මහ දවල් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය කොල්ල කාල තියනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ කොලඹ මහාධිකරණය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
“මහ දවල් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය මංකොල්ල කාල තියනවා.දැන් අර පික්පොකට් න්‍යායනේ මේ ආණ්ඩුවත් කරන්නේ. පොකට් ගහන පික්පොකට්කාරයා තමයි මෙන්න හොරෙක් කියලා දුවන්නෙ. පික්පොකට්කාරයා කියන දේ අහලා අහිංසක මනුස්සයා පස්සේ දුවනවා. පොකට්කාරයා හිමිට පික්පොකටුත් ගහලා මාරු වෙලා යනවා. ආණ්ඩුවත් ඒ වගේ ආපු දවසේ ඉඳලා එක පැත්තකින් කන්ටේනර් තුන්සීය විසිතුනක් පැන්නුවා කුඩු කන්ටේනර් වරායෙන් පැන්නුවා.
අනිත් පැත්තෙන් ගල් අඟුරු සම්බන්ධයෙන් මේ වනකොට විගණනාධිපතිවරියගේ වාර්තා දිහා බලනකොට වාර්තාව බැලූ බැල්මටම ප්‍රශ්නයක් තියෙනවා කියලා.
ඒවගේම දැන් මුදල් අමාත්‍යාංශයේ එකවුන්ට් එකෙනුත් සල්ලි හොරකම් කරලා. දැන් දිට්වා සුළි කුණාටුවට අසරණ වෙච්ච ජනතාවට වන්දි දෙනකොට ප්‍රශ්න දාහක් අහනවා. ඒ ප්‍රශ්න හොයනවා ඇත්තද කියලා. ඉඩමේ හිමිකාරයා බලනවා, හිටියද කියල බලනවා, පදිංචිය හොයනවා අන්තිමට දීපු චෙක් එකෙත් මුදල් නෑ.
හැබැයි මුදල් අමාත්‍යංශයේ ඊමේල් එකකට මේල් එකක් ඇවිල්ලා ආපු විගස ඩොලර් මිලියන දෙකයි දශම පහක් ගෙවනවා. මෙහෙම වෙන්න බෑනේ කොහොමද එහෙම වෙන්නේ මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා වගේම මුදල් ලේකම්වරයා මේ දෙන්නා නොදැනුවත්ව වෙන්න බෑනේ.
අද පැහැදිලිවම අහිංසක ජනතාව රවට්ටලා ජනතාව මුලාවෙ දාලා ජනතාවට බොරු පොරොන්දු දීල තමන්ගේ දේශපාලන පැවැත්ම සහ තමන්ගේ පැවැත්මට අවශ්‍ය තීන්දු තීරණ පමණක් අර ගන්නවා”

හොරෙක් ඌටම සුදු හුණු ගා ගන්නවා.අද උසාවි ආවෙත් ක්‍රිස් ගණදෙණුවේ නඩුවට
ReplyDeleteඅතේ මාට්ටු ජවිපාව
Deleteමෝඩ කුහක ජෙප්පෙක්.
Deleteමුදල් අමාත්‍යංශ ලේකම් කලින් හිටපු ඕස්ට්‍රේලියානු සමාගමට ගෙවන්න ගියපු ණයක වාරිකයක් තමයි ඩිස්මිස් වෙලා තියෙන්නේ.
Deleteහිතාගන්න පුලුවන්නේ ලේකම්ගේ කෙරුවාව. හැකරා කවුද කියලා හිතාගනිල්ලා ඉතින්.
ඩීසල් බැරල් එකකට ලෝකේ වැඩිම මිල වෙච්ච ඩොලර් 286ක් ගෙවපු ජෙප්පො කියන කතා. ඩොලර් 150ට ඩීසල් බැරල් එක තියෙද්දී 286ක් ගෙව්ව කියන්නෙ ඉතින්. ගල් අඟුරුත් නැව් 13ක්ම බාල බව පෙනෙද්දිත්. කන්ටේනර් හොරා කියනවා මේක නැවැත්තුවොත් ගල් අඟුරු ගේන්න බැරි වෙයිලු. ගල් අඟුරු නැති වෙයිලු. කට්ටියම එකතු වෙලා ගහපු සාමූහික ගේමක් බව හොඳට පේනව. ඇතිනේ හොරු අල්ලන්න ගෙනාව සෙට් එක. දැනට පාඩුව කෝටි 10,000ක් මේ ඩොලර් මිලියන් 2.5 කියන්නේ කෝටි 77ක්නෙ. දැනෙන්නෙ වත් නැතුව ඇති 10,000 එක්ක බලද්දි. හොර හැත්ත.
Deleteහොරෙක් ඌටම සුදු හුණු ගා ගන්නවා.අද උසාවි ආවෙත් ක්‍රිස් ගණදෙණුවේ නඩුවට
ReplyDeleteඅතේ මාට්ටු ජවිපාව
Deleteමැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්
ReplyDeleteIf maithree did not expose what would happen????????????????????????????????????????????
ReplyDeleteworld highest priced oil buyer-------------------------------------
only country coal Quality changed in the middle of shipment[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[
මුන් බොරු කියල බලෙන් බලය අරන් දැන් හොරා කනවා. Well said Namal❤❤
ReplyDelete