ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට අත්වූ ඉරණම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් සෘජුවම වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්දා සුරවිර මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කපිල චන්ද්‍රසේන මහතා යනු මුලින් සාමාන්‍ය ව්‍යාපාරයක් හෝ රැකියාවක් කරමින් සිටි පුද්ගලයෙකු බවයි.
එහෙත් රාජපක්ෂවරුන් විසින් ඔහුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සම්බන්ධ කර, පසුව වින්ද්‍යාවකට තුඩු දුන් එයාබස් ගනුදෙනුවට ඈඳා ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙය ශ්‍රී ලංකාව තුළදී හෙළි වූ හොරකමක් නොවන බවයි.
එහිදී අල්ලස් ලෙස ඩොලර් මිලියන දෙකක් ලබාගත් බවට එල්ල වූ චෝදනාව ජාත්‍යන්තරව අනාවරණය වූවක් බවද ඔහු අවධාරණය කළේය.
මිනිස් ජීවිතය යනු කෙටි කාලයකට ලැබෙන දෙයක් බවත්, එම කාලය තුළ සමාජයට ආදර්ශයක් වෙමින් අවසන් ගමන යාම උතුම් ක්‍රියාවක් බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
කපිල චන්ද්‍රසේන මහතාට මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමක් අත්කර දුන්නේ රාජපක්ෂවරුන් විසින් බව ඔහු මෙහිදී නැවතත් අවධාරණය කර සිටියේය

එතකොට රංග නිශාන්තට අභාග්‍යසම්පන්න ඉරණමක් අත් කරලා දුන්නේ කවුද? පැහැදිලිවම උඹල.ඒකත් ඔය ගමන්ම කියපන්
ReplyDeleteරංග නිශාන්තගෙ කේස් එක කළේ හර්ශණ සහ නන්දලාල්
Deleteඅනේ පල පල නිගන්ඨයා කෙබර කෙලින්නෙ නැතුව. තොපි කියන ඒව දැන් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ.
ReplyDeleteමුන් මෙච්චර රාජපක්ෂලාගේ චරිතය ඝාතනය කරන්න කෙබර කෙලින්නේ රාජපක්ෂලාට තවම ජනතා ප්‍රසාදය තියෙනවා කියන එක නේද.
ReplyDeleteසෘජුවම සම්භන්ධනම් මොන මගුලකටද හුත්තො බලබලා ඉන්නෙ? ගිහින්ල පොලීසියෙ එන්ට්‍රියක් දාපියකො
ReplyDeleteහරියට හරි ....ජෙප්පෝ දන්නේ උන්ගෙ නූගත් හරක් වහල් රෑලට පච හලන්න
Deleteරාජපක්ශ "හොරා" "හොරා" කියන්න දතකන ලපයා.................... ලපයා තවත් සාක්කි කාරයෝ කීයක් මරාවිද රාජපක්ශ හොරා කෑවා කියලා කියන්න බල කරලා.....චන්දෙට ඉස්සෙල්ලා මේ ම්නීමරු පච රෑල කිව්වේ ඔක්කොම දෑක්කා වගේ..
ReplyDeleteWhy not Thoge Amma? Para Wesige Putha.
ReplyDeleteතොපි කොච්චර දැගලුවත් තොපිට බැඔය බොරුව ඇත්ත කරන්න. හැබැයි තොපි හොරු, වැඩ බැරි ටාසන්ලා , ත්‍රස්තවාදි, 76 වසරක් රටේ විනාසය කරපු උන් බව නං හංගන්න බෑ. මොකද රටේ භාගයක් ඉන්නෙ වයස 40 වැඩි අය තොපේ කෙරුවාව දන්නවා.
ReplyDeleteThoge amma ballek ekka nida gaththada potta ballige putha?
ReplyDeleteරංග නිශාන්ත ge මරණය ට අපි සම්බන්ධයි. දැන් balans
ReplyDeleteරංග නිශාන්ත ge මරණය ට අපි සම්බන්ධයි. දැන් balans
ReplyDeleteyako 2/3 anduwak thiyagena jandipathi kamath thiyagena.metharam wadagath naduwaka sakshikarayek araksha karanna bari anduwak mona magualkatada ratakata.maha loku kerumo kiyaganna umbala andu karaddi rajapakshala mehema game gahanawanam aththatama thope anduwen wadaknaaa.rajapakshala thama waddo ehema baladdi.owata kiyanne wadabari andu kiyala misak wena monawath name anduwa fail saralawa kiuwoth.
ReplyDelete"යකෝ, 2/3 anduwak thiyagena jandipathi kamath thiyagena මෙතරම් වැදගත් නඩුවක සාක්ෂිකරුවෙක් ආරක්ෂා කරන්න බැරි ආණ්ඩුවක් මොන මගුල්කටද රටකට? මහ ලොකු කෙරුමෝ කියගන්න උඹලා ආණ්ඩු කරද්දි රාජපක්ෂලා මෙහෙම ගමේ ගහනවනම් ඇත්තටම තොපේ ආණ්ඩුවෙන් වැඩක් නෑ. රාජපක්ෂලා තම වැඩෝ එහෙම බලද්දි. ඕවට කියන්නේ වැඩබරි ආණ්ඩු කියලා මිසක් වෙන මොනවත් නෑ. ආණ්ඩුව fail සරලව කියුවොත්."
ReplyDelete