හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග.. පොලිසිය ඇය පසුපස..


 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දෙදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා (15) නියෝග කළේය.

2022 වසරේ ජූලි 07 වනදා අධිකරණ නියෝග කඩකරමින් පවත්වන ලද විරෝධතාවකට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම මත වරෙන්තු නිකුත් කර ඇත.

ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නද, ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය නිල වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී.

2022 ජූලි මස 09 වනදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීමට දින දෙකකට පෙර (ජූලි 07) පැවති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, නිරූපමා කරුණානායක, සප්නා දීපිසිකා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකුට වැඩි පිරිසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඇප මත මුදා හැර තිබිණි.

12 Comments

  1. කට පරෙස්සම් කරගත්තෙ නැති නිසා ඉබ්බා බිමට වැටිලා මැරුණා. හිරුණිකා ට කට නිසා කූඩුවට රිංගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. නඩු සමඟ ඡන්ද වැඩි වෙයි. ඒ තරම් හරක් ඉන්නේ.

      Delete
    2. Hiredi meyata full sapak ganna puluvan

      Delete
    3. ෆ්‍රොන්ට් සයිඩ් බෑක් සයිඩ් කලු ඩිෆෙන්ඩර් ගෙඹිනිකා ට මයිල් බාලා යටට අඳින්නේ නැතුව කොටට ඇඳන් එන්න කියපල්ලා ක්‍රෑහ් තුඃ


      Delete
  2. මෙයා උඩපැනගෙන දගලල ගෝටව යැව්වා. හුන්ඩුවෙක් රජ උනා.
    හොද වැඩේ.

    ReplyDelete
    Replies
    1. ෆ්‍රොන්ට් සයිඩ් බෑක් සයිඩ් කලු ඩිෆෙන්ඩර් ගෙඹිනිකා ට මයිල් බාලා යටට අඳින්නේ නැතුව කොටට ඇඳන් එන්න කියපල්ලා. ක්‍රෑහ් තුඃ


      Delete
  3. මේ වට්ට පාසි නේද මුලින්ම ගෝඨගෙ මිරිහානෙ ගේ ඉස්සරහ පිට උද්ඝෝසනය සංවිධාන කලේ?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඊට පස්සෙ තමා කොනකපපු ත්‍රස්තයො සෙට් එක කලු හෙල්මට් දාගන ඇවිල්ල ඩෙඟා නටන්ඩ පටන් ගත්තෙ.

      Delete
    2. දැන් ලප වානරයා බෙබේ කාන්තන්ටයි මනමාල වසන්තටයි කියයි ඔන්න මං වැඩේ සෙට්කරා කියපන් ඇප දෙන්නං හැබැයි ශරීර උදව්වක් කරන්න ඕනේ කියලා . උඹලත් පැණි කාලා මටත් ගෙනෙන් කියලා .

      Delete
  4. දැන් ලප වානරයා බෙබේ කාන්තන්ටයි මනමාල වසන්තටයි කියයි ඔන්න මං වැඩේ සෙට්කරා කියපන් ඇප දෙන්නං හැබැයි ශරීර උදව්වක් කරන්න ඕනේ කියලා . උඹලත් පැණි කාලා මටත් ගෙනෙන් කියලා .

    ReplyDelete
  5. මෙයා තමයී රාජපක්ශ වරුන්ට කෙනෙහිලි කම් කරේ. රනිල් මහත්තයාට ඊ ලගට කරදර කරා. ගෝටබය මැතිතුමා එලවලා ලප පච රජ කරා. දැන් උන්දැ කියන විදියකට නටපන්. ජවිපා කියන්නෙ වනචරයින්.

    ReplyDelete
  6. හපොයි... ඔය මොන සොච්චම් චෝදනාද? පුළුවන් නම් කුඩු ජාවාරම්වලට අල්ලපන්කෝ.

    ReplyDelete
Previous Post Next Post