සාම පා ගමනේදී ආලෝක සුනඛයාට ප‍්‍රහාරයක්..

 


ලෝකවාසී සැමගේ අවධානයට ලක්වෙමින් සාම පාද චාරිකාවට එක්ව සිටින 'ආලෝකා' සුනඛයා, කටුගස්තොට පාලම අසලදී වීදි සුනඛ ප්‍රහාරයකට ලක්වීමේ අවදානමකින් නූලෙන් බේරී තිබේ.

කටුගස්තොට පාලම පසු කරමින් සිටියදී, රැස්ව සිටි ජනතාව අතරින් පැමිණි වීදි සුනඛයෙකු එක්වරම ආලෝකාට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇත.

එහිදී වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් ආලෝකා ඉහළට ඔසවා ගැනීම නිසා ප්‍රහාරයෙන් හානියක් සිදුවීම වැළැක්විණි.

චාරිකාව මෙහෙයවන වියට්නාම් ජාතික පඤ්ඤා කර හිමියන් ද තම සැරයටිය භාවිත කරමින් එම සුනඛයා පලවා හැරීමට කටයුතු කර තිබේ.

පාද චාරිකාව ගමන් කරන මාර්ගය දෙපස සිටින වීදි සුනඛයන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණද, මෙම ප්‍රහාරය ඉතා අනපේක්ෂිත ලෙස එල්ල වූවකි.

8 Comments

  1. Aiyyo ........ this peace initiative should be have been carried out in Israel but not in our peaceful land ........ where we all know how important is Peace at this moment in SL..

    ReplyDelete
  2. කොහෙවත් ඉන්න බල්ලෙක් නිසා ලංකාවේ ඉන්න බල්ලො කන පරිප්පුව.

    ReplyDelete
    Replies
    1. Ape unta pissu ban...Redde sama pa gaman ..owa yanna ona USA wala ISRAEL wala nathuwa SL neme

      Delete
  3. Eka Thama Balu Gathiya... Respect him.

    ReplyDelete
  4. This looks like another political agenda of the government to camouflage all their stupidities same like the previous 02 Dhathu pradarshana. Right now the government is in a deep shit because of the fraud allegations received one after another

    ReplyDelete
  5. Do this "'" peace walk "" on GAZA ,WEST BANK in Palestine & inside Israel hell. What nonsense is this?. Sri Lanka is a peaceful country. It's only this government 's actions that would lead this country into a racial tensions in the future.

    ReplyDelete
  6. මේ කාල්කන්නි ආන්ඩුවට කිසිම ද්ව්‍යක් සංවිධානය කර ගන්න බෑ. මහ සක්කිලි ආන්ඩුවක්. වෙසක් පොහොයත් රිවස් කරා.

    ReplyDelete
  7. කල්පනා කරලා බලන්න
    බල්ලෙක් ආරක්සා කරන්න බැරි ආණ්ඩුවක් මිනිස්සු ආරක්සා කරයිද කියල
    අම්මපා

    ReplyDelete
Previous Post Next Post