පසුගිය අප්‍රේල් 26 වනදා තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින භික්ෂූන් වහන්සේලා විසි නම මෙහෙයවා ඇත්තේ ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ප්‍රබල ක්‍රියාකාරී භික්ෂුවක් බව සිංහල රාවය සංවිධානය පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන මෙහෙයවීම් කටයුතු සිදු කර ඇති අමිතානන්ද නැමැති හිමිනම පසුගිය මැතිවරණ සමයේ ජාතික ජන බලවේගය වෙනුවෙන් නිවෙස් වලට ගොස් ඡන්දය ඉල්ලූ අයෙකු බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ, අදාළ භික්ෂුව මීට පෙර අරගල භූමියේද සක්‍රීයව කටයුතු කර ඇති බවත්, වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇති බවත්ය.
එමෙන්ම දැනට අත්අඩංගුවේ පසුවන භික්ෂූන් විසි නමගෙන් බහුතරයක් ජාතික ජන බලවේගයට සෘජුව සහාය පළ කළ අය බවද මෙහිදී අනාවරණය විය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස ඇති දේශපාලන සම්බන්ධය පිළිබඳව අවධාරණය කළ අක්මීමන දයාරත්න හිමියන් පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය මෙහෙයවීම් කළ භික්ෂූන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සමස්ත භික්ෂු ප්‍රජාවටම අපහාස කරන පිරිස්ද ජාතික ජන බලවේගය නියෝජනය කරන අය බවයි.
මෙය බුද්ධ ශාසනය විනාශ කිරීමේ සහ සමාජය තුළ අනාගමික සංකල්පයක් ව්‍යාප්ත කිරීමේ සංවිධානාත්මක උත්සාහයක කොටසක් බවට උන්වහන්සේ චෝදනා කරති.
සම්බුද්ධ ශාසනයට සිදුවන මෙම හානිය වළක්වා ගැනීම සඳහා මහානායක හිමිවරුන් වහා මැදිහත් විය යුතු බව සිංහල රාවය සංවිධානය අවධාරණය කරයි.
විශේෂයෙන්ම, භික්ෂූන් වහන්සේලා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය ඇති නීත්‍යානුකූල සංඝාධිකරණයක් වහාම ස්ථාපිත කරන ලෙස උන්වහන්සේලා රජයෙන් ඉල්ලා සිටිති.
එවැනි අධිකරණයක් මගින් වැරදි කරන පුද්ගලයන්ගේ සිවුරු ගලවා රටේ නීතියට භාර දීමට මහානායක හිමිවරුන්ට බලය ලැබිය යුතු බව පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ

dan nam rajapaksha awathara hema thenama weda karanawa
ReplyDeleteකවුරු හරි මාලිමා ත්‍රස්ථවාදීන්ගේ ත්‍රස්ථ ක්‍රියාවක් එලි කරාම ඌ රාජපක්ශ අවතාරයක්, හොරෙක්, 76 වසරේ සාපයක්.
Deleteරටේ මිනිස්සුන් අන්දවා හොරකම් කරමින්, මිනී මරමින්, ආගම දහම සංස්කෘතිය විනාශ කරමින් රටම විනාශ කරන මාලිමාවේ පාහර හැත්තට සාප වේවා! හෙන හතම වදීවා!
අර පොඩි හාමුදුරුවරු මේ ගැන මොකුත්ම දන්නෙ නැහැ. මාලිමාවේ සක්කිලි හැත්ත මාලිමාවේම හාමුදුරුවරු පවා තමන්ගේ දේශපාලන ගේම් වල ඉත්තො කරලා බිලි දෙනවා කොටි ඩයස්පෝරාවේ සල්ලි වලට.
Deleteඑක ජෙප්පෙක් බල නහරේ කපලා මැරුවා. ඒක තේරෙන්නෙ නැහැ ගමේ ගොන් ඩෝබියන්ට.
Lapayage gansiyage wada.. okun JVP cheewardariyo.. raula kapnne nathi.. pahara pakku... wadi hariyak inne NPP eke heraluwo.. mun apit kelinawa, sambudda sasanayata kelawanawa.. penawane, mun mu lokema Vesak samaraddi mun mehe jogi natapu hati..
ReplyDeleteතරුණ භික්ෂූන් බොහෝ නමක් අරගල හා මැතිවරණයේදී npp ජය පතා කටයුතු කල සේක. හැබැයි niragamika කතිකාවේ de මුනිවත රැකීම අපිටත් උභතෝකෝටිකය කි.
ReplyDeleteතරුණ භික්ෂූන් බොහෝ නමක් අරගල හා මැතිවරණයේදී npp ජය පතා කටයුතු කල සේක. හැබැයි niragamika කතිකාවේ de මුනිවත රැකීම අපිටත් උභතෝකෝටිකය කි.
ReplyDeleteමෙවන් කාලකන්නි හැත්තක් බව කොච්චර නම් මිනිස්සුන්ට පැහැදිලි කරාද, ඒ වුනාට කමක් නැහැ අපි නම් මාලිමාවට කියලා දුන්නනේ.
ReplyDeleteදැන් ඔය තෙල්වලින් එහෙම හම්බෙන්නේ. ඉස්සරහට ලයිට්, වතුර බිල් වලිනුත් හම්බෙනකොට තමයි තේරෙන්නෙ.
අපේ රටේ හරක්ට ආගම දහමක වටිනකම තේරෙන්නෙ නැහැ. ඉදිරියක් දකින්න තේරෙන්නෙ නැහැ, මෝඩ හැත්තක් ඉන්න රටකට හරි යයිද කියලා මට නම් තේරෙන්නෙ නැහැ.
මයින බෙට්ටට ඔච්චර ලොල්ද?
Deleteපක්ෂය නාමයෙන් බිල්ලට දෙන දුක්ඛිත තරුණ ජීවිත ගැන කණගාටුයි.
ReplyDeleteනමුත් JVP පහළ කාඩරයොන්ට අයිතිවෙන ඉරණම ඕක තමයි.
LTTE eken salli aragena Buddagama winasa karanna apu JVP wesa anduwa onna ohomai Buddagamata wade denne.
ReplyDeleteකුඩු නම් මාලිමා තමයි. කොන්ටේනර් 323ත් කුඩු. ඔන්න පුනරුදේ😜😜😜😜😜😜😜දෝරෙ ගලනවා.
ReplyDeleteදැන් තොපිට සැපද
ReplyDelete