මාලිමාණ්ඩුව භාරගත්තේ භාණ්ඩාගාරය විනාශ වූ බංකොලොත්ව ණය ගෙවාගත නොහැකි රටක් බවත් රට භාරගත් පසු ජීවිත කාලය තුළ අත්දුටු විශාලතම ස්වාභාවික විපත සිදුවූ බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.
"ඔබ තමුන්නාන්සේලා මේක අපට භාරදුන්නේ මුන්ටවත් දීලා මේක හදනවාද කියලා බලන්න නේ. අපි භාරගන්න කොට භාණ්ඩාගාරය විනාශ වෙලා, බංකොලොත් වෙලා, ණය ගෙවා ගන්න බෑ. ඒ රට අපි භාර අරන් අවුරුද්දයි මාස හයයි.
ඔබේ ජීවිත කාලේ දිට්වා වගේ විශාල ස්වාභාවික විපතක් දැකලා තියෙනවාද? විශාල විපතක් වුණා. දැන් ආයෙම තව ප්‍රශ්නයක් ඇවිත්. ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය යුද වදිනවා. ලෝකේ දියුණු රටවලටත් අමාරුයි. දියුණු රටවල අපේ රටේ ඩීසල් පෙට්‍රල් මිල වැඩියි.
හැබැයි අපි ඒ ඔක්කෝම කළමනාකරණය කරනවා. අවුල් කරගන්නේ නෑ. ප්‍රශ්න නිරාකණය කරනවා. වෙච්චි පොරොන්දු ඉෂ්ට කරනවා. අවුරුදු හැත්තැහයක් විනාශ වෙච්චි රටක් අවුරුදු එකහමාරෙන් හදන්න පුළුවන්ද. ලෙඩාට ඉක්මන් ඇති සනීප කරගන්න. හැබැයි ලෙඩේ බරපතළයි නම් සනීප කරන්න කාලයක් යනවා. අසාධ්‍ය ලෙඩෙක් වගේ රටක් අපි භාරගත්තේ."
ඇමති සමන්ත විද්‍යාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

රටට ලොකුම විපත තොපි තමයි. නරි රැල.
ReplyDelete1. galaguru wipatha
Delete2. Ditta walata lasthi novime wipatha
3. pasal poth wiptha
4.Diesel world record price buying wipatha
5.unexperienced secretary caused wipatha to australian load
6.Gaja mithuru wipatha
7.Ranil hire yawanna gos unu wipatha by pres secretary
8 containe 323 wipatha
9. wipatha caused by sending highest army officers to jail
more
කාළකණ්නි ජෙපි තොපි තමයි මහම විපත. හිගන්නො වගෙ ඉදලා රටම රවටලා බලය අරගෙන ප්‍රශ්ණ වලට මුල විපත්ති ලු. ගල් අගුරු වන්චාව නිසා විදුලි බිල මාසයේදී දෙවරක් වැඩිවීම ගිය මාසයෙදී වුනු මහම විපත. ඒ ජෙපි තොපි නිසා. විකුණපිය තොගෙ තෙක් ගස් ටික ගෙවපිය රටෙම ලයිට් බිල.
ReplyDeleteතොපිට මේ පල දෙන්නෙ දිට්ඨ ධම්ම වේදනීය කර්මය.
ReplyDeleteත්රිකුණාමලේදි හාමුදුරුවරුන්ට කුඩ කැඩෙනකම් ගැහැව්ව, හිරේ දැම්ම, බුදු පිළිම ඉස්සුව, උතුම් වෙසක් පෝය මසකින් කල් දැම්ම.
මෙව්වට ඉස්සරහටත් වන්දි ගෙවන්ඩ ලැහැස්ති වෙලා හිටපිය, කිහිලි ඉඹා.
ඇයි අර සාම පාගමනේ ජනප්‍රියත්වය විනාශ කරන්න අටමස්ථානේ හාමුදුරුවො වේසියක් දූශණය කරා කියලා චෝදනා කරේ.
Deleteදකුණේ මිනිස්සු උතුරේ පන්සල් වල සිල් ගන්න යන එක ජාතිවාදී කිව්වෙ.
පන්සලෙන් එලියට බහිනකොටම පිරිත් නූල කඩලා එලියට දාන්නේ
තොපයි තොපේ මූසලකමයි තමයි ලොකුම විපත. දැක්කත් වමනෙට එනවා.
ReplyDeleteකඩා වැටිච්ච ආර්තිකය නැවත ගොඩ නැගුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඔබලා මෙහෙමවත් රගන්නේ ඒ නිසයි. ඔබලාගේ හිතට තට්ටු කරලා බලන්න
ReplyDeleteඒක තමයි බං පාලකයන්ගේ කාලකන්නි කම කියන්නේ. ඉස්සර උඹලගේ ඩෝබි ගවයෙක් උදේ හවස වැළලුනා "දැහැමි පාලකයෙක් රාජ්‍ය පාලනය භාරගනිත්වා" කියලා පාරේ අනතුරක් උනත්. දැන් උඹලටම ඒවාට උත්තර හම්බුවෙලා තියෙන්නේ. විඳවන්නේ රටේ ජනතාව...
ReplyDeleteane nikan palayan do yanda ado yanda thopi kohomath THAWA POYA 3 I INNE TOPI, bANDAGARE HORA KAWA THOPE FRIENDSHIP EKATA PATH KARAPU UN , UNTA DUNNU CHANDA PORONDUWAK
ReplyDeleteARA BANDAGARE SEEN EKE EVIDANCE MAKUWA RA AHINSAKA MANUSSAYEKWA MARUWA , THOPI DANAGANIN THOPI GEDARA YANAWA IKMANATA
THOPI OKKOMAGE KERUWAWAL HETA ANIDDA VEDEIO AND AUDIOS LEAK UNAWMA THOPITA YANDA PARAWAL HOYANDA WENAWA
ReplyDeleteakd kiyannema vipathak balapan man kiyanne borunwam thawa poya 3 i munta yandama wenawa oka dala mokada minissu GOTAWA elewwe GAL GAHALA munwa elawane unma reela ungema GUUU walin munta gahala
ReplyDeleteහිලෙන් ලොව ජයගත් හිල්මන් සමන්ත මැතිදුණි
ReplyDeleteඅඩුම ගනනේ අපෙන් ඔබ ළුණු කෑවාද කියා අසන්නට ඔබ හැර වෙන සිටියේ කවුද?
දැන් නම් මුළු ලොවම ඔබ සමගයි