ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින ප්‍රකාශයට පත් කරන ලද නිල විනිමය අනුපාත වාර්තාවන්ට අනුව, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.
මහ බැංකු දත්තවලට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.57ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රුපියල් 326.12ක් ලෙස දැක්වේ.
බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම ගැනුම් මිල රුපියල් 431.33ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 444.53ක් ලෙසත් සටහන්ව තිබේ.

සීයා කජු කාපු නිසා නෙ මේ ඔක්කොම....😄
ReplyDeleteNa bn. Seeya rata giyapu nisa...
Deleteඅපරාදේ අපි සීයව ගෙදර යැව්වේ. බැලුවම රනිල් තරම් මේ ආණ්ඩුවට ආර්ථිකය ගැන අවබෝධයක් නැහැ වගේ.
DeleteLapayage rukapudaya
ReplyDeleteලප කොටාට රට දියුණු කරනවා තියා රුපියලේ අගයවත් රැක ගන්න බෑ. නන්දලාලුත් ගිරව වගේ. රනිල් එක්ක ඉන්නකොට හොඳයි. කොටා එක්ක ඉන්න කොට වැඩත් බෑ, හොරකමුත් කරනවා.
ReplyDeletepukarudaya dorey galagena enney. Pohosath ratak.
ReplyDeleteමලිමාවේ එකෙක්වත් නැද්ද මේ රුපියල ස්ථාවර කරන්න පුළුවන් එකෙක්. බැරිනම් අපට පවු නොදී ඕක සීයට දීල ගෙදර පලකො. නැත්නම් ආයෙ බඩු මිල වැඩි කරයි අරුන් මුන්. එතකොට ආණ්ඩුවත් බලාගෙන ඉඳියි. ඔහේ බලා ඉන්න ආණ්ඩුවක් මොකට ද?
ReplyDelete