ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත දත්තයන්ට අනුව, ඇමෙරිකානු ඩොලරය සහ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී ඇත.
මහ බැංකු වාර්තාවලට අනුව, ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.47ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රුපියල් 331.14ක් දක්වා ඉහළ ගොස් ඇත.
බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම සම්බන්ධයෙන්ද රුපියලේ අගය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර, එහි ගැනුම් මිල රුපියල් 436.42ක් සහ විකුණුම් මිල රුපියල් 449.65ක් ලෙස සටහන්ව තිබේ.
පසුගිය දින කිහිපය හා සැසඳීමේදී ප්‍රධාන විදේශ මුදල් ඒකකයන්ට සාපේක්ෂව රුපියලේ අගය මෙසේ ක්‍රමයෙන් අවප්‍රමාණය වීම කැපී පෙනෙන ලක්ෂණයකි.

කො තඹුත්තේගම පකයා ... හරි බිසි ඇති කඩවත මාලිගාව හදාගන්න වැඩේට ... කාලකණ්නියා
ReplyDeleteපත් ජරගත්තබම් මෝඩ රැල දුක් විදපල්ලා. රටම දුක් විදින එකයි දුක.
ReplyDeleteපත් කර ගත්තනම් මෝඩ රැල දුක් විදපල්ලා. රටම දුක් විදින එකයි දුක.
ReplyDeleteඇට අට ලක්සෙ උන්, ගිය චන්දෙට පච අනුරයගෙ පච අහල චූන් වෙලා ඉන්න කාලෙ, අනුරය කියන්නෙ බොරු, ඌට වැඩ බෑ කිවුවම මරාගෙන කන්න හදනව මතකයි. එහෙම කෙනෙක් මේ පෝස්ට් එක දකිනවනන්, මෙන්න උනු උනු මෙවුව එකක්.
ReplyDeleteමාලිමා ජෙපි පකයන් රටම හාන්සි කොරවමින් ඇත.
ReplyDelete