ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති, ශ්‍රී ලංකාවට ජාතික උරුමයක් වශයෙන් ද වැදගත් වන අනුරාධපුර, ශ්‍රී මහා බෝධිය වටා කරන ලද ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් බෝධියේ ජීවයට බලපෑම් එල්ල කළ හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබේ.
ශ්‍රී මහා බෝධිය අසල ඇති වැලි මළුව ටෙරකොටා ටයිල් යොදා ආවරණය කිරීමෙන් මෙම තත්ත්වය මතුව ඇතැයි විශේෂඥයෝ පවසති.
මොරටුව විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර විසින් මුල් වරට මේ පිළිබඳව හෙළි කරනු ලැබූ අතර, බීබීසී සිංහල සේවය මහාචාර්යවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමක් කළේ ය.
වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා අනුරාධපුර රුවන්වැලි මහා සෑයට ගිය අවස්ථාවේදී මහාචාර්යවරයා ශ්‍රී මහා බෝධියට ගොස් ඇති අතර එහිදී ඔහු මෙම ප්‍රතිසංස්කරණය කටයුත්ත දැක තිබේ.
"ගොඩක් වෙලාවට දේශගුණ වෙනස්වීම්, තිරසර සංවර්ධනය පැත්තෙන් වැඩ කරන මනුස්සයෙක් විදිහට මම දැකපු රුවන්වැලි මහා සෑයක් ශ්‍රී මහා බෝධියක් තිබුණා අවුරුදු 20කට විතර කලින්. මේ මෑතක් වෙනකම් යම් තාක් දුරකට ඒක ආරක්ෂා වෙලා තිබුණා. ඒ ස්වාභාවික පරිසරයක් තිබුණා, නමුත් එක පාරට ම ඒක ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා."
"මම ඇතුළට ගියා ම, ඇතුළේ ලොකු චේන්ජ් එකක්. ඒක දරාගන්න බැරි මට්ටමේ චේන්ජ් එකක් තියෙනවා. මම උඩ මළුවට වෙනකම් ම ගියා, උඩ මළුවට යනකොට සම්පූර්ණ උඩ මළුව ම ටෙරාකොටා අල්ලලා තියෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න මළුවට පල්ලෙහා මළුව සම්පූර්ණයෙන් ම ටෙරාකොටා අල්ලලා," ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවසීය.
ඒ පිළිබඳව නායක ස්වාමින් වහන්සේට ද පහදා දී, එහි ඇති ඉංජිනේරු තාක්ෂණික ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ද මහාචාර්ය රංගික හල්වතුර කටයුතු කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර එදින ම එම ස්ථානය සම්බන්ධව අධ්‍යයනයක් සිදුකර එහි ගැටලු සම්බන්ධව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බව ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.
පුරාවිද්‍යා අධ්යක්ෂාවරයාගේ ඉල්ලීම අනුව ඔහු ඒ පිළිබඳව වාර්තාවක් ද සකස් කර ලබා දී තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධව තවත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් ඊට අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ ඇමරිකාවෙන් ගෙන්වා ඇති අතර පරීක්ෂණ සිදු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවසර ඉල්ලා ඇති බවත්, එය අනුමත වූ පසුව ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකරන බවත් මහාචාර්යවරයා පැවසීය.
වැලි තලාව මත ටෙරකොටා ටයිල් ඇතිරීමෙන් ශ්‍රී මහා බෝධියට සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර පැහැදිලි කළේ ය.
"ඕකෙන් වෙන්නේ එළියේ ඉඳලා ඇතුළට රස්නේ එන එක නවත්වන එක. එතකොට වෙන්නේ උඩින් එන රස්නේ පහළට යන්නේ නැහැ. උඩින් එන රස්නේ පහළට යන්නේ නැහැ කියන්නේ උඩ ලේයර් එක වෙනදාට වඩා රත් වෙනවා. එකෙන් ලොකු රිෆ්ලෙක්ෂන් එකක් එනවා ගහට. වැලි තියෙනකොට ඒ තියෙන රේඩියේෂන්වලට ඩිරෙක්ට් රේඩියේෂන් එකක් එනවා ගහට. යටිනුත් රේඩ්යේෂන් එකක් යනවා කියන්නේ ගහට දරා ගන්න බෑ ඒක, ගහ හැදිලා නැහැ ඒකට. ඉතින් අනිවාර්යෙන් ම ගහ ඊළඟ වර්ෂන් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ගහ මැරෙන්න ඕනේ."
මහාචාර්යවරයා විසින් සිය තාක්ෂණික අධ්‍යයනය සිදුකර පිටු 12කින් සමන්විත වාර්තාවක් සකස් කර ඇති අතර එහි නිර්දේශ 5ක් සඳහන් කර තිබේ.
• ආසන්නයේ ම ඇති පූජනීය මළුව ප්‍රදේශ තුළ කුහර සහිත ටෙරාකොටා (මැටිවලින් සාදන ලද ටයිල්) ඇතිරීම නැවත සලකා බලන්න.
• අදාළ ස්ථානයේ පුළුල් පාරිසරික සහ තාප තක්සේරුවක් සිදු කරන්න.
• ස්ථායී කරන ලද වැලි බිමක් හෝ ලා පැහැති ස්වාභාවික ගල් ඇතිරීමක් වැනි පාරගම්‍ය සහ තාප-ස්ථායී මතුපිට ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් සලකා බලන්න.
• (ගසේ) මුල් සම්බන්ධ ස්වාභාවික ක්‍රියාවලීන්ට සහය වීම සඳහා ගසේ මුල ආශ්‍රිතව ප්‍රමාණවත් සහ විවෘත පාංශු කලාප පවත්වා ගන්න.
• අනාගතයේදී පූජනීය ගස වටා සිදුවිය හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් උරුමයන්ට සංවේදී ඉදිකිරීම් මාර්ගෝපදේශ ඇති කරන්න.
ශ්‍රී මහා බෝධිය මෙරට පුරාවිද්‍යා භූමියක් වන අතර එවන් ස්ථානයක අලුත්වැඩියාවක් හෝ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.
එහෙත්, ශ්‍රී මහා බෝධියේ වැලි තලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවසරය ලබාගෙන නොමැති බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කියා සිටියේ ය.
"අවසරය ගන්න අවශ්‍ය යි, ඔතන පාරක් තිබුණා රෝද පුටුවෙන් යන්න ආබාධිත අයට යන්න කොන්ක්‍රීට් වගේ එකක් දාලා. ඒක අයින් කරලා ඔය ගල දාන්න අනුමැතිය දුන්නා. ඒ අවසරයෙන් තමයි සම්පූර්ණයෙන් ම ඕක කරලා තියෙන්නේ."
එම ප්‍රතිසංස්කරණය හරහා බෝධියට හානියක් විය හැකි බවට එක් පාර්ශවයකින් වාර්තාවක් ලැබුණ බවත්, බෝධියේ භාරකාරීත්වය දරනු ලබන පේරාදෙණිය උද්භිත උද්‍යානයෙන් නිර්දේශ ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවත් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
"එක පාර්ශවයකින් වාර්තාවක් ආවා ඒක බෝධියට හානිකර වෙනවා කියලා. නමුත් එක පාර්ශවයකින් වාර්තාවක් ආවාට බෑනේ. ශ්‍රී මහා බෝධියේ සම්පූර්ණ භාරකාරීත්වය දරන්නේ පේරාදේණිය උද්භිත උද්‍යානයෙන්, ඒකේ ඉන්නවා විශේෂඥවරු පත් කරලා. ඒ උද්භිත විද්‍යාඥයන්ගෙන් මේ ගැන නිර්දේශ ගන්න කටයුතු කරලා තියෙන්නේ."
ඒ නිර්දේශ අනුව ශ්‍රී මහා බෝධියට කුඩා හෝ හානියක් ඇති බවට දැනුම් දෙනු ලැබුවහොත් අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවයට වැඩිදුරටත් පැවසීය.
අටමස්ථානයට අයත් ශ්‍රී මහා බෝධිය ඇත්තේ, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් යටතේ ය.
බු.ව. 236 වර්ෂයේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයක දේවානම්පියතිස්ස රජ දවස සංඝමිත්තා තෙරණිය දඹදිව සිට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සමග ලක්දිවට වැඩම කළ බව සැලෙකෙයි.
අනුරාධපුරය මහමෙව්නා උයනේ රෝපණය කරන ලද එය 'මිනිසුන් විසින් රෝපණය කරන ලද ලොව ලිඛිත ඉතිහාසයක් ඇති පැරණි ම වෘක්ෂය ලෙස ද පිළිගැනේ.
ඉතිහාස වාර්තා අනුව මෙම වෘක්ෂය වසර 2200කට අධික කාලයක් පැරණි එකකි.
BBC

ලංකාවේ සිංහල බෞද්ධ කියල කියන උන් අතරේ පිරිමි නැද්ද අනුරාධපුරේ? ඉස්සෙල්ලම අටමස්ථානාධිපති හාමුදුරුවො ස්ත්‍රී දූශන චෝදනාවකට හිරේ දැම්මා. දැන් මේ විගඩම. පොන්නයොද ඉන්නේ අනුරාධපුරේ?
ReplyDeleteසමනල්ලු වෙන්න ඇති ඉන්නේ. හාමුදුරුවොන්ට බොරු චෝදනා ආවම උඩ පැන පැන මඩ ගැහුවේ බෞද්ධ කියාගන්න උන් තමයි. මතක තියා ගනිල්ලා, සුදු ඇඳගෙන පන්සල් ගියාට, දන්සැල් දුන්නට අපවාද කරන අකුසලේ හරි විසාලයි කියලා. දැන් පේනව නේද මුන් සැලසුම් සහගත ගේමක් ගහන්නේ පන්සල් වලට කෙල වෙලාම යන්න කියලා.
Deleteපොන්නයන්ට අපහාස කිරීම පිලිබඳව අපගේ බලවත් විරෝධය. පොන්නයන්ටත් ඔයිට වඩා ගට්ස් තියෙනවා. මුන් කල්ලතෝනි. ඒකයි ප්‍රශ්නේ.
Deleteතඹුත්තේගම පොන්නයා වගේ උන් තමා එහේ ඉන්නේ
Deleteරටක් ජාතියක් ගැන හැඟීමක් තිබුන මිනිස්සු ටික යුද්ධෙන් මැරුනා, නැත්තන් යුද්ධෙන් ආබාධිත උනා. ඉතුරු වෙච්ච මිනිස්සුන්ගෙන් කොටසක් වකුගඩු රෝගය හැදිලා. හරි පුදුම වැඩේ කියන්නේ වකුගඩු ලෙඩේ හැදිච්ච ඔක්කොම පලාත් වල ඉන්නේ බෞද්ධ මිනිස්සු. අහඹු සිදුවීම් නම් නෙමේ ඉතින්. කොහොම වුනත් අනිත් උන් නම් ඉතින් කොන්ද පන නැති නිවට නියාලු උන්.
Deleteමාලිමාව හොඳටම කරනවා බෞද්ධ මෝඩයන්ට. කමක් නෑ අපි නම් මාලිමාවට කියලා වැඳගෙන ඉඳපල්ලා ඔක්කොම විනාස කරලා යනකං. නෙදකින් විතරක්.
ReplyDeleteඕවා ඇල්ලුවහම කොහොමත් පොලවට වතුර උනන්නේ නැහැ. වැස්සට වතුර පොලවේ රඳන්නේ නැතුව වේලෙනවා. එතකොට කොහොමත් කාලයක් යද්දී ගහ මැරෙනවා. තියෙන්නෙත් වියලි කලාපෙ නේ.
Deleteදැන්ම ගිහින් වැඳ ගනිල්ලා. මාලිමාව ඔක්කොම විනාස කරලා යන්නේ. ගොන්නු නේ ලංකාවේ ඉන්නේ. උන්ට ඕවගේ ගානක් නැහැ. 2000න් පස්සේ අමන හැත්තට කොහොමත් ගානක් නැහැ.
Deleteභික්ෂූන්ගේ බලය බිඳීම කාලයක් තිස්සේ ලංකාවේ සිදුවන ඉතා සංවිධානාත්මක ක්‍රියාවකි. එහි ඉතිහාසය සුද්දන්ගේ කාලය දක්වා දිවෙයි. මේ වන විට එය ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී. පල්ලේගම හාමුදුරුවන්ගේ සිද්ධිය අල්ලාගෙන, පොදුවේ භික්ෂූන්ට හා සසුනට බැටදීමෙන් නොනැවතී බුද්ධ චරිතයට පවා මඩ ගැසීමේ ව්‍යාපාරයක් දැන් ක්‍රියාත්මකය. මෙයද ත්රස්තවාදයකි. මේ යට බොහෝ දෙනා සිතනවාට වඩා විශාල කුමන්ත්‍රණයක් සැඟව පවතී.
Deleteත්රස්තවාදියාට මුහුණ දිය යුත්තේ උන්ගේ ප්‍රහාර අභිබවන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙනි. 30 වසරක එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන ලද්දේ එසේය. දැන් සිංහල බෞද්ධයින් කළ යුත්තේ අවශ්‍ය නම් තමන්ට 'වෙල්ලමුල්ලි වයිකාල් හරහා නන්දිකඩාල් කළපුව තෙක්' සතුරන් දැක්කීමට හැකි බව ඇඟවීමයි.
මේ සඳහා සිංහල බෞද්ධයින්ට සර්වශුභවාදය ප්රයෝජණයට ගන්නට පුළුවන. එය අත්දුටුවයි සත්තයි ගුරුකමකි. මදර් තෙරේසා හොඳ සාක්කියකි. 1984 වසරේ ඉන්දියාවේ බෝපාල්හි කර්මාන්ත ශාලාවක පිපිරීමකින් වැසියන් දස දහසකට වඩා මිය ගියහ. දරුවෝ දහස් ගණනක් අනාථ වූහ. ආරංචිය ලද සැණින් බෝපාල් වෙත පැමිණි තෙරේසා මව්තුමිය, ‘සර්වභුභවාදි දෘෂ්ටියෙන් සිදුවීම දෙස බලන්න. එවිට විපතින් සැපතක් බිහිවේ’ කියමින් අනාථව සිටි දරුවන් කතෝලික අනාථ නිවාසයකට රැස්කරන්නට වූවාය. එයින් එතුමිට හොඳ මුදල් කුට්ටියක් ලැබුණි. කිතුණු ජනගහනයට අලුත් සාමාජිකයෝ දහස් ගණනක් එකතු වූහ. බොහෝ ඉන්දියානුවන්ට සිතුණේ තෙරේසා මව්තුමිය කරුණාවේ ‘දේවදුතිකාව’ බවයි.
සිංහල බෞද්ධයන්ටද මේ සිදුවෙමින් පවතින දේ දෙස සර්වශුභවාදී කෝණයෙන් බලා ක්‍රියාත්මක විය හැකිය. බුදු සසුනේ ආරක්ෂාව සඳහා හොඳම මඟ බෞද්ධයන්ද අනෙක් ආගම් ගැන කතා කිරීමයි. එවැනි සංවාදයක් මොළේ මංඤඤං වී සිටින සිංහලයන්ට මොළ සත්කාරයක් වන්නේය. එවැනි පියවරක් නොගතහොත් ගම්වල සිංහල බෞද්ධයන් පිස්සු වට්ටවා ගමේ පන්සල්වල භික්ෂුන් වහන්සේට නොයෙක් චෝදනා නගමින් පහරදීම වැඩි කලක් යන්නට පෙර ආරම්භ වනු ඇත.
ඉස්ලාම් ආගමේ නායකයා හෙවත් නබීතුමා කාන්තාවන් ගණනාවක භාර්යාවන් කරගත් අයෙකි. සංඛ්‍යාව නිශ්චිත නැත. ඇතැම් ඉතිහාසඥයින් පෙන්වන පරිදි 11ක් හෝ 13ක් හෝ විය හැකිය. 11 දෙනෙකුගේ නම් සඳහන්ව තිබේ. මොහොමඩ්තුමාගේ එක් බිරියක වූ අයිෂා බින් අබි බකර් ඔහු සමග විවාහයට අත්සන් කරන විට ඇගේ වයස අවුරුදු 6ක් වූ බවත් වයස අවුරුදු 9 දී ලිංගිකව එක්වූ බවත් ඇය විසින්ම ප්‍රකාශ කර ඇත. සහීහ් අල් බුහාරි, සහීහ් මුස්ලිම් වැනි හදිත් ග්රන්ථවලද මේ බව සඳහන්ය. මේ සම්ප්රදාය ඇෆ්ගනිස්ථානය වැනි රටවල මෙන්ම ලංකාවේත් පවතී. කාති උසාවි ගැන සොයා බලන්නෙකුට පිස්සු හැදෙන සිද්ධි දැනගැනීමට පුළුවන.
බෙනඩික් XVI (ජෝසප් රැට්සිංගර්) පාප්ගේ සොහොයුරු කාදිනල් ජෝර්ජ් රැට්සිංගර් බාල වයස්කාර පිරිමි ළමයින් දෙසීයකට වැඩි ගණනක් දූෂණය කළ පූජකයෙකි. පාප්තුමා මියුනිච්හි කාදිනල්ව සිටි කාලයේ ඒ ගැන ලැබුණු පැමිණිලි නොසලකා හැරියේය. ජෝර්ජ් රැට් සිංගර් ළමා අපචාරවලට අධිකරණයෙන් වරදකරු වන විට එතුමාට වයස අවුරුදු 92 කි.
හතර අතින් වට කරගෙන භික්ෂූන්ට පහර දෙමින් බුදු සසුන දුර්වල කරන්නට, බෞද්ධයන් පන්සලෙන් ඈත් කරන්නට වෙහෙසෙන පස්පව් දස අකුසල්වලින් තොර හුදීසජ්ජනයාගේ ආතල් සංවේගය පිණිස ගණන් හිලව් කීපයක් මෙසේය. ඇස් ඇරගෙන බලත්වා.
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් විවිධ වැරදි සහ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් (විමර්ශන, ඇප සහ බන්ධනාගාරගත සියලූ දෙනා ඇතුළත්ව) ප්‍රතිශතයක් ලෙස වැඩිම අගයේ සිට අඩුම අගයට අනුපිළිවෙළින් මෙසේය.
පළමු වන ස්ථානය: කිතුණු පූජකවරුන් සහ පාස්ටර්වරුන් 0.921%
(සමස්ත පිරිමි පූජක/දේවගැතිවරුන් 3,800 කින් 35 දෙනෙකුට චෝදනා එල්ල වී ඇත)
දෙවැනි ස්ථානය: ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පිරිමි ජනගහනය 0.297%
(සමස්ත පිරිමි ජනගහනය මිලියන 10.8 කින් දළ වශයෙන් 32,300 කට ආසන්න පිරිසක් බන්ධනාගාරගතව හෝ රිමාන්ඩ් භාරයේ පසු වෙති).
තුන් වැනි ස්ථානය: ඉස්ලාම් මවුලවිවරුන්. 0.133%
(සමස්ත මවුලවිවරුන් 13,500 කින් 18 දෙනෙකුට පමණ චෝදනා එල්ල වී ඇත.)
හතර වැනි ස්ථානය: බෞද්ධ භික්ෂූන් වහන්සේ: 0.102%
(සමස්ත භික්ෂූන් වහන්සේ 42,122 කින් 43 නමකට විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත).
පස් වැනි ස්ථානය: හින්දු කුරුක්කල්වරුන්: 0.054%
(සමස්ත කුරුක්කල්වරුන් 11,000 කින් 6 දෙනෙකුට චෝදනා එල්ල වී ඇත).
(තොරතුරු: බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, ළමා ආරක්ෂක අධිකාරිය, BBC, GCatholic, Counterpoint)
Deleteපීටර් සෙබස්තියන් ගේ දිගුවක් ක්‍රියාත්මක කිරීමට කතෝලික පූජක ලා කතෝලික ද්‍රවිඩ ජනතාව උසිගන්වමින් බෞද්ධ සංහාරක් කිරිමට මුලිකත්වය ගැනින, ඔව්න් තොග පිටින් භික්ශුන්වගන්සේලා ඝාතනය කෙරින, රුවන් වැලිසෑ , ශ්‍රී මහා බෝධියේ ජනතාවට වෙඩි තබමින් කෲර ලෙස ඝාතනය කෙරින, ශී මහා බෝධින්වහන්සේට මෝටාර් හෙලින, දලදා මාලිගාවටද ත්‍රස්තවාදය මෙහෙයවමින් බෝම්බ හෙලූහ. අද නිදන්ගත් ත්‍රස්තවාදය අවදි කරන්න පෙරමුන ගෙන ඇත්තේ ලෝගුව දාගත් ඔවුන් බව අද දකින වීඩියෝ වලින් පැහැදිලි වේ.
දේව සමාවක් ලැබුනද කර්මයෙන් සමාවක් නොලැබෙන නිසා මේවාට විපාක ලෙස පාස්කු ප්‍රහාර විදින්නට වූයේ අහින්සක කතෝලික ජනතාවටයි. ඉන් බෞද්ධ ජනතාව ලැබූ චිත්ත පීඩාවම ඒ ලොගු පූජකයන්ට කර්ම විපාක ලෙස ලැබුනි.
සූක්ශම ව අදත් මෙහෙයවෙන බෞද්ධයා ගේ සංඝරත්නයට ඇති ගෞරවය බිදින්නට බොහෝ කුමන්ත්රන සිදුකරගෙන ඔවුන්ම අනාගතයේ ඒ කරුමේ විපාක ගෙවන පව් සකස්කරගනී.
පිං පව් නොදත් කමේ කරුමය ඔවුන්ම එලෙසින් ගෙවා ගැනීම, කරුණාවේ ප්‍රතිමූර්තිය වූ බෞද්ධ දර්ශනය උගත් අපට වරක කරුණාවෙන්ද , වරක ඔවුන්ම සකස් කර ගත් කරුමය ඔවුන්ම ගෙවනවා උපේක්ශාවෙන් බලා සිටීමට සිදු වී ඇත.
මේවා දැක ද්වේශය උපදවා පව් පුරාගැනිමාට සිංහල බෞද්ධ අප මෝඩ නැත. එ වගේම බලාසිටීමට නිවටද නැත
බුද්ධාගම නැති කරන්න නම්, දළදා වහන්සේට බෝම්බ ගහලා, ශ්‍රී මහා බෝධිය මරා දාන්න ඕනෙ තමයි. සොලීන්ටවත් බැරිවුණ දේ අපිට පුලුවන් කරලා පෙන්නන්න.
ReplyDeleteමේවා හිතා මතාම ජය ශ්‍රී මහා බෝධිය අනතුරේ හෙලීම වෙනුවෙන් කරනු ලබන දේවල් බව පැහැදිලියි - මේවා පසු පස ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායම් දෙකයි - එක කණ්ඩායමක් ප්‍රමිශ්කා හරහා ත් අනෙක් කණ්ඩායම නියෝජ්‍ය ජෝඩුව හරහාත් ක්‍රියාත්මක වෙනවා
ReplyDeleteඑක පාරක් අත්තක් කැපුවා. මේපාර ගහම මරලා දානවා ස්වාභාවික විදියට උනා වගේ පේන්න. කොහොමද ටිකිරි මොලේ. උන්ට රට හදන්න මොලේ නැති උනාට, වේසකම් පොත් වලට දාන්නයි හුරු කරන්නයි, බුද්ධාගම වනසන්නයි නම් පුදුම සැලසුම් තියෙන්නේ. ඉස්සෙල්ලාම ඕකුන්ට ඡන්දෙ දුන්න පාහරයන්ට හෙනම ගහන්න ඕන. පුදුම කාලකන්නි හැත්තක් මේ 68 ලක්ශේ.
ReplyDeleteහාමුදුරුවරුත් හිතන්න එපැයි ඉතින්. කතෝලික පකෙක් බුද්ධ සාසන ඇමති කරනකොටම බෞද්ධ කියන උන්ට තේරෙන්න ඕනනේ. ඔච්චර දෙයක් වත් තේරුම් ගන්න බැහැ කියන්නේ ඉතින් අනේ මන්දා.
ReplyDelete
ReplyDeleteකතෝලික පකෙක් බුද්ධ සාසන ඇමති
ත්‍රස්ථවාදීන්ට 2/3 බලයක් දීලා උඹලා මොනවද වෙන බලාපොරොත්තු වෙන්නේ. ත්‍රස්ථවාදීන් කරන්නේ ත්‍රස්ථ ක්‍රියා. දැන් සැපද...
ReplyDeleteහුන්ඩුවා ජෙරොම් ගෙ එකෙක්. මේ ආන්ඩුවේ බවුද්දයො නෑ.
ReplyDeleteඑදා අපි ටෙරා කිව්වෙ ත්රස්තවාදියාට. අද කොටා ඉන්නවා. ඉතින් ත්‍රස්ත කොටාගෙන් බෝධිය පමණක් නොව සමස්ත බෞද්ධ දර්ශණයම බේරා ගනිමු.
ReplyDeleteජෙප්පන්ට පුලුවන් බිත්තිවල හුණු ගාන්නයි, මිදුලේ ටයිල් අතුරන්නයි විතරයි. මුන් දිගටම බලයේ හිටියොත් වතුවලත් හුණු ගායි.
ReplyDeleteජෙප්පන්ට පුලුවන් බිත්තිවල හුණු ගාන්නයි, මිදුලේ ටයිල් අතුරන්නයි විතරයි. මුන් දිගටම බලයේ හිටියොත් වතුවලත් හුණු ගායි.
ReplyDeleteටෙරා කොටා අතුරන්න කියල තියෙන්නේ පච කොටා. කොහොමත පච කොට ඇතුලේ අඩු කුලේ සක්කිල්යෝ සිංහල ටෙරලානේ
ReplyDeleteඅනුරාධපුරේ ඇති ශාඛය පැරණිතම එක වෙන්නේ කොහොමද ඒකෙ මව් ශාඛය තවම ඉන්දියාවේ තියෙන කොට ?
ReplyDeleteලිඛිත ඉතිහාසයක් සහිත මිනිසුන් විසින් සිටවූ පැරණිම වෘක්ශය. ඉන්දියාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මිනිසෙකු සිටවූවක් නොවේ. ස්වාභාවිකව පැලවූ වෘක්ශයක්.
Deleteබෝධිය තියෙන්නෙ කලුගල් බැම්මක් උඩ. ටෙරාකොටා කියන්නෙ මැටි. වටේම කොන්ක්‍රීට් බැමි. මුන්ට පිස්සු. ප්‍රස්න නැතුවට ප්‍රස්න.
ReplyDeleteඕක තිබුල විදියටම ස්වා්භාවික පරිසරයේම තියෙන්න ඇරපන් විකාර කරල බෝදින් වහන්සේව මරන්නේ නැතිව
ReplyDeleteදැන් ෂැපද?
ReplyDelete