දැකීම් සම්භාරය රටටත් ආණ්ඩුවටත් ඉතාම වැදගත්
අනේ ඔව්! ඌ විතරයි තාම කෝටිපතියෙක් වෙලා නැත්තෙ.
Deleteඒක දුන්නහම ඌත් අවුරුද්දෙන් සුටුස්ගාල කෝටිපතියෙක් වෙයි.