ලාෆ් ගෑස් විශාල මිල වැඩි කිරීමක.. හයදහස පසුකරමින් ඉහලට..


ලාෆ්ස් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 545 කින් සහ කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 220 කින් ඉහළ නංවා ඇත.

මෙම මිල සංශෝධනයත් සමඟ ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රුපියල් 545 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 6,245.00 කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 220 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,500.00 කි.


5 Comments


  1. ගෑස් 20,000ක් කරල , කරන්ට් එක කපනකල් ඩෝබියො 76 සාපෙ ගැනම කියවනව

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙත් ඒකම කියෝනව

      Delete
  2. ඇයි මුන්ව ගහල එලවන්නෙ නැත්තෙ. 76 කිසිම රජයකට ආන්ඩු කරන්න දුන්නෙ නෑ. දැන් මිනී මරනවා හොරා කනවා.

    ReplyDelete
  3. ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස රජය පිළිගන්නේ නම් ඇයි ගෑස් සඳහා පාලන මිළක් නොදමන්නේ.

    ReplyDelete
  4. චතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.

    ReplyDelete
Previous Post Next Post