රන්වල ඇමරිකාවට...

 


හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඊට ප්‍රථම ඒ මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ඒ බව දැනුම් දුන්නේය.

7 Comments

  1. පතිරණ ගලප්පත්තිMay 2, 2026 at 5:59 AM

    වසෙදා විශ්ව විද්‍යාලයේ ශාඛාවක් එහෙම නෑ නේද ඇමරිකාවේ?

    ReplyDelete
  2. මෙහෙ වෙසක් කල්දමා ඇමරිකාවේ වෙසක් සැමරීම. නියම බඩු.

    ReplyDelete
    Replies
    1. එහේ එහෙම වුනාට අපි මෙහෙමයි

      Delete
  3. මෙහෙ වෙසක් කල්දමා ඇමරිකාවේ වෙසක් සැමරීම. නියම බඩු.

    ReplyDelete
  4. වෙන මොකකටවත් නෙමේ.නලින්ද යා හොර පාරෙන් පිල්ලි ගහලා ඇමරිකාවට යවපු ඩොලර් ලක්ෂ හය ඇරගෙන වෙන තැනක හංගන්න.

    ReplyDelete
  5. දැන් එහේ ගිහින් ඉංග්‍රීසියෙන් දෙයි ඇටිටි හැලෙන්න.

    ReplyDelete
  6. Ena gaman degree eka aran waren

    ReplyDelete
Previous Post Next Post