ඉල්ලීම් කිසිවක් නොදිනා GMOA වර්ජනය අතහරී..

 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනය අද පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා සාකච්ඡාවකට එකඟ වී ඇති බැවින් වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව සංගමගේ ලේකම් වෛද්‍ය ප‍්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේ ගැටළුවක් මුල් කරගෙන මෙම වර්ජනය ක‍්‍රියාත්මක කලේය.

නමුත් රජයේ පාර්ශවයෙන් සිය ස්ථාවරය මතම හිදිමින් අදාල පත්වීම් ලයිස්තු ඒ ආකාරයෙන්ම සිදු කරන ලදී.

2 Comments

  1. මෙය නොමග යවන පුවතක්.වෛද්‍ය සංගමය පවසන්නේ ඇමතිවරයා විදේශ සංචාරයක නිරත වන බැවින් හා ඔහු පැමිනි විගස සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දුව මත වර්ජකය තාවකාලික අත්හල ඛවයි.

    ReplyDelete
  2. ජනතා අරගලය ලග එනවා Dr ලට දුවන්න වෙයි

    ReplyDelete
Previous Post Next Post