මැති ඇමතිලා රට පුරා මන්දිර 37ක් හදමින්...


 ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් 37 දෙනෙකු රට පුරා සුපිරි මන්දිර ඉදිකරමින් සිටින බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා පවසයි. 

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් තමන්ට නැවත බලය ලැබෙන්නේ නැති බව දන්නා නිසා මේ වන විට හොරකම් කරමින්, විවිධ ඩීල් දමමින් සහ කොමිස් ලබාගනිමින් ධනය රැස් කිරීමේ නිරත වන බවයි. 

මෙලෙස සොයාගන්නා ධනයෙන් ඔවුන් මන්දිර ඉදිකිරීම අරඹා ඇති බවත්, එවැනි මන්දිර 37ක් පමණ හඳුනාගත හැකි බවත් ඔහු පැවසීය.

විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයෙකු වන කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉලක්ක කරමින් සුගීශ්වර බණ්ඩාර මහතා චෝදනා කළේ, ඔහු පක්ෂයේ පූර්ණකාලීන බව පෙන්වමින් අහිංසක ගොවියන්ගෙන් පවා ආධාර ලබාගන්නා බවයි. 

"ඇඹිලිපිටියේ කෙහෙල් ගොවියෙක් තමන්ගේ දරුවන්ට පවා නොදී ලාල්කාන්ත මහතාට කෙහෙල් කැනක් දෙන්නේ ඔහු පක්ෂයට පූර්ණකාලීනව වැඩ කරන නිසා. හැබැයි ඒ ගොවියා දන්නේ නැහැ ලාල්කාන්ත මහතා බිලියනපතියෙක් කියලා, ඔහුට සුපිරි ගෙවල් සහ වාහන තියෙනවා කියලා" යැයි ඔහු සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ සුගීශ්වර බණ්ඩාර මහතා කියා සිටියේ ඕනෑම අයෙකුට සැප වාහන පාවිච්චි කිරීමට හෝ හොඳින් ජීවත් වීමට අයිතියක් ඇති නමුත්, මාධ්‍ය ඉදිරියේ බොරු ප්‍රකාශ කරමින් ජනතාව මුලා කිරීම වැරදි බවයි. 

"ගෙවල් හදන්න, ඒසී කරගන්න, පියානෝ තියාගන්න, සෝෆා ගන්න. ඒවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාධ්‍යයට ඇවිල්ලා බොරු ටෝක් දෙන්න එපා" යැයි පවසමින් ඔහු පැවසීය.

11 Comments

  1. ගූ කන බණ්ඩාර ආයෙ ඇවිල්ලා

    ReplyDelete
    Replies
    1. ඉස්සර මූ කෑවේ ගෝඨාගේ කෙහෙල් ගෙඩිය.

      Delete
    2. නෑ බං මූ ගෝඨ නැති අතරේ ගෝඨාගේ ගෑනිට ගැහුවා

      Delete
    3. හැබැයි කියපු කතාව නම් ඇත්ත. බලමු ඉතින්, ගල් අඟුරු වලින් එහෙම ගහපුව ඇතිනේ. කට්ටිය ගොඩ යෑම ගැන සතු‍ටුයි.

      Delete
  2. Me wage pakayo mokata ipadenawada manda

    ReplyDelete
  3. එවැනි මන්දිර 37ක් පමණ හඳුනාගත හැකි බවත් ඔහු පැවසීය.එවැනි මන්දිර 37ක් පමණ හඳුනාගත හැකි බවත් ඔහු පැවසීය.

    ithin ban serama details aragena publish karapanko ponna sugeeshawara

    ReplyDelete
  4. Ekek peppar walin 2.1 million, anika ganige salli walinlu, paramparawenlu, tawa ekek Tution lu, anika samaja pragdananalu.. ammata haminena Spayak ne yako tibinla tiyenne...

    ReplyDelete
    Replies
    1. ubalaaa un nam kelinma apen hora kawa ne. Lesi wade ne. Un thamai huththo ammata haminena saape.

      Delete
  5. https://youtu.be/OJWAayCFZUQ?si=6ux6rvEIT_y5yoBD

    ReplyDelete
  6. ගෝඨා කතරගම මාලිගා හදද්දි කොහෙද හුත්තො උඹ හිටියේ? උගේ ජංගිය අස්සෙද

    ReplyDelete
  7. කැම්පස්වලට ගම්වලින් එන දුප්පත් ළමයි ඉගෙනීම හරියට නොකර, නිදි නොලබා පෝස්ටර් ගැසීම වගේ පක්ෂේ වැඩ කරමින් , ඇස්වල කබ පුරව ගෙන, කහගැහුන නොමදින දත් එක්ක, නාන්නේ නැතිව, සෝදන්නෙ නැති ඇඳුම් ඇඳගෙන, ලඟින් යද්දි අන්න ජෙප්පෙක් ගියා කියල ගඳ අනුව කීමට හැකි මිහිපිට අපායක ඩෝබි වැඩ කරමින් ජීවත් උනාට ලොක්කෝ එහෙම නැහැ.
    ලොක්කො ඉන්නේ සැපේ.

    ReplyDelete
Previous Post Next Post