බලු සොහොන් හදයි.. ආරම්භය බස්නාහිරින්..


 බස්නාහිර පළාතේ නියමු ව්‍යාපෘතියක් ලෙස සුනඛ ආදාහනාගාර ඉදි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ලෝකය පුරා සුනඛ ආදාහනාගාර සංකල්පය මේ වන විට ක්‍රියාත්මක බවත් රැක බලා ගත් සුනඛයාගේ අවසන් කටයුතු ගෞරවනීය ලෙස සිදු කිරීමට මෙම සංකල්පය ආරම්භ කර ඇති බවත් ‘මානුෂීය ක්‍රම මගින් සත්ත්ව ගහනය කළමනාකරණය සඳහා පශු වෛද්‍ය එකමුතුවේ’ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පැවැසීය.

ලෝකය පුරා ආරම්භ කළ සුනඛ අනාථාගාර සංකල්පය මේ වන විට සම්පූර්ණයෙන්ම අසාර්ථක වී තිබෙන බවත් ඊට ගාල් කෙරෙන සුනඛයින් අතර සපාකෑම්, ලෙඩ රෝග බෝවීම් තිබෙන බවත් හෙතෙම පැවැසීය.හුදෙකලා ප්‍රදේශවල ආරම්භ කළ සුනඛ අනාථාගාර ආශ්‍රිතව ජනාකීර්ණවීම, එම ප්‍රදේශවලට පාලනයකින් තොරව සුනඛයින් බැහැර කිරීම බරපතල ගැටලු ගණනාවකට හේතුවූ බැවින් එම සංකල්පය අසාර්ථක වී ඇත.

ශ්‍රී ලංකාවේ හලාවත, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර ප්‍රදේශවල ආරම්භ කළ සුනඛ අනාථාගාර මේ වන විට වසා දමා ඇත. සුනඛ ආදාහනාගාර සංකල්පය ජනාකීර්ණ ප්‍රදේශවලට වඩාත් උචිත බවත් ආදාහනාගාරවලින් ලැබෙන ආදායම සත්ත්ව සුබ සාධනය සඳහා යෙදවීමට අවස්ථාවක් කරගතයුතු බවත් හෙතෙම පැවැසීය.

මෙරට සුනඛ ගහනය මිලියන දෙකයි දශම එකක් බවත් නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහනය සියයට තුනක් බවත් ඉතිරි සංඛ්‍යාව නිවාස තුළ හෝ පිටත ඇති කරන බවත් සුනඛ ගහනය පාලනයට සුනඛයින් සහ විශේෂයෙන්ම සුනඛ ගැහැනු සතුන් වන්ධ්‍යාකරණය කළයුතු බවත් වර්තමානයට ගැලැපෙන ලෙස නීති රීති සම්පාදනය කර සුනඛ ගහනය පාලනයට සහ සුනඛයින් මගින් බෝවන රෝග (ජලභීතිකාව) පාලනය වැදගත් බවත් පරිසරයට සුනඛයින් බැහැර කිරීම පාලනයට පියවර ගතයුතු බවත් පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පැවැසීය.

නිමල් ගුණතිලක
Divaina

12 Comments

  1. අපිට සදා අඩුපාඩුවක් ව තිබු සුනඛ ආදාහනාගාර ඉදි කිරීමට අනුර තුමාගේ රජයෙන් ඉදිරිපත් වීම ගැන අනුර තුමා ටිල්වින් උතුමා සහ 159ක්වූ ගාමර් වරුන්ට අපේ විප්ලවීය ආචාරය!

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති (Real)May 24, 2026 at 9:06 PM

      හරි නමකින් වරෙන්, හොර නම් වලින් එන්ඩ එපා, අනුන්ගෙන් කොපි කරපු නම් වලින් එන්ඩ එපා, නමක් හිතා ගන්ඩ බැයි නම් මෙන්න උඹට ගැලපෙන නම් කීපයක්: පුණ්ඩසිරි, පූපසේන, අමනරත්න, තෘණභක්ෂ, ලබ්බපුරන්, මොට්ටපාල, මේ ඕනෑම නමක් උඹට සුදුසුයි, ගැලපෙන එකක් තෝරගනින්.

      Delete
    2. පතිරණ ගලප්පත්ති (Real)May 24, 2026 at 9:32 PM

      මැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්

      Delete
    3. පතිරණ ගලප්පත්ති වරහන් ඇතුලෙ නිර්මාතෘMay 24, 2026 at 9:43 PM

      කොට අනුර, පදු ලපය, හුණ්ඩු කොටා, පුංචම්මගෙ වාහෙ, කෙබර කොටා, සූත්තර පුංචා, මැටිමෝලා වගේ නමුත් පාවිච්චි කරන්ඩ පුලුවන්.

      Delete
    4. පුණ්ඩසිරි, පූපසේන, අමනරත්න, තෘණභක්ෂ, ලබ්බපුරන්, මොට්ටපාල යන නම් ලපයා, වපරයා, ඇගිලිකොටා, දනහිස්සා, පොලොන්නරු රජා, වංරලයාට හරියනවා. තව බූරු රජාලා ගොඩක් ඉන්නවා, උන්ටත් ගැලපෙන නම් ලියාපන්.

      Delete
  2. පැලවත්තේ බල්ලෝ ටික වලලන්න හොඳම තැන ... අනුර කොටාත් ඔකටම දාපන්

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඔතන තමා උන්ට ගැලපෙනම තැන.

      Delete
  3. කොලන්බ අයාලේ යන බල්ලන් විශාල කරදරයක්

    ReplyDelete
    Replies
    1. මුන් ළඟදීම රිලවුන්ටත් එකක් හදයි

      Delete
  4. පැල වත්තේ හුලං :)

    ReplyDelete
  5. සුනඛ ආදාහනාගාර ඉදි කළාම සුනඛ ගහනය පාලනය වෙනවද?

    ReplyDelete
Previous Post Next Post