අවසන් බද්ද මත තවත් බද්දක්.. වාහන මිල යලිත් ඉහළට.. ජනප්‍රිය වාහන රැසක නව මිල ගණන් මෙන්න..


 මෙරටට පෞද්ගලිකව ආනයනය කරනු ලබන වාහන සඳහා පනවා ඇති සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හේතුවෙන් 2024 මැයි මාසයේ සිට වාහන මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ.

මෙම නව බදු සංශෝධනයට අනුව, වාහනයක රේගු වටිනාකම (CIF Value) සහ ඒ සඳහා ගෙවිය යුතු සමස්ත බදු එකතුවේ (Total Tax) මුළු අගය මත 2.5% ක SSCL බද්දක් ගණනය කෙරේ. 

මෙය 'බද්ද මත පැනවූ බද්දක්' ලෙස ක්‍රියාත්මක වන අතර, මේ හේතුවෙන් වෙළඳපොළේ පවතින ජනප්‍රිය වාහන මාදිලි රැසක මිල රුපියල් ලක්ෂයක සිට ලක්ෂ අට දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පෞද්ගලික වාහන ආනයනයේදී අලුතින් එකතු වන SSCL බදු මුදල් ප්‍රමාණයන් පහත පරිදි වේ.

  • RAV4 Hybrid (Plugin Z): රුපියල් 800,000.00.
  • RAV4 Hybrid (Adventure / GR Sport): රුපියල් 712,000.00 සිට 810,000.00 දක්වා.
  • Corolla Cross (Hybrid GR / Z): රුපියල් 478,000.00 සිට 510,000.00 දක්වා.
  • Toyota DGH 223B (Super GL): රුපියල් 362,000.00.
  • Vezel (RS / Z / Play): රුපියල් 301,000.00 සිට 350,000.00 දක්වා.
  • Yaris Cross (MXPJ10 GR Sport / Z): රුපියල් 272,000.00 සිට 305,000.00 දක්වා.
  • Raize 1.2L Hybrid: රුපියල් 212,000.00 සිට 227,000.00 දක්වා.
  • Roomy (Custom GT / GT / G): රුපියල් 183,000.00 සිට 215,000.00 දක්වා.
  • Raize 1.0L (Z / G / X / S): රුපියල් 135,000.00 සිට 202,000.00 දක්වා.
  • Kia Sonet (GTX+ / HTX): රුපියල් 160,000.00 සිට 187,000.00 දක්වා.
  • Toyota Yaris 1.0L (G / X): රුපියල් 159,000.00 සිට 168,000.00 දක්වා.
  • Toyota Taisor (V / S): රුපියල් 137,000.00 සිට 168,000.00 දක්වා.
  • Suzuki Fronx (Alpha / Zeta): රුපියල් 156,000.00 සිට 164,000.00 දක්වා.
  • Nissan Dayz (HS / X): රුපියල් 137,000.00 සිට 165,000.00 දක්වා.
  • Wagon R (Hybrid / Custom): රුපියල් 128,000.00 සිට 153,000.00 දක්වා.
  • Daihatsu Mira (G / X / L): රුපියල් 114,000.00 සිට 130,000.00 දක්වා.

13 Comments

  1. V8 හඳුන්නෙත්ති මොඩ්ල් එකේ ගාන කීයක් වැඩි වෙනවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. Hil jangiyak adagena enna?

      Delete
    2. අවස්ථාව දීලා තියෙන වෙලාවේ දෙන ගාණක් දීලා වාහනයක් ගනිල්ලා හොඳ. ආයේ වෙන ආණ්ඩු නෑ කියලා ටිල්වින් සි යා කිව්වා ඒ කියන්නේ රට කොමියුනිස්ට් ඒක පක්ෂ ක්‍රමයට මාරු වෙනවා චිනයේ වගේ. චිනයේ වාහනයක් ගන්න ආණ්ඩුවේ අනුමැතිය ඕන.එහෙම අනුමැති සහතික‍ය ගන්න තමුන් රටේ
      අරමුණු වෙනුවෙ න් කරලා තිබෙන්නේ මොනවද කියලා පෙන්වන්න ඕන (credits) ඒවගෙ තමුන්ගේ රැකියාවට වාහනයක් අවශ්‍ය ද කියලා තිරණය කරන්නේ රජය සල්ලි තිබෙන පලියට වාහනයක් ගන්න බෑ අදාළ බලපත්ර දෙන්නේත් අර සුදුසු කම් ලබාපු අය අත ර කුසපත් ඇඳලා .

      Delete
    3. ජෙප්පො මොන ප්ලෑන් ගැහුවත් ලංකාව කොමියුනිස්ට් ඒක පක්ෂ ක්‍රමයේ රටක් කරන්න බැහැ .
      ඕවා කරන්න පුළුවන් කැම්පස් වල විතරයි. 3% ත් නැහැ දැන්. බැරිවැඩ කරන්න ගිහින් මෝඩ බීඩි ජෙප්පොන්ට ගමකවත් ඉන්න බැරි වෙන එක නම් සිකුරුයි. නායක රැලනම් රට පනීවි.

      Delete
    4. https://youtu.be/OJWAayCFZUQ?si=6ux6rvEIT_y5yoBD

      Delete
  2. හිතෙන හිතෙන බදු ගහලා ජනතාවගේ සාක්කුවට කෙලින එක ඇරෙන්න මූන්ගේ ආණ්ඩුවට කිසිම ආර්ථික සංවර්ධන සැලැස්මක් නැහැ. අවුරුදු එක හමාරට තවම රටට ඩොලර් එන එක ලොකු project එකක්වත් පටන් අරගෙන නැහැ. කයිවාරුව විතරයි.

    ReplyDelete
    Replies
    1. Ha hodai...Therum Gattha...Dan uba gihin nida ganin...Paradunama hithe amaru thama

      Delete
  3. අපි තමයි ඉතිහාසයේ පළමුවරට මහා බාන්ඩාගාරය වැඩියෙන්ම පිරෙව්වේ කියලා උජාරුවෙන් කියන්නෙ. මැරෙනකල් බදු ගහලා ජනතාවගේ මුදල් උදුරාගෙන බාන්ඩාගාරය පුරවන්න ආණ්ඩුවක් මොකටද?

    ReplyDelete
  4. දැන් කට්ටිය V8 වලනෙ යන්නේ. ඒවාට නෑ. 1L, hybrid වලට බදු. මරු ජනතාවගේ ආණ්ඩුව.

    ReplyDelete
  5. මැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්

    ReplyDelete
  6. ඕවා වැඩි වුනාට කමක් නැහැ. Vitz එක ලක්ෂ 12ට ඕන තරම් තියෙනවනේ. පස්ස තියාගන්න V8 ඕනෙ නැහැනෙ.

    ReplyDelete
  7. ඔන්න ඔය දැන් යන විදියකට යමල්ල නොවටිනා ගණන් වලට වාහන ගන්නෙ නැතිව.
    එතකොට යසට මිල අඩුවේවි.

    ReplyDelete
  8. Thrada aNPP එකෙ මැයි gift.

    ReplyDelete
Previous Post Next Post